නිරුවත

supun75

Member
Sep 18, 2007
4,425
23
0
ජීවයේ පැවැත්ම සදහා ස්වභාව ධර්මයා විසින් ඇතිකර ඇති ආකර්ෂනය නිසයි එහෙම වෙන්නේ...

මෙය ස්වභාවික දෙයක්, මෙය පාලනය කිරිමට තමයි නීතිය, ආගම, සංස්කෘතිය හැදිල තියෙන්නේ...

anna hari yaaluwa
 
silentsahan

Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    ane manda bn...

    man hithanne...hamoma niruwatha hanga gena neda inne...

    eka handa thama..

    mkda minissu kamatie hanguna dewal balanna

    ජීවයේ පැවැත්ම සදහා ස්වභාව ධර්මයා විසින් ඇතිකර ඇති ආකර්ෂනය නිසයි එහෙම වෙන්නේ...

    මෙය ස්වභාවික දෙයක්, මෙය පාලනය කිරිමට තමයි නීතිය, ආගම, සංස්කෘතිය හැදිල තියෙන්නේ...
    මේ උත්තර දෙකම හරි.අද කාලේ නම් වෙන්නේ ගොඩක්ම හන්ගන් ඉන්න
    නිසා දකින්න අසව ඇති වෙනවා.වෙන රටවල ගොඩක් Nude camps තියෙනවා
    මේවගෙන් මිදෙන්න, හැගීම් පාලනය කරගන්න පුරුද්දක් ඇති කරගන්න වගේ..
    ඒ තැන වල හැමෝම ඉන්නේ නිරුවතින්.ඔතොකොට හිතෙයි උබලට යකෝ පට්ට
    අතල් ඇතිනේ කියල, එත් එහෙම නැහැ.පළමු විනාඩි 20 විතර තියෙයි ඊට පස්සේ
    හිතෙනවා අය්යෝ මේකටද මේ තරම් නැහෙන්නේ කියල..
    ඔන්න ඕකයි ඇත්ත..