Apaayata Yanno.....

Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
I Am the Way, and the Truth, and the Life

1 “Let not your hearts be troubled. Believe in God;a believe also in me. 2 In my Father’s house are many rooms. If it were not so, would I have told you that I go to prepare a place for you? 3 And if I go and prepare a place for you, I will come again and will take you to myself, that where I am you may be also. 4 And you know the way to where I am going.” 5 Thomas said to him, “Lord, we do not know where you are going. How can we know the way?” 6 Jesus said to him, “I am the way, and the truth, and the life. No one comes to the Father except through me. 7 If you had known me, you would have known my Father also.d From now on you do know him and have seen him.”


:love: God is Love :love:
 

Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
ජේසුස්ගෙ ඉගැන්වීමෙන් කොහොමද මචන් ගැලවීම ලඟා කර දෙන්නෙ? අඩුම ගානේ ජේසුස් වත් "ගැලවුනේ" නැතුව කොහොමද අනුන්ව ගලවන්නෙ?[/SIZE]


Jesus and the two thieves at the Cross​



ඉස්සර පොඩි කාලේ මමත් ඔකම ඇහුව්වා දෙවියන්වහන්සෙගෙන්... අද මම දුක් වෙනවා ඒ ප්‍රශ්නය ගැන නමුත් ජෙසුස් වහන්සෙගෙ නාමයෙන් සත්ය වටහගෙන තියෙනවා


මේ සිදුවිමෙන් ජිවිතයට ගනන් ගොඩාක් දෙවල් තියෙනවා නමුත් එ ඔක්කොම මට මෙතන විග්‍රහ කරන්න යන්න බැ

මම ඕබගෙන් අහන්නෙ එක ප්‍රශ්නය යි

වඩාත් උතුම් වන්නෙ බලය ද? අසිමිත ආදරයද? තිරණය ඕබෙ අතේ

මේ සොරුන් දෙදෙනා අදටත් ඉන්න දෙපිරිසක් නියොජ්නය කරනවා එ නම් දෙවියන්ගෙ ඒ උතුම් ක්‍රයාව තෙරුම් ගත්ත පිරිස හරියට එතුමාන්ගෙ වම් පස සිටින සොරා වගෙ

අනෙක් පිරිස තමයි එතුමාගෙ ක්‍රියාව හරියට තෙරුම් නොගත් දෙවියන්ගෙ බලය පමණක් බාලාපොරොත්තුවන පිරිස හරියට දකුනු පස සිටින සොරා වගේ , මේ ලොකයා දිවයන්නෙ බලය සහ මුදල් පසු පස නමුත් වඩාත් බලගතු වන්නෙත් උතුම් වන්නෙත් ආදරයයි. මේක තෙරුම් අරගන්න උදව් කරන්න පුලුවන් නමුත් තමාම මේය අද්දකින තුරු එය තාමට සතයක් නොවේ.

ඕබ ඉන්නෙ කුමන පැත්තෙ ද? ඉන්න අසා මොන පැත්තේ ද? තීරණය ඔබේයි
 

Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
අපි අතර පැහැදිලි වෙනසක් තියෙනවා අර ඔබ කිව්වා වගෙ අසට පොලොවත් කියන්න බැරි තරම්ම දුරයි නමුත් අද්යත්මක අතින් ගත් කල අපිට තියෙන්නෙ එකම ප්‍රශ්න ටිකක් අපි වෙනස් වන්නෙ එ ප්‍රශ්නවලට චිසදුම් හොයන ක්‍රිමය එහෙම නැතිනම් විදිහ අනුවයි මම ඕබෙ විශ්වාසයන්ට නිගරු කරන්නෙ නැ සමහර විට ප්‍රශ්න අහන්න පුලුවන් නමුත් මම කවමදාකවත් බුදුහමුදුරුවන්ට සත්වයෙක් කිව්වෙ නැ නෙ එතුමා මම හිතන විදිහට එතුමා බුදු වුවාට පසු එතුමා නිකම්ම සසර සැරි සරන මනුශ්සයෙක් නොවේයි එතුමා බුද්ධත්වය ලැබු උත්තමයෙක්.

ඕබ පිලිගන්න විදිහට අපි වදුරන්ගෙන් පැවතෙනවා කියලා එ ඕබෙ චිශ්වාසය අපි නම් පැවත එන්නෙ වෙන කෙනෙකුගෙන්

අපෙ දහමට අනුව මිනිසා සහ සත්වයා අතර සැහෙන්න වෙනසක් කම් තියෙනවා එක නිසා ඕබෙ එ නිගරු වචනය කරුනාකර ඉල්ලා අස්කරගන්න මහ ලොකු වට බණ කිව්වට දෙවියන්ටවත් ගරු කරන්න දන්නෙ නැති මිනිස්සු, බුදුහාමුදුරුවන් ඕබට එහෙම කියන්න කියලා කිව්වාද? දෙවියන්ට ගරු කරන්න කලින් මිනිසාට ගරුකරන්න අපි ඉගෙනගෙන ඉමු
 

Gstar

Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය
    දෙවියන්ට අපහාස කිරීමක් කෙරුවා නෙමේ සත්‍යය තේරුම් කරල දුන්නා...සසර සැරිසරන සත්වයෙක් කියල කිව්වෙ අදටත් කවුරු හරි ජීවියෙක් විදියට මේ සංසාරෙ සැරිසරනව කියන එකයි..සසරේ ඉපදී ඉපදී යනව කියන්නේ ඒක අනිවාර්යයෙන්ම දුකක්..ඉපදීම දුකක්, ජරාවට පත්වීම දුකක්,මරණයට පත් වීම දුකක්.

    අනික ධර්මය නොදන්න අන්‍යාගමිකයන් එක්ක බුදු දහමේ කරුණු පැහැදිලි කරණව කියන එක විහිලුවක්...
    බුද්ධාගමට අනුව දෙවියො ඉන්නවා අනිවාර්යයෙන්ම,,,දිව්‍ය ලෝක 6ක් තියෙනවා..බ්‍රහ්ම ලෝක තියෙනව.. හැබැයි ඒ එකකවත් ඔබේ ආගමේ වගේ සර්වබලධාරි දෙවියො /බ්‍රහ්මයො නෑ...ඉන්නේ තමන් කළ කුශල කර්ම වල බලයෙන් ඕපපාතිකව පහළ වෙන දෙවි වරු/බ්‍රහ්මයෝ පමණයි..


    ඔබේ ආගමේ විදියට ඔබ සිතාගන්න...සර්වබලධාරියට බෑ කාවවත් ගලවගන්න.. බුදු දහම පරම සත්‍යයි..
     

    Gstar

    Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය
    "[FONT=&quot]දෙවියන් විසින් ලෝකයත් සත්ත්වයාත් මවන ලද්දේය"යන මතය ලෝකයේත් සත්වයාගේත් පටන් ගැනීම සොයන්නට උත්සාහ කොට[/FONT], [FONT=&quot]එය නොදැක වෙහෙසට පත් ඇතමුන් විසින් කරන්නට දෙයක් නැති කමින් අන්තිමට ඇති කරගත් හැඟීමක් මිස සත්‍යයක් නොවේ. සාදන වඩුවකු නැතුව ඉබේම පුටුවක් ඇති නොවිය හැකිවාක් මෙන්[/FONT], [FONT=&quot]මේ ලෝකයේ සත්වයාත් මවන කෙනෙකු නැතිව ඉබේ ඇති විය නොහැකි යයි ඔවුහු සිතා ගත්හ.ඒ න්‍යායේ පිහිටා ලෝක නිර්මාපකයා සෙවූ ඔව්හු දෘශ්‍යමාන නිර්මාපකයෙකු නො දැක[/FONT], [FONT=&quot]අදෘශ්‍යමාන ලෝක නිර්මාපකයෙකු ඔවුන්ගේ සිතින් මවා ගත්හ.[/FONT]
    [FONT=&quot]ලෝකයත් සත්වයනුත් මැවීමට තරම් මහ බලයක් ඇති ඒ දෙවියා ඇති වූ සැටියක් ගැන ඔවුහු නොසිතූහ. පුටුව පිලිබඳ වූ න්‍යාය ඒ දෙවියා කරා ගෙන යන්නට ඔවුහු නොසිතූහ.ඒ ගැනත් සිතුව නම් පුටුවේ නීතිය අනුව ලෝකය මැවූ දෙවියා මවන්නට තවත් දෙවියෙකු සිටිය යුතු බවත් [/FONT],[FONT=&quot]ඒ දෙවියාත් මවන්නට තවත් දෙවියෙකු සිටිය යුතු බවත් දේව පරම්පරාවේ මුල නොදැකිය හැකි බවත් පෙනී මැවුම් වාදය බිඳී යයි.[/FONT]


    [FONT=&quot]යමක් ඇති නම් එහි පටන් ගැනීමකුත් තිබිය යුතුය යන න්‍යාය සියල්ලටම සාධාරණ නොවේ.පටන් ගැන්මක් ඇති වීමට නම් යමක් නොතිබූ කාලයක් ද තිබිය යුතුය.බීජයෙන් ගසත් ගසෙන් බීජයත් ඇති වීමෙන් ගස් පරම්පරාව නොසිඳී පවත්නාක් මෙන් පළමු පළමු පහළ වූ සංස්කාරයන් නිසා පසු පසු සංස්කාරයන් පහළ වීමෙන් සත්ත්ව ලෝක[/FONT],[FONT=&quot]සංස්කාර ලෝක[/FONT], [FONT=&quot]අවකාශ ලෝක යන ලෝකත්‍රය පවත්නා බව තථාගතයන් වහන්සේ දැන වදාළ සේක.[/FONT]


    [FONT=&quot]මවන්නෙකු නැතිව සංසාරයේ නොසිඳී පැවත්ම තථාගතයන් වහන්සේ විසින් ක්‍රම කීපයකින් වදාරා ඇත්තේය.එක් භවයකදී ඇතිවෙන තණ්හාව නිස මරණින් භවය නොසිඳි ගොස් නැවතද උපදී.උපන් පසු නැවතද තණ්හාව ඇතිවේ. ඒ නිසා මරණින් මතු නැවත ද භවයක් ලබයි. මෙසේ සංසාරය නොසිඳී පවතී. කර්ම කළ කල්හි ඒවායේ විපාකය ඇති වීම් වශයෙන් නැවතද උපදී.. මෙසේ කර්මය නිසා විපාකද විපාක නිසා කර්මද ඇති වීමෙන් සංසාරය නොසිඳී පවතී. අවිද්‍යාදී හේතු ධර්මයන් නිසාද සංස්කාරාදී ඵල ඇති වීම නිසාද සංසාරය නොසිඳී පවතී.[/FONT]


    [FONT=&quot]ආගම් බොහෝය.දුකින් මිදෙන්නට මග යැයි එකක පැවසුන දෑ අනෙකක පැවසුනු දෙයට වෙනස්ය. ඇත්ත දක්නා කැමත්තන් විසින් කළ යුත්තේ සොයා බලා සුදුස්ස තෝරා ගැනීමයි.[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]අන් ආගම් සේ දුක් විඳින්නාට වට පිට ඒ මේ අත ඇද ගෙන නොගොස් එක එල්ලේම ඒ සඳහා අවබෝධ කළ යුතු දෑ පැහදිලි කොට දක්වන ධර්මය බුද්ධ දේශනාවයි![/FONT]
     

    Gstar

    Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය
    මෙම ලොකෝත්පත්ති වංශ කථාව බුදුපියානන්වහන්සේ දිඝ නිකායේ පාඨික සුත්‍රයේ වදාලා ඇත ‍(සංශෝධන සහිතව දක්වා ඇත)

    භාර්ගවය, මම ලෝකෝත්පත්තිය පිළිබඳ වංශයත් දනිමි. එයින් මතු සර්වඥතාඥානය දක්වා සියල්ලත් දනිමි. එහෙත් මම අසවල් අසවල් දේ දනිමියි තෘෂ්ණා දෘෂ්ටි මානයන්ගේ වශයෙන් ඒවා නොගනිමි.

    "භාර්ගවය, ඇතැම් මහණ බමුණෝ ඊශ්වරයා (දෙවියන්) විසින් ලොව මවන ලද්දේය, බ්‍රහ්මයා විසින් ලොව මවන ලද්දේයයි ඔවුන්ගේ ආචාර්ය පරපුරෙන් එන ලෝකෝත්පත්ති වංශ කථාව ප්‍රකාශ කරයි. මම ඔවුන් කරා පැමිණ මෙසේ කියමි. "ආයුෂ්මත්නි, මෙසේ ලොව මැවිම පිළිබඳව පිළිගැනිමට හේතු කවරේද? ඔවුන්ට උත්තර දෙන්ට නොහැකි වෙත්. උත්තර දෙන්ට නොහැකි ඔවුන් මාගෙන්ම අසත්.

    මැවිම පිළිබඳ ආචාර්‍ය වාදය ඇතිවු සැටි.


    "ඇවැත්නි මෙබදු කාලයක් වන්නේමය. බොහෝදීර්ඝ කාලයක් ඇවෑමෙන් පසු යම් කිසි කලෙක මේ ලෝකය විනාශ වන්නේය. ලෝකය විනාශ වන කල්හි බොහෝ සෙයින් සත්වයෝ ආභස්සර නම් බ්‍රහ්ම ලෝකයෙහි උපදින්නාහුය. ඔව්හු සිතින් උපදින්නාවූ ප්‍රීතිය අනුභව කරමින් ස්වකීය ශරීරාලෝක ඇතිව අහසෙහි හැසිරෙන්නෝව මනා කොට සිටින්නාහුව ඉතා දීර්ඝ කාලයක් වාසය කරත්. දීර්ඝ කාලයක් ඇවෑමෙන් මේ ලෝකය හැදෙන්නේය, ලෝකය හැදෙන කල්හි ශුන්‍යවූ බ්‍රහ්ම විමානයක් පහළ වන්නේය. එකල එක්තරා සත්වයෙක් ආයුෂ ක්ෂය වීමෙන් හෝ පින ක්ෂය වීමෙන් හෝ ආභස්සර බඹ ලොවින් චුතව ශුන්‍යවූ බඹ විමනෙහි ඔපපාතිකව උපදින්නේය. හෙතෙම එහි සිතින් උපන් ප්‍රීතිය අනුභව කරමින් ශරීරාලෝකයෙන් යුක්තව අහස හැසිරෙමින් සුවසේ සිටින්නේ බොහෝ දිගු කලක් එසේ සිටින්නේය. එහි හුදකලාව බොහෝ කලක් වසන ඔහුට නොඇල්මක් තැති ගැන්මක් උපදින්නේය. "ඒකාන්තයෙන් තවත් සත්වයෝද මෙහි එන්නාහු නම් ඉතා යෙහෙකැයි" මෙබදු සිතක් වන්නේය. එසේ ඇති කල්හී තවත් සත්වයෝද ආයුෂ ක්‍ෂය වීමෙන් හෝ පින ක්‍ෂය වීමෙන් හෝ ආභස්සර බඹ ලොවින් චුතව ශුන්‍යවූ බ්‍රහ්ම විමානයෙහි ඒ සත්වයා හා සහභාවයට පැමිණ උපදින්නාහුය. ඔව්හුද එහි සිතින් උපන් ප්‍රීතිය අනුභව කරමින් ශරීරාලෝකයෙන් යුක්තව අහස හැසිරෙන ස්වභාව ඇතිව යහපත්සේ සිටින්නෝ බොහෝ කලක් වාසය කරත්. (සිතින් උපන් ප්‍රීතිය ආහාර කර ගැනිම යන්නට දල අදහසක් සඳහා මෙසේ ‍තේරැමි ගත හැක. විශාල සතුටක් ඇතිවු විට ආහාර පාන ගැනිමට හෝ අවශ්‍ය නොවන කුසගිනි නොදැනෙන අවස්ථා ඔබ අත්දැක ඇතිවා විය යුතුයි)

    එහි මුලින් උපන් සත්වයාට මෙබදු සිතෙක් උපදියි. මම බ්‍රහ්මයා වෙමි. සියල්ල මැඩ පවත්වන්නාවූ මහාබ්‍රහ්මයා වෙමි. කිසිවෙකු විසින් නොමැඩිය හැකිවූ ඒකාන්තයෙන් තමන් වශයෙහි පවත්නාවූ ඊශ්වරවූ ලෝකය උපදවු ලොව මවන්නාවූ ශ්‍රේෂ්ඨවූ සත්වයන්ගේ පියා මම වෙමි. මා විසින් මෙ සත්වයෝ මවන ලදහ. ඊට හේතු කවරේද? මට පෙරදවස්හි මෙබදු සිතෙක්වීය, ඒකාන්තයෙන් තවත් සත්වයෝ මෙහි එන්නාහු නම් ඉතා යෙහෙකැයි මා සිතිය. ඒ අනුව මෙසේ මාගේ සිත්වූ පරිදි මේ සත්ත්වයෝත් මේ ආත්මභාවය ලදහ. යනුවෙන් වැරදි දෘශ්ටියක් ගන්නේය.

    පසුව උපන් සත්ත්වයින් මෙසේ සිතන්නට වන්නේය. මේ පින්වත් බ්‍රහ්ම තෙමේ මහා බ්‍රහ්මයා වන්නේය. සියල්ල මැඩ පවත්වන්නේය. කිසිවෙකු විසින් මැඩිය නොහැක්කේය. ඒකාන්තයෙන් තම ලෝක කර්තෘ වන්නේය. නිර්මාතෘවූද ශ්‍රේෂ්ඨවූද තමන් විසින් ජයගත් සියලු සත්වයින්ගේ පියා වන්නේය. මේ පින්වත් බ්‍රහ්මයා විසින් අපිව මවන ලදි. ඊට හේතු කවරේද? මෙහි පළමුවෙන් උපන් මෙම බ්‍රහ්මයා අපි දුටුවෙමු. අපි උපන්නේ පසුවය.

    ඇවැත්නි, එහි යම් සත්වයෙක් පළමුව උපන්නේද ඒ සත්ව තෙමේ ඉතා දික් ආයුෂ ඇත්තෙක්ද වන්නේය. ඉතා වර්ණවත් වූවෙක්ද වන්නේය. ඉතා ආනුභාව ඇත්තේද වන්නේය. යම් සත්ව කෙනෙක් පසුව උපන්නාහුද ඒ සත්වයෝ ඉතා ස්වල්ප ආයුෂ ඇත්තෝ වන්නාහ. ඉතා දුර්වලවර්ණයෝද වන්නාහ. ඉතා අල්පානුභාව ඇත්තෝද වන්නාහ.



    මෙ‍සේ කාලයාගේ ඇවෑමෙන් ඹබ ලොවින් චුතවී මිනිස් ලොව උපදින සත්ත්වයින් අතර එක් සත්ත්වයෙක් ධ්‍යාන බාවනා කොට කලින් සිටි එක් ආත්ම භාවයක් පමණක් සිහි කිරිමේ නුවන ලබයි. එසේ කලින් සිටි ආත්ම බාවය දකිනා ඔහුට එහි සියළු යසෝමහිමයෙන් බැබලෙමින් එහි තවමත් සිටිනා මුලින් සිටි සත්ත්වයා හෙවත් මහා බ්‍රහ්මයා පෙනෙයි. එටිට

    "මොහු නිසැකවම ලොව නිර්මාතෘවරයාය. මහා බ්‍රහ්මයාය. මැවුමිකරැය, ඊශ්වරයාය යන දෘශ්ඨිය ගන්නා මෙම තැනැත්තා මෙම මතය මිනිසුන් අතර ප්‍රකාශයට පත්කරයි. ලොව මැවිම පිළිබඳ ආචාර්‍යවාදය ඇතිවුයේ මෙසේය.


     

    Gstar

    Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය
    Lokaye%20Arambaya%20Chart.jpg
     

    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    දෙවියන්ට අපහාස කිරීමක් කෙරුවා නෙමේ සත්‍යය තේරුම් කරල දුන්නා...සසර සැරිසරන සත්වයෙක් කියල කිව්වෙ අදටත් කවුරු හරි ජීවියෙක් විදියට මේ සංසාරෙ සැරිසරනව කියන එකයි..සසරේ ඉපදී ඉපදී යනව කියන්නේ ඒක අනිවාර්යයෙන්ම දුකක්..ඉපදීම දුකක්, ජරාවට පත්වීම දුකක්,මරණයට පත් වීම දුකක්.

    අනික ධර්මය නොදන්න අන්‍යාගමිකයන් එක්ක බුදු දහමේ කරුණු පැහැදිලි කරණව කියන එක විහිලුවක්...
    බුද්ධාගමට අනුව දෙවියො ඉන්නවා අනිවාර්යයෙන්ම,,,දිව්‍ය ලෝක 6ක් තියෙනවා..බ්‍රහ්ම ලෝක තියෙනව.. හැබැයි ඒ එකකවත් ඔබේ ආගමේ වගේ සර්වබලධාරි දෙවියො /බ්‍රහ්මයො නෑ...ඉන්නේ තමන් කළ කුශල කර්ම වල බලයෙන් ඕපපාතිකව පහළ වෙන දෙවි වරු/බ්‍රහ්මයෝ පමණයි..


    ඔබේ ආගමේ විදියට ඔබ සිතාගන්න...සර්වබලධාරියට බෑ කාවවත් ගලවගන්න.. බුදු දහම පරම සත්‍යයි..

    ඔබත් ඔපාතිකව ඉපදිච්ච කෙනෙක් ද? මොකද නිකම්ම දෙවල් ලොකයෙ පහල වෙනවා කියලනෙ ඔබ කියන්නෙ

    පුතා ඕබ කියන දෙවිවරු නම් අපි ලග නැ.... ඉන්නෙ පහලට වැ‍ටුණ කට්ටියක් ... ඕයා අපෙ ආගම ගැන් නොදැන පව් පුරව ගන්න එපා දැක්කෙ නැ වගෙ ඉන්න

    උත්තර දිගන්න බැරි වු කල ...... ?
    :yes:
     

    Gstar

    Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය
    ඔබත් ඔපාතිකව ඉපදිච්ච කෙනෙක් ද? මොකද නිකම්ම දෙවල් ලොකයෙ පහල වෙනවා කියලනෙ ඔබ කියන්නෙ

    පුතා ඕබ කියන දෙවිවරු නම් අපි ලග නැ.... ඉන්නෙ පහලට වැ‍ටුණ කට්ටියක් ... ඕයා අපෙ ආගම ගැන් නොදැන පව් පුරව ගන්න එපා දැක්කෙ නැ වගෙ ඉන්න

    උත්තර දිගන්න බැරි වු කල ...... ?
    :yes:

    අය්යෝ y2K නම් නියම brain wash වෙච්ච සුපිරි මිත්‍යා දෘෂ්ටිකයෙක්... ලෝකය/දිව්‍ය ලෝක ඉබේ පහල වෙනවා කියල කිව්වෙ නෑ..හැම දෙයක්ම හේතු පල දහමේ ප්‍රතිඵලයක්...උත්තරේ දුන්නාම ඔබට තේරුම් ගැනීමේ හැකියාව නැති වුන එකට අපි මොනව කරන්නද? මිත්‍යාවම කරපින්නා ගෙන ඔහොම යමුකෝ...සර්ව බලධාරියා ගැලවීම ලඟා කර දෙන කන්..

    ලෝකය/දිව්‍ය ලෝක ඉබේ පහල වෙනවා කියල කිව්වෙ නෑ..හැම දෙයක්ම හේතු පල දහමේ ප්‍රතිඵලයක්...

    භාවනා ආදියෙන් මනස එක් තැන් කරගෙන ධ්‍යානයක් ලබා ගෙන සිටිනවා නම් මරණය සිදු වෙන අවස්ථාවේ සිත නැත්නම් විඤ්ඤාණය ඒ කුසල කර්මයට අනුව ඉතා දීර්ග ආයුශ ඇති බ්‍රහ්ම ලෝකයක උපත ලබනවා..

    බොහෝ කුසල් කිරීමෙන් මේ ආකාරයෙන්ම සියලු සම්පත් වලින් සපිරි දෙවි කෙනෙක් ලෙස දිව්‍ය ලෝකයක උපත ලබනවා.. මේක බලන්න..


    1-6bc1ec8113.jpg


    2-176d42f114.jpg


    බුදු දහම දැන ගන්න...

    http://www.savanatasisilasa.org/Dhamma_Books/VenRerukanechandawimala/Bauddhayage Athpotha.pdf

    http://www.savanatasisilasa.org/Dhamma_Books/VenRerukanechandawimala/Chathurarya Sathya.pdf
     

    MS DOS

    Banned
    Dec 19, 2010
    430
    48
    0
    කෙනෙකු අපට අපහස කරන්න පුලුවන් ප්‍රධාන් ආකර දෙකක් තිබේ, එ නම්

    1. ඇත්තටම අපෙ ක්‍රයාව හො වචන අපහාසයට තුඩු දිය හැකි නිසාත්
    2. එසේ නොවුනත් කිසියම් පුද්ගලයෙකුට ඕහුගෙ/ඇයගේ වින්තනයට අනුව අපගේ ක්‍රියාව/වච්නය/ඇදහිම ඕහුගෙ පෞද්ගලික හෙතුන් මත අපහසාත්මක විය හැකි නිසා

    පලමු කරුන එහෙම නම් කෙනෙකු යම් දෙයක් අපට කියනවා නම් ප්‍රතමයෙන් විමසා බැලිය යුතුයි ඇයි ඔහු මට එහෙම කියන්නෙ කියලා එය සාදාරාචාරයට හො වෙන කෙනෙකුට බාදාකාරි නම් අපි එම අපහසය බාරගත් යුතු වනවා එ විතරක් නෙමෙයි නැවත එහෙම දෙයක් නොවෙන්න වගබාලාගත් යුතු වෙනව

    උදා: කිසියම් පුද්ගලයෙක් කියන්න කියන්න පුලුවන් බහු විවහය හොද දෙයක් කියලා තව කෙනෙකු කියන්න පුලුවන් නැහැ කියලා එසෙ කියලා එය අනුමත කරන ඔබට දොස් කියන්න පුලුවන් නමුත් සාදාචාරත්මකවම හා සාමාජ් ප්‍රගතිය දිහ බැලුවම ඕබෙ අදහස වැරදි , බහු විවහයෙන් අනික් බිරිදට කිනම් හො අවස්තාවක ආසාදාරනයක් විය හැක මෙ තත්වය උඩ ඕබට සිදුවනවා කැමැත්තෙන් හො අකමැත්තෙන් ඕබෙ සම්මතය වෙනස් කරගැනිමට.

    දෙවනු අවස්තාවෙදි ඕබ දන්නවා නම් ඕබෙ ක්‍රයාවෙහි හො වචනයෙහි කිසිදු අපහාසනාත්මක භාවයක් නැ කියලා සහ එයින් කිසිම පුද්ගලයෙකුට අවැඩක් වෙලා නැ කියලා ඔබ එත කොට දන්නවා අර අපහස කරපු පුද්ගලයාගෙ නොදැනුවත්භාවය නිසා එසෙ අපහස කරන බව එය බාර නොගන්න හැකි නම් එම පුද්ගලයාට අනුකම්පා කරන්න

    නිදසුනක් ලෙස : කෙනෙකු කියන්න පුලුවන්දෙවියන් කෙරෙහි විශ්වාස කිරිම මිතාය දුශ්ටික දෙයක් කියලා, තව කෙනෙකුට එතරම් දෙයක් මෙ ලොකයෙ නැති වෙන්න පුලුවන්. දැන් මේ අවස්තාවෙදි ඕබ දන්නවා ඕහුගේ ඇදහිම් හා විශ්වාසයන්ට අනුව ඕහුට අපෙ විශ්වසය නිකම්ම අන්ද විශ්වාසයක් මොකද ඔහු දෙවිකෙනෙකුව දන්නෙ නැ දැකලාවත් නැ ඉගැන්විම් දන්නෙත් නැ නමුත් ඕබෙ ජිවිත අත්දැකීමෙන් ඉගැන්විම් තුලින් ඕබ දන්නවා ඕබ හරි කියාලා , අර දෙවැනි මිම්මට දැම්මත් එහෙනම් සාදාචාරාත්මය පැත්ත එහෙම නැත හොත් අනික් පුද්ගලයාට අයහපතක් නොවිම ගැන සලාකා බැලුවත් ඕබට පෙනෙනවා අපෙ ඇදහිමෙ කිසිකෙනෙකුට යහපතක් මිස අයහපත්ක් නොවන බව එහෙනම් අර අපහස කරන පුද්ගලයා නොදැන අපහස කරන බැවින් ඔහුට අනුකම්පා කරන්න. හැබැයි එම දහමෙන් උගන්වනවා නම් අන්ය ආගමිකයන් මරන්න කියා එහෙනම් නැවතත් අර 1 වැනි අවස්තාව බවට මෙ තත්වය පත්වෙනවා.


    උඹ ආයිත් එහෙනම් පටන් ගත්ත එහෙනම්.
    ඉඳහන්කො මාත් තොපිලයි බයිබලේ මරන්න කියන තැන පෙන්නන්නම්.

    උඹ ඔය කියන ආගමේ අන්ය ආගමිකයන් මරන්න කියන්නෙ පාරේ දකින දකින තැන මරන්න කියල කියන එකද? එහෙම කොහේවත් ආගමක කියලා තියෙනවද?
     

    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart

    උඹ ආයිත් එහෙනම් පටන් ගත්ත එහෙනම්.
    ඉඳහන්කො මාත් තොපිලයි බයිබලේ මරන්න කියන තැන පෙන්නන්නම්.

    උඹ ඔය කියන ආගමේ අන්ය ආගමිකයන් මරන්න කියන්නෙ පාරේ දකින දකින තැන මරන්න කියල කියන එකද? එහෙම කොහේවත් ආගමක කියලා තියෙනවද?


    common man i didn't even mention your religion ? I do not want to fight with u buddy :yes:
     

    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    අය්යෝ y2K නම් නියම brain wash වෙච්ච සුපිරි මිත්‍යා දෘෂ්ටිකයෙක්... ලෝකය/දිව්‍ය ලෝක ඉබේ පහල වෙනවා කියල කිව්වෙ නෑ..හැම දෙයක්ම හේතු පල දහමේ ප්‍රතිඵලයක්...උත්තරේ දුන්නාම ඔබට තේරුම් ගැනීමේ හැකියාව නැති වුන එකට අපි මොනව කරන්නද? මිත්‍යාවම කරපින්නා ගෙන ඔහොම යමුකෝ...සර්ව බලධාරියා ගැලවීම ලඟා කර දෙන කන්..

    ලෝකය/දිව්‍ය ලෝක ඉබේ පහල වෙනවා කියල කිව්වෙ නෑ..හැම දෙයක්ම හේතු පල දහමේ ප්‍රතිඵලයක්...

    භාවනා ආදියෙන් මනස එක් තැන් කරගෙන ධ්‍යානයක් ලබා ගෙන සිටිනවා නම් මරණය සිදු වෙන අවස්ථාවේ සිත නැත්නම් විඤ්ඤාණය ඒ කුසල කර්මයට අනුව ඉතා දීර්ග ආයුශ ඇති බ්‍රහ්ම ලෝකයක උපත ලබනවා..

    බොහෝ කුසල් කිරීමෙන් මේ ආකාරයෙන්ම සියලු සම්පත් වලින් සපිරි දෙවි කෙනෙක් ලෙස දිව්‍ය ලෝකයක උපත ලබනවා.. මේක බලන්න..


    1-6bc1ec8113.jpg


    2-176d42f114.jpg


    බුදු දහම දැන ගන්න...

    http://www.savanatasisilasa.org/Dhamma_Books/VenRerukanechandawimala/Bauddhayage Athpotha.pdf

    http://www.savanatasisilasa.org/Dhamma_Books/VenRerukanechandawimala/Chathurarya Sathya.pdf

    Thanks mchan


    my only comforting word are ....

    If they persecuted me, they will persecute you also. If they obeyed my teaching, they will obey yours also
     

    MS DOS

    Banned
    Dec 19, 2010
    430
    48
    0


    මේ පින්තූරෙන් පෙන්නල තියෙන දකුනු පැත්තේ අර රවුම් දෙක මේ කොලේ යුනිෆයිල් එකෙ දාන හිල් දෙකක්ද නැතිනම් ඒ දෙකත් බුදු දහමේ කියන තවත් ලෝක දෙකක්ද?
    :rolleyes::lol::lol::lol:
     

    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart

    මේ පින්තූරෙන් පෙන්නල තියෙන දකුනු පැත්තේ අර රවුම් දෙක මේ කොලේ යුනිෆයිල් එකෙ දාන හිල් දෙකක්ද නැතිනම් ඒ දෙකත් බුදු දහමේ කියන තවත් ලෝක දෙකක්ද?
    :rolleyes::lol::lol::lol:

    :shocked:
     

    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    Scientists presents Proof of Intelligent Design ! Charles Darwin - Origin of Species - Evolution Disproved


    Y2k back Intelligent Design :yes: