ෂනික mochanaya...............

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    ක්ෂණික මෝචනයට බෙහෙතක්

    ඔයාලටත් තියද්දිම යනවනම් මේක කරල බලන්න

    හීං මදුරුතලා මුල් ටිකක් ගලවා පිරිසිදු කර සිහින්ව ලියා ඉන් ස්වල්පයක් කරුංගා පුවක් ස්වල්පයක්ද බුලත් කොළයක ඔතා විකා ඉස්ම ගිලින්න. මෙය පැය බාගයකට පෙර කරන්න

    අත් දුටුවයි ප්‍රති්‍යක්ෂයි..
    වෙදා.
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,724
    3,327
    113
    ක්ෂණික මෝචනයට බෙහෙතක්

    ඔයාලටත් තියද්දිම යනවනම් මේක කරල බලන්න

    හීං මදුරුතලා මුල් ටිකක් ගලවා පිරිසිදු කර සිහින්ව ලියා ඉන් ස්වල්පයක් කරුංගා පුවක් ස්වල්පයක්ද බුලත් කොළයක ඔතා විකා ඉස්ම ගිලින්න. මෙය පැය බාගයකට පෙර කරන්න

    අත් දුටුවයි ප්‍රති්‍යක්ෂයි..
    වෙදා.

    ඇයි ඔයාටත් එහෙමද?:confused::baffled:
     
    C.CMax

    Member
    Apr 16, 2011
    566
    30
    0
    C/Windows/Virus
    ක්ෂණික මෝචනයට බෙහෙතක්

    ඔයාලටත් තියද්දිම යනවනම් මේක කරල බලන්න

    හීං මදුරුතලා මුල් ටිකක් ගලවා පිරිසිදු කර සිහින්ව ලියා ඉන් ස්වල්පයක් කරුංගා පුවක් ස්වල්පයක්ද බුලත් කොළයක ඔතා විකා ඉස්ම ගිලින්න. මෙය පැය බාගයකට පෙර කරන්න

    අත් දුටුවයි ප්‍රති්‍යක්ෂයි..
    වෙදා.
    ane wedo mokakda me මෝචනයට kiyanne kiyanako ANE !!:sorry:
     
    hora gediya

    Banned
    Jun 21, 2011
    87
    7
    0
    මේක මචන්ලා , සාමාන්‍ය ක්‍රමයක්....

    සිරාවට කියන්නෙ....

    මුත්‍රා කරනකොට ටික ටික නවත්ත නවත්ත (අතින් ටොපා මිරිකල හිර කරල ආපහු නිදහස් කරලා ) මුත්‍රා කරපන්....

    සිරාවට ක්ෂණික මෝචනය අඩු වෙනවා....

    සිරාවටමයි කිව්වෙ හරිද......
     
    C.CMax

    Member
    Apr 16, 2011
    566
    30
    0
    C/Windows/Virus
    මේක මචන්ලා , සාමාන්‍ය ක්‍රමයක්....

    සිරාවට කියන්නෙ....

    මුත්‍රා කරනකොට ටික ටික නවත්ත නවත්ත (අතින් ටොපා මිරිකල හිර කරල ආපහු නිදහස් කරලා ) මුත්‍රා කරපන්....

    සිරාවට ක්ෂණික මෝචනය අඩු වෙනවා....

    සිරාවටමයි කිව්වෙ හරිද......
    :rofl: uba kiyana hatiyata hina kala marenawa ban
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    මේක මචන්ලා , සාමාන්‍ය ක්‍රමයක්....

    සිරාවට කියන්නෙ....

    මුත්‍රා කරනකොට ටික ටික නවත්ත නවත්ත (අතින් ටොපා මිරිකල හිර කරල ආපහු නිදහස් කරලා ) මුත්‍රා කරපන්....

    සිරාවට ක්ෂණික මෝචනය අඩු වෙනවා....

    සිරාවටමයි කිව්වෙ හරිද......

    ඊට වැඩිය හොදයි.... රප් ඇමරි කොලේකින් පොඩ්ඩක් ඔය කියන තැන මැදපන්....
     
    funyboyy

    Member
    Jun 22, 2011
    396
    163
    0
    nugegoda
    eka nam athaha.............karalama balanna oni ban..ela ela:lol::lol::lol::lol::lol::lol:

    mama yaluwata kiyannam...eka hithaida danne na mama ekawa jok ekata gathta kiyal...