ක්ෂණික මෝචනයට බෙහෙතක්
ඔයාලටත් තියද්දිම යනවනම් මේක කරල බලන්න
හීං මදුරුතලා මුල් ටිකක් ගලවා පිරිසිදු කර සිහින්ව ලියා ඉන් ස්වල්පයක් කරුංගා පුවක් ස්වල්පයක්ද බුලත් කොළයක ඔතා විකා ඉස්ම ගිලින්න. මෙය පැය බාගයකට පෙර කරන්න
අත් දුටුවයි ප්‍රති්‍යක්ෂයි..
වෙදා.

ane wedo mokakda me මෝචනයට kiyanne kiyanako ANE !!ක්ෂණික මෝචනයට බෙහෙතක්
ඔයාලටත් තියද්දිම යනවනම් මේක කරල බලන්න
හීං මදුරුතලා මුල් ටිකක් ගලවා පිරිසිදු කර සිහින්ව ලියා ඉන් ස්වල්පයක් කරුංගා පුවක් ස්වල්පයක්ද බුලත් කොළයක ඔතා විකා ඉස්ම ගිලින්න. මෙය පැය බාගයකට පෙර කරන්න
අත් දුටුවයි ප්‍රති්‍යක්ෂයි..
වෙදා.

mochanaya kiyanne pitathata pamineema...ane wedo mokakda me මෝචනයට kiyanne kiyanako ANE !!![]()

මේක මචන්ලා , සාමාන්‍ය ක්‍රමයක්....
සිරාවට කියන්නෙ....
මුත්‍රා කරනකොට ටික ටික නවත්ත නවත්ත (අතින් ටොපා මිරිකල හිර කරල ආපහු නිදහස් කරලා ) මුත්‍රා කරපන්....
සිරාවට ක්ෂණික මෝචනය අඩු වෙනවා....
සිරාවටමයි කිව්වෙ හරිද......
uba kiyana hatiyata hina kala marenawa ban uba kiyana hatiyata hina kala marenawa ban