යුද අපරාද කරා කියලා මයින් ද මාත්තයට, ලංකාවට කරන්න හදපුවා උබලටත් මතක ඇතිනේ. යාපනේ පැත්තේ මිනී ඇටකට්ටක් හොයා ගත්තා කියලා ආරංචි උනොත් සේරම වැඩ පැත්තකින් තියලා ඒ ගැන හොයන්න එන සෙට් එකක් තමයි ඕවගේ ලොකු පුටුවල ඉන්නේ. දැන් අමරිකාව, ඊශ්‍රාලය කරන දේවල්වලට කවුරුත් මීක් නෑ. පෝඩි උන්ව සෙට් පිටින් මරනවා. මානව හිමිකම් සංවිධාන මීක් නෑ.