🍿 හොද adventure tv series මොනවද ලදී බලපු ? 🍿

Jim_Moriarty

Well-known member
  • Jan 28, 2019
    9,121
    14,208
    113
    Witcher බැලුවට පස්සේ එකක් සෙට් උනේ නෑ බන්.
    shadow and bone




    කියල එකක් බලන්න ගත්තා,දැනට අවුලක් නැ.
    මන් මේ ටිකේ බලන්න කැමති ප්ලොට් හෙවි ඩ්‍රාමා ටයිප් ඒවා නෙමේ.
    ඔය අතල් එකේ බලන්න පුළුවන් විදිහේ ඒවා.
    2020 පස්සේ වගේ ආපු ඒවා මොනවාද ?
    පරන හොද ඒවා ඔක්කොම වගේ බලල තියෙනවා
    breaking bad,vikings,rick and morty,mind hunter,better call saul,wire
    ඔය වගේ අපි හැමෝම දන්නා ඒවා නැතිව වෙන මොනවා හරි