ජීවිතයට යමක් ලොක සාහිත්‍යයෙන් යමක්
[FONT="]ලොකයේ සාහිත්‍යය අතර භාරතයේ සංස්කෘත සාහිත්‍යයට හිමිවන්නේ සුවිශේෂි තැනකි[/FONT]
[FONT="]එම ශ්ලොකයන් තුල ගැඹුරු ජීවිතාදරශ මෙන්ම අනෙකුත් රසභාවයන්ද නොඅඩුව දක්නට
ලැබෙයි එවැනි විශේෂීත ග්‍රන්ථ අතර ප්‍රත්‍ය ශතකය පිලිබද විමසා බලමු[/FONT]
ලැබෙයි එවැනි විශේෂීත ග්‍රන්ථ අතර ප්‍රත්‍ය ශතකය පිලිබද විමසා බලමු[/FONT]
[FONT="]මේ එහි පලමු ශ්ලෝකයයි[/FONT]
[FONT="]
ඥානවන්තයාගේ ලක්ෂණ
[/FONT]
ඥානවන්තයාගේ ලක්ෂණ
[/FONT]
[FONT="]අක්‍රෝධ මාරෝග්‍ය ජීතේන්ද්‍රියත්වං[/FONT]
[FONT="]දයාක්ෂමා සර්ව ජනප්‍රියතවං[/FONT]
[FONT="]නිර්ලෝභි දාතා භය ශෝක මුක්තිර්[/FONT]
[FONT="]ඥාන ප්‍රභේදා දශ ලක්ෂණානි
[/FONT]
[/FONT]
[FONT="]ක්‍රෝධ නැති බව ද නිරෝගී බවද දිනන ලද ඉදුරන් ඇති බවද
දයාවන්ත බවද ඉවසීමද සියල්ලන්ට ප්‍රිය බවද ලෝභ නැති බවද
ත්‍යාගවන්ත බවද භය නැති බවද ශෝක නැති බවද යන මේ දහය ඥාන වන්තයාගේ ලක්ෂණයි[/FONT]
දයාවන්ත බවද ඉවසීමද සියල්ලන්ට ප්‍රිය බවද ලෝභ නැති බවද
ත්‍යාගවන්ත බවද භය නැති බවද ශෝක නැති බවද යන මේ දහය ඥාන වන්තයාගේ ලක්ෂණයි[/FONT]
[FONT="]
ආභරණය
[/FONT]
ආභරණය
[/FONT]
[FONT="]නරස්‍යාභරණං රූපං රූපස්‍යාභරණං ගුණං[/FONT]
[FONT="]ගුණස්‍යාභරණං ඥානං ඥානස්‍යාභරණං ක්ෂමා
[/FONT]
[/FONT]
[FONT="]මිනිසාට රූපය ආභරණයකි ගුණය රූපයට ආභරණයකි
ඥානය ගුණයට ආභරණයකි ඉවසීම ඥානයට ආභරණයක් වේ[/FONT]
ඥානය ගුණයට ආභරණයකි ඉවසීම ඥානයට ආභරණයක් වේ[/FONT]
[FONT="]
දුරුකලවුන්
[/FONT]
දුරුකලවුන්
[/FONT]
[FONT="]කුදේශඤ්ච කුමිත්‍රඤ්ච කුභාරියඤ්ච කුනීවෘතං[/FONT]
[FONT="]කුබන්ධුඤ්ච කුරාඥශ්ච දූරතං පරිවර්ජයෙත්
[/FONT]
[/FONT]
[FONT="]නපුරු දේශයද නපුරු මිත්‍රයාද නපුරු භාර්යාවද නපුරු මිනිසාද
නපුරු නෑයාද නපුරු රජද යන සියලු දෙනා දුරින් දුරුකල යුතුය[/FONT]
නපුරු නෑයාද නපුරු රජද යන සියලු දෙනා දුරින් දුරුකල යුතුය[/FONT]
[FONT="]
කවර ප්‍රයෝජනද[/FONT]
කවර ප්‍රයෝජනද[/FONT]
[FONT="]අර්ථේනකිං කෘපනහස්ත ගතේන තේන [/FONT]
[FONT="]ඥානේන කිං සකලසත්ව ජනේෂු වෛරාත්[/FONT]
[FONT="]රූපේන කං ගුණ පරාක්‍රම වජ්ජයේන[/FONT]
[FONT="]මිත්‍රේන කිං ව්‍යසනකාල පරාං මුඛේන
[/FONT]
[/FONT]
[FONT="]දැඩි ලෝභීහුගේ වස්තුවෙන් කවර ප්‍රයෝජනද
බොහෝ සතුරන් ඇත්තවුන්ගේ ඥානයෙන් කවර ප්‍රයෝජනද
ගුණ පරාක්‍රම රහිත රූපයෙන් කවර ප්‍රයෝජනද
විපතක් පැමිනිකල ඉවතබලන මිතුරාගෙන් කවර පලයක්ද[/FONT]
බොහෝ සතුරන් ඇත්තවුන්ගේ ඥානයෙන් කවර ප්‍රයෝජනද
ගුණ පරාක්‍රම රහිත රූපයෙන් කවර ප්‍රයෝජනද
විපතක් පැමිනිකල ඉවතබලන මිතුරාගෙන් කවර පලයක්ද[/FONT]
[FONT="]
ස්ත්‍රිය[/FONT]
ස්ත්‍රිය[/FONT]
[FONT="]ඖදුම්බර භවං පුෂ්පං ශ්වේත වර්ණංච කාකයෝ[/FONT]
[FONT="]මත්ස්‍ය පාදං ජලේ පශ්‍යේත් නාරිචිත්තං න විශ්වසේත්
[/FONT]
[/FONT]
[FONT="]දිඹුල් මල්ද සුදු කාකයෝද දියෙහි මසුන්ගේ පා සටහන්ද දුටුවායයි කීම සැබෑ ගනිතත්
ස්ත්‍රියගේ සිත විශ්වාස නොකල යුතුය[/FONT]
ස්ත්‍රියගේ සිත විශ්වාස නොකල යුතුය[/FONT]
[FONT="]
දර්ශනං චිත්ත වෛකල්‍යං ස්පර්ශනං ධන නාසනං[/FONT]
දර්ශනං චිත්ත වෛකල්‍යං ස්පර්ශනං ධන නාසනං[/FONT]
[FONT="]ශයනං මරණං කුයර්යාත් ස්ත්‍රී ප්‍රත්‍යක්ෂ රාක්ෂසී
[/FONT]
[/FONT]
[FONT="]යෞවන ස්ත්‍රීන් දැකීමෙන් පුරුෂයාගේ චිත්තය විකල වීමද
ස්පර්ෂයෙන් වස්තු හානියද වැලද ගැනීමෙන් මරණයද වන බැවින්
ස්ත්‍රිය රාක්ෂියක් බව දත යුතුය[/FONT]
ස්පර්ෂයෙන් වස්තු හානියද වැලද ගැනීමෙන් මරණයද වන බැවින්
ස්ත්‍රිය රාක්ෂියක් බව දත යුතුය[/FONT]
[FONT="]
මැණීක්[/FONT]
මැණීක්[/FONT]
[FONT="]ගගනේ රවි රත්නත්තූ ගෘහරත්නානි බාලකං[/FONT]
[FONT="]ශයනේච ස්ත්‍රී රත්නානි සභා රත්නානි පණ්ඩිතං
[/FONT]
[/FONT]
[FONT="]අහසට සූර්යා මැණිකකි ගෘහනියට දරුවෝද සයනයෙහි ස්ත්‍රියද
සභාවට පණ්ඩිතයන්ද වටිනා රත්නයෝය[/FONT]
සභාවට පණ්ඩිතයන්ද වටිනා රත්නයෝය[/FONT]
[FONT="]
ධනය[/FONT]
ධනය[/FONT]
[FONT="]විද්‍යා ධනං බ්‍රාහ්මණානං ක්ෂත්‍රියස්‍යායුධං ධනං [/FONT]
[FONT="]ලජ්ජා ධනං කුලස්ත්‍රීනාම් වෙශ්‍යානාම් යෞවනං ධනං[/FONT]
[FONT="]විද්‍යාව බ්‍රාහ්මනයාට ධනයවේ ආයුධය හෝ යුද්ධය රජුන්ට ධනං වේ
කුල ස්ත්‍රියට ලැජ්ජාව ධනයවේ වෙශ්‍යාවට තරුණකම ධනයයි[/FONT]
කුල ස්ත්‍රියට ලැජ්ජාව ධනයවේ වෙශ්‍යාවට තරුණකම ධනයයි[/FONT]
[FONT="]වටිනාකම[/FONT]
[FONT="]බදරී කෝට් මූල්‍යන්තූ තදර්ධං බිල්ව සුන්දරී[/FONT]
[FONT="]නාරිකේල සහස්ස්‍රානී ලම්බකිං ක්‍රමුකද්වයං
[/FONT]
[/FONT]
[FONT="]කන්‍යා ස්ත්‍රියගේ පයොදරද්වය ඩෙබර ගෙඩියක් තරම් කල කෝටික් වස්තු වටින්නේය
බෙලි ගෙඩියක් සමානකල ඉන් භාගකි
පොල් ගෙඩියක් වනතරම් වුවිට වටිනාකම දහසකි
දිය ලබු සේ ලිහිල්ව ගියපසු පුවක් ගෙඩියකින් භාගයක් තරම් වටින්නේය[/FONT]
බෙලි ගෙඩියක් සමානකල ඉන් භාගකි
පොල් ගෙඩියක් වනතරම් වුවිට වටිනාකම දහසකි
දිය ලබු සේ ලිහිල්ව ගියපසු පුවක් ගෙඩියකින් භාගයක් තරම් වටින්නේය[/FONT]
[FONT="]
අන්ධයෝ[/FONT]
අන්ධයෝ[/FONT]
[FONT="]න පශ්‍යති දිවාලුකං කාකො රාත්‍රෟ න පශ්‍යති [/FONT]
[FONT="]කෝපි දේෂීච මෝහීච දිවා රාත්‍රෟ නපශ්‍යති
[/FONT]
[/FONT]
[FONT="]බකමුහුණු පක්ෂිතෙම සිවා කාලයේ අන්ධය කපුටා රාත්‍රී අන්ධය
ක්‍රෝධ දේෂ මෝහයෙන් පිරිතෙම දිවා රාත්‍රී දෙකෙහිම අන්ධය[/FONT]
ක්‍රෝධ දේෂ මෝහයෙන් පිරිතෙම දිවා රාත්‍රී දෙකෙහිම අන්ධය[/FONT]
[FONT="]
කිරි දියෙනි දෙවියත් අගුරු සුදුවන කලෙක් නම් නැත්[/FONT]
කිරි දියෙනි දෙවියත් අගුරු සුදුවන කලෙක් නම් නැත්[/FONT]
[FONT="]
ගුඩ පර්‍වත මද්ධ්‍යේතු නිම්බ බීජං ප්‍රතිෂ්ඨිතං[/FONT]
ගුඩ පර්‍වත මද්ධ්‍යේතු නිම්බ බීජං ප්‍රතිෂ්ඨිතං[/FONT]
[FONT="]ක්ෂිර ධාරා සහස්‍රානි නිම්බං කිං මධුරායතේ
[/FONT]
[/FONT]
[FONT="]උක් සකුරු පර්‍වතයන් මැදිකොට කොහොඹ පැලයක් සිටුවා
කිරිකල දහසක් වත් කොට රෝපණය කලද මිහිරි නොවේ
දුර්ජන සත්වයාට කොතෙක් උපකාර කලද ඔහුගේ නපුරුගති අත් නොහරී[/FONT]
කිරිකල දහසක් වත් කොට රෝපණය කලද මිහිරි නොවේ
දුර්ජන සත්වයාට කොතෙක් උපකාර කලද ඔහුගේ නපුරුගති අත් නොහරී[/FONT]
[FONT="]
දුර්ලභ දේ[/FONT]
දුර්ලභ දේ[/FONT]
[FONT="]වනාන්තේ බහු වෘක්ෂාහී පුෂ්ප චන්දන දුර්ලභං [/FONT]
[FONT="]බහු ලෝකේ මනුෂ්‍යාශ්ච සත්පුරුෂා අති දුරුලභා
[/FONT]
[/FONT]
[FONT="]වනයේ බොහෝ වෘක්ෂ ඇතත් සුවද සදුන් වෘක්ෂ දුරුලභය
එසේම ලෝකයේ කොතෙකුත් මිනිසුන් සිටියද සත්පුරුෂයෝ දුරුලභය[/FONT]
එසේම ලෝකයේ කොතෙකුත් මිනිසුන් සිටියද සත්පුරුෂයෝ දුරුලභය[/FONT]
[FONT="]
සෙල්ලම් හා ලෙල්ලං
[/FONT]
සෙල්ලම් හා ලෙල්ලං
[/FONT]
[FONT="]අභිනාග නරේන්දශව වෙල්ලාචාරතී බාලකං [/FONT]
[FONT="]ස්වාන මර්කට මූර්කාශ්ව ඒතේ අෂ්ට න ලාලකාං
[/FONT]
[/FONT]
[FONT="]සර්පයා හස්තියා රජු බීමත් තැනැත්තා ළදරුවා බල්ලා වදුරා
මෝඩයා යන මෙතෙක් දෙනා සමග ක්‍රීඩා නොකල යුතුය[/FONT]
මෝඩයා යන මෙතෙක් දෙනා සමග ක්‍රීඩා නොකල යුතුය[/FONT]
[FONT="]
පංච මව්වරු[/FONT]
[FONT="]
[/FONT]
පංච මව්වරු[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]රාජා පත්ති ගුරෝත්පත්තී මිත්‍ර පත්තී තථේව ච[/FONT]
[FONT="]පත්නි මාතා ස්වමාතා ච පඤ්ච මාතර ඒවතාං
[/FONT]
[/FONT]
[FONT="]රජුගේ බිසව ගුරුන්ගේ භාරයාව මිත්‍රයාගේ බිරිද තම බිරිදගේ මව
තමාගේ මව යන පස් දෙනා පඤ්ච මාතාවෝය[/FONT]
තමාගේ මව යන පස් දෙනා පඤ්ච මාතාවෝය[/FONT]
[FONT="]
පංච පියවරු[/FONT]
පංච පියවරු[/FONT]
[FONT="]ස්වජාතෝ ජනිතා තාතං ශාස්ත්‍රදශ්ච පිතා භවෙත්[/FONT]
[FONT="]අන්නදාතාච නාර්භීතා දන්තා පඤ්ච පිතා භවෙත්
[/FONT]
[/FONT]
[FONT="]තම පියාණන් ගුරුතුමාණන් භාර්යාවගේ පියා ආහාර දෙන තැකැත්තා
භයෙන් මුදවන තැනැත්තා යන පස්දෙනා පඤ්ච පියවරුය[/FONT]
භයෙන් මුදවන තැනැත්තා යන පස්දෙනා පඤ්ච පියවරුය[/FONT]
Last edited:

ටිකක් කියෙව්ව,
උඹට රෙපක් දීල කමෙන්ට් එකක් දාල ඉතුරු ටික කියවන්නම්. 