බලන්න හොද........

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :no: සිරාවට නෑ බන්. මම කියන දෙයක් මූනට කියනවා.
    ටැග් වලින් ඕවගේ චාටර් ඒවනම් දාන්නේ නෑ.


    :shocked::shocked::shocked:උඹේ ටැග් දෙක දැක්ක.. එතකොට කව්ද මේ ???? :shocked::shocked::shocked:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මොඩ්ට කතා කරලා අහපන්. අයින් කරලා දෙයි:yes:

    මට ඔය ටැග් වල ගානක් නැහැ බන්.. ඔන්ලයින් නිසා හැම එකාම හැම විදිහටම ඉන්නවා. ගානක් නැහැ.. ගණන් ගන්න එපා බන්..
     

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    මට ඔය ටැග් වල ගානක් නැහැ බන්.. ඔන්ලයින් නිසා හැම එකාම හැම විදිහටම ඉන්නවා. ගානක් නැහැ.. ගණන් ගන්න එපා බන්..
    මටනම් අවුලක් නෑ උඹලට අවුලක් නැත්නම් ඉතින්