මගේ කතාව...

unknown-me

Member
May 12, 2011
3,052
239
0
Top 20 :shocked::shocked::shocked:

top20s.png

මම 3 :rofl::rofl::baffled:......:D:eek:
 
ruwan296

Member
Jun 5, 2011
393
28
0
Kandy
madai tamange katawa share karaganna awa....:rolleyes::rolleyes:nimeshita dan hitenawa ati meka dapu modakam kiyala...nway nimeshi oya hodata hitala tiranayak ganna...meke tiyena bahu buta comment kiyawala oluwa aul kara ganna epa...

ලොකු අක්කේ මේකේ තියන බහුබූත comments මට select කරලා දෙනවද
 
unknown-me

Member
May 12, 2011
3,052
239
0
madai tamange katawa share karaganna awa....:rolleyes::rolleyes:nimeshita dan hitenawa ati meka dapu modakam kiyala...nway nimeshi oya hodata hitala tiranayak ganna...meke tiyena bahu buta comment kiyawala oluwa aul kara ganna epa...

ඔයලානේ මෙතන රණ්ඩු කරගෙන මෙතන හිටය කට්ටිය නොමග යැව්වේ.... :angry::angry: දැන් ඇවිල්ල අපිට වරද පටවනවා..... :angry::angry: පව් ඒ ළමයා.. :sorry:
 
Captain Arjun!!!!!

Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    ade uba udama neda ela ela macho
    den ithin meka ayithi ubata wage thama

    ඇ බන් උඹ කිව්වේ නිමේශිවද, එක පෙත්තකින් බෙලුවාම එකත් සාදාරනයි කියලා හිතනවා, මු උඩින්ම ඉන්නේ අර අමිලයයි රනුකයි වගේ කිසිම දුකක් දුන් නැහැ නේ නිමේෂිට, නමුත් ඉතින් උ කැමතිද දැන් නැහැ නේ බන් .........
     
    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    madai tamange katawa share karaganna awa....:rolleyes::rolleyes:nimeshita dan hitenawa ati meka dapu modakam kiyala...nway nimeshi oya hodata hitala tiranayak ganna...meke tiyena bahu buta comment kiyawala oluwa aul kara ganna epa...

    මේක කියවලා නිමේශි දැන් ෆුල් ෆන් එකේලු ඉන්නෙ,.. එයා තමයි කියුවෙ,.. ඔය දන්නේ නෑ,.. :rofl::rofl:
     
    waparc

    Well-known member
  • Jan 12, 2008
    1,968
    1,262
    113
    මගේ කාමරේ
    කතාව අන්තිම වෙනකන් ම කියෙව්වා. සැහෙන්න අමාරුවක නොවැ වැටිල ඉන්නේ.

    මේකට තියන විසදුම දෙන්නාගෙන් ම අයින් වෙන එක. මොකද දෙන්නාගෙන් එක්කෙනෙක් එක්ක වත් කසාද බැදලා එකට ඉන්න අමාරුයි. එහෙම කියලා සදහටම තනියෙන් ඉන්න ඔනේ නැ. කාලය සමහර ප්‍රශන් වලට විසදුම් දෙනවා.

    අමිල ගෙන් පටන් ගත්තොත් ඔය දෙන්නාගේ නොගැලපිම් වැඩියි. (ඔයා කියන විදියට). අමිලට ඕනේ කරන්නේ ඔය වගේ කෙනෙක් නෙවි කියලා එක්කො තාම තේරිලා නැ, එක්කො තේරිල ඔයාව අත අරින්න බැරුව ඉන්නවා. අමිල එයා බලාපොරොත්තු වෙන කෙල්ලෙක් විදියට ඔයාව හදාගන්න උත්සහා කරනවා. එත් සාර්තක නැ.

    රනුක ගැන ගත්තොත් එයා වෙන ප්‍රශ්න කොහොම handle කලත් යම් ප්‍රශ්නයකදි එයාගෙ අම්මාගෙන් එන බලපැම් වලදි එයා තනිකරම අම්මාගෙ පැත්ත ගන්නවා. රනුක එහෙම කරන එකේ කිසිම වැරද්දක් නැ. කාටවත් එකට වැ‍රැද්දක් කියන්නත් බැ. නමුත් මේ දේ හින්දා ඔයා රනුක ගැන බලාපොරොත්තුවෙන් හිටියොත් එහෙම ඔයාට යන එන මං නැති වෙනවා. කොහොමත් ඔයා ගැන රනුකගේ අම්මගෙ හිතේ තියන ප්‍රතිරුපය හොද එකක් නෙවි නේ.

    හිතන්න බලන්න ඔයා රනුකව marry කරන්න බලාපොරොත්තුවෙන් ඉන්දිද්දි රනුකගේ අම්ම රනුකට වෙන කෙනෙක් ව propose කරොත් ඔය හිතන්නේ රනුක අම්ම කියන දේ නොකර ඉදි කියලද? (බැරි වෙලාවත් රනුකව කසාද බැදගන්න පුලුවන් උනොත් නැන්දම්මා-ලේලි ගැ‍ටුමෙන් තමා කසාදෙ කෙලවර වෙන්නේ.)

    දැන් තත්වය අනුව ඔය වහාම රනුක එක්ක කතා කරන එක නැවැත්විය යුතුයි. මොකද ඔයා කොච්චර හොරා වගේ හිටියත් ඕක අමිලට අහු වෙච්ච් ගමන් ඔයා අතිශයින්ම බරපතල අමාරුවක් වැටෙන්නේ. (අහු නොවි හැමදාම කරන්න පුලුවන් කියලා හිතන්න එපා. නරක වෙලාව අවාම sorry තමා) හැරත් ඕක අමිලට කරන වංචාවක්.

    ඔයා අමිල එක්ක යාලු උනේ රනුකට රිද්දවන්න. (ඔයාම කියල තිබුනේ). ඔය ඒ වැඩේට කොහෙවත් ඉන්න මනුස්සයෙක්ව (අමිල) අමාරුවෙ දැම්මා. එක ඔයා කරපු මෝඩ වැඩකට වඩා කැත වැඩක්. අන්තිම වැරදි වැඩක්. ජීවිතේට අයේ ඔය වැරදි වැඩේ නම් කරන්න එපා. (එක්කෙනෙක්ට රිද්දවන්න තව එකෙක් එක්ක යාලු වෙන එක) කාටවත් එහෙම කරන්න අරින්නත් එපා. මොකද ඔය වැ‍රැද්ද කරලා අමාරුවෙ වැටිච්ච්ච එකක්ම එක්කෙනා ඔය නෙවි.

    අමිලට ඇත්ත කතාව කියන්න ඕනේ. හැබයි දැන්ම නෙවි. අමිල campus එකෙන් out වෙලා job එකක් කරන දවසක. මොකද දැන් තියන තත්වය උඩ එයාගෙන් අයින් වෙන්න ගියොත් එයාගේ සම්පුර්න ජීවිතේම කඩා වැටෙන්න පුලුවන්.

    එතකන් අමිලත් එක්ක හොදින් ඉන්න. එයාට ද්‍රොහි වෙන්න එපා.

    මට මේ ගැන හිතෙන දේ තම ලියලා තියෙන්නේ. මේවා හරි වෙන්නත් පුලුවන් වැරදි වෙන්නත් පුලුවන්.

    ඔයා මොන තිරනය ගත්තත් එකෙන් වෙන්න ඔනේ තියන ප්‍රශ්න අඩු වෙන එක මිසක් තව ප්‍රශ්න ඇති කරගන්න එක නෙවි. පරෙස්සමට කල්පනා කරල කරන්න ඕනේ දේ තිරනය කරන්න.
     
    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    ඇ බන් උඹ කිව්වේ නිමේශිවද, එක පෙත්තකින් බෙලුවාම එකත් සාදාරනයි කියලා හිතනවා, මු උඩින්ම ඉන්නේ අර අමිලයයි රනුකයි වගේ කිසිම දුකක් දුන් නැහැ නේ නිමේෂිට, නමුත් ඉතින් උ කැමතිද දැන් නැහැ නේ බන් .........

    තොට මම කියන්නේ නෑ :P:P
     
    කතාව අන්තිම වෙනකන් ම කියෙව්වා. සැහෙන්න අමාරුවක නොවැ වැටිල ඉන්නේ.

    මේකට තියන විසදුම දෙන්නාගෙන් ම අයින් වෙන එක. මොකද දෙන්නාගෙන් එක්කෙනෙක් එක්ක වත් කසාද බැදලා එකට ඉන්න අමාරුයි. එහෙම කියලා සදහටම තනියෙන් ඉන්න ඔනේ නැ. කාලය සමහර ප්‍රශන් වලට විසදුම් දෙනවා.

    අමිල ගෙන් පටන් ගත්තොත් ඔය දෙන්නාගේ නොගැලපිම් වැඩියි. (ඔයා කියන විදියට). අමිලට ඕනේ කරන්නේ ඔය වගේ කෙනෙක් නෙවි කියලා එක්කො තාම තේරිලා නැ, එක්කො තේරිල ඔයාව අත අරින්න බැරුව ඉන්නවා. අමිල එයා බලාපොරොත්තු වෙන කෙල්ලෙක් විදියට ඔයාව හදාගන්න උත්සහා කරනවා. එත් සාර්තක නැ.

    රනුක ගැන ගත්තොත් එයා වෙන ප්‍රශ්න කොහොම handle කලත් යම් ප්‍රශ්නයකදි එයාගෙ අම්මාගෙන් එන බලපැම් වලදි එයා තනිකරම අම්මාගෙ පැත්ත ගන්නවා. රනුක එහෙම කරන එකේ කිසිම වැරද්දක් නැ. කාටවත් එකට වැ‍රැද්දක් කියන්නත් බැ. නමුත් මේ දේ හින්දා ඔයා රනුක ගැන බලාපොරොත්තුවෙන් හිටියොත් එහෙම ඔයාට යන එන මං නැති වෙනවා. කොහොමත් ඔයා ගැන රනුකගේ අම්මගෙ හිතේ තියන ප්‍රතිරුපය හොද එකක් නෙවි නේ.

    හිතන්න බලන්න ඔයා රනුකව marry කරන්න බලාපොරොත්තුවෙන් ඉන්දිද්දි රනුකගේ අම්ම රනුකට වෙන කෙනෙක් ව propose කරොත් ඔය හිතන්නේ රනුක අම්ම කියන දේ නොකර ඉදි කියලද? (බැරි වෙලාවත් රනුකව කසාද බැදගන්න පුලුවන් උනොත් නැන්දම්මා-ලේලි ගැ‍ටුමෙන් තමා කසාදෙ කෙලවර වෙන්නේ.)

    දැන් තත්වය අනුව ඔය වහාම රනුක එක්ක කතා කරන එක නැවැත්විය යුතුයි. මොකද ඔයා කොච්චර හොරා වගේ හිටියත් ඕක අමිලට අහු වෙච්ච් ගමන් ඔයා අතිශයින්ම බරපතල අමාරුවක් වැටෙන්නේ. (අහු නොවි හැමදාම කරන්න පුලුවන් කියලා හිතන්න එපා. නරක වෙලාව අවාම sorry තමා) හැරත් ඕක අමිලට කරන වංචාවක්.

    ඔයා අමිල එක්ක යාලු උනේ රනුකට රිද්දවන්න. (ඔයාම කියල තිබුනේ). ඔය ඒ වැඩේට කොහෙවත් ඉන්න මනුස්සයෙක්ව (අමිල) අමාරුවෙ දැම්මා. එක ඔයා කරපු මෝඩ වැඩකට වඩා කැත වැඩක්. අන්තිම වැරදි වැඩක්. ජීවිතේට අයේ ඔය වැරදි වැඩේ නම් කරන්න එපා. (එක්කෙනෙක්ට රිද්දවන්න තව එකෙක් එක්ක යාලු වෙන එක) කාටවත් එහෙම කරන්න අරින්නත් එපා. මොකද ඔය වැ‍රැද්ද කරලා අමාරුවෙ වැටිච්ච්ච එකක්ම එක්කෙනා ඔය නෙවි.

    අමිලට ඇත්ත කතාව කියන්න ඕනේ. හැබයි දැන්ම නෙවි. අමිල campus එකෙන් out වෙලා job එකක් කරන දවසක. මොකද දැන් තියන තත්වය උඩ එයාගෙන් අයින් වෙන්න ගියොත් එයාගේ සම්පුර්න ජීවිතේම කඩා වැටෙන්න පුලුවන්.

    එතකන් අමිලත් එක්ක හොදින් ඉන්න. එයාට ද්‍රොහි වෙන්න එපා.

    මට මේ ගැන හිතෙන දේ තම ලියලා තියෙන්නේ. මේවා හරි වෙන්නත් පුලුවන් වැරදි වෙන්නත් පුලුවන්.

    ඔයා මොන තිරනය ගත්තත් එකෙන් වෙන්න ඔනේ තියන ප්‍රශ්න අඩු වෙන එක මිසක් තව ප්‍රශ්න ඇති කරගන්න එක නෙවි. පරෙස්සමට කල්පනා කරල කරන්න ඕනේ දේ තිරනය කරන්න.

    උඹ මේ කරගත්තෙ පිනක් මචන් පවක් නෙවෙයි !
     
    ruwan296

    Member
    Jun 5, 2011
    393
    28
    0
    Kandy
    madai tamange katawa share karaganna awa....:rolleyes::rolleyes:nimeshita dan hitenawa ati meka dapu modakam kiyala...nway nimeshi oya hodata hitala tiranayak ganna...meke tiyena bahu buta comment kiyawala oluwa aul kara ganna epa...

    නිමේෂි කියන්නේ එළකිරි කෙල්ලෙක් හොදද නිකන් කෙල්ලන්ගේ persanality එකට ගොන්පාර්ට් දෙන්න එපා ලොකු අක්කේ
     
    unknown-me

    Member
    May 12, 2011
    3,052
    239
    0
    ඇ බන් උඹ කිව්වේ නිමේශිවද, එක පෙත්තකින් බෙලුවාම එකත් සාදාරනයි කියලා හිතනවා, මු උඩින්ම ඉන්නේ අර අමිලයයි රනුකයි වගේ කිසිම දුකක් දුන් නැහැ නේ නිමේෂිට, නමුත් ඉතින් උ කැමතිද දන් නැහැ නේ බන් .........

    :yes::yes::yes:.........:D..:D:D.:eek:...... සිරාද ?