Bluray rip Movies ඕනද?

Grzone

Member
Jun 22, 2011
8
3
0
:yes:
hi හැමෝටම,
එහෙනම් ඔයාලගේ search engine එකේ grzone කියල type කරල ගිහින් බලන්න. ඩොට් කොම් එකක් හොදේ. mediafire ලින්ක්ස් තියෙන්නෙ, MKV ෆෝමැට් එකෙන්, සුපිරි ක්ලියර් එකට තියෙනව බොරුනම් බලන්නකෝ එක movie එකක් ඩවුන්ලෝඩ් කරල.

අපි වගේ ඩවුන්ලෝඩර්ස් ලට තියෙන ලොකුම ප්‍රශ්නය තමයි අපිට තියෙන ඉන්ටනෙට් කනෙක්ශන් එක, broadband කිව්වට දන්නවනේ, ඉතින් grzone එකේ 700MB වඩා අඩු movies ගොඩක් තියෙනව.

එහෙනම් ඔයාල ගිහින්ම බලල reply එකකුත් දාන්නකො

සුබ දවසක් !!
 
Last edited:

Grzone

Member
Jun 22, 2011
8
3
0
700MB ට වඩා අඩුයි

700MB වලට වඩා අඩුයි මචන්, torrent එකකට වඩා හොදයි නේද? :yes:
 
chami_84

Well-known member
  • Sep 23, 2008
    21,690
    3,276
    113
    :yes:
    hi හැමෝටම,
    එහෙනම් ඔයාලගේ search engine එකේ grzone කියල type කරල ගිහින් බලන්න. ඩොට් කොම් එකක් හොදේ. mediafire ලින්ක්ස් තියෙන්නෙ, MKV ෆෝමැට් එකෙන්, සුපිරි ක්ලියර් එකට තියෙනව බොරුනම් බලන්නකෝ එක movie එකක් ඩවුන්ලෝඩ් කරල.
    සුබ දවසක් !!

    ඉතින් ඕක කියන්න ඇයි උබ අලුත් ID එකක් හදන් ආවේ?:oo: site එක නම් හොදයි වගෙ..:)
     
    :cool::cool: