::: Most Feared Sri Lankan Underworld Leader Ever :::

eghty

Well-known member
  • Nov 17, 2009
    3,628
    700
    113
    34
    :)
    thnkx for the info..
    :)
    You must spread some Reputation around before giving it to eghty again.
    :cool:
    Bayeiiiiiii................
    :shocked:
    Interesting facts,thanks bro
    :D
    :)
    :)
    මෙ කාලකන්නි මෑරෙන එකම තමා හොද
    කොහොමත් පාතාලෙ උන්ට වෑඩි ආයුශ නෑ
    :D
    e mokakda mee?
    :rolleyes:
    :eek:
    :)
     
    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    emoticon-0141-whew.gif
    ammoo
    thnx :D
     
    • Like
    Reactions: eghty

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    එලකිරි පොස්ට් 1ක් මචන්. :yes::yes::yes:
    මාත් මේවා ගෑන ටිකක් උනන්දු නිසා
    මන් දන්න දේකුත් මෙතනට එකතු කලාට අමනාප වෙන එකක් නෑ කියලා හිතනවා. :yes::yes::yes:
    මේ අපරාධ කාරයො ගෑන හොයන් යද්දි මචන් ගොඩක් වෙලාවට මේගොල්ලො
    එයාලගේ උවමනාවට මේවට සම්බන්ධ වෙලා නෑ. හුඟක් වෙලාවට අවාසනාවන්ත
    සිද්ධියක් නිසා තමයි මෙගොල්ලො මෙහෙම වෙලා තියෙන්නෙ. එත් ඉතින් පාතාලෙට
    සම්බන්ධ උනාට පස්සෙ ආයෙත් ගොඩ ඒමක් නෑනේ.කථාවෙන් කථාවෙන් මම කියන්න
    ගිය 1ක නෙමෙයිනේ කියන්නේ. :P
    මන් අහල තියෙන විදියට නම් නොයෙල් කියන මාමා පාතලෙට සම්බන්ධ
    උනාට චින්තකගෙ පවුල මේවට සම්බන්ද වෙලා ඉඳලා නෑ. චින්තකයි ධම්මිකයි හොඳ
    ඉස්කෝල වලට ගිය දක්ශ ක්‍රිකට් ක්‍රිඩකයො 2න්නෙක්. පාතාලෙට සම්බන්ධ උනෙ
    නෑත්නම් ජාතික කණ්ඩායමට උනත් තේරෙන්න තිබුනලු.ලංකාවේ ප්‍රසිද්ධම ක්‍රිඩකයො
    එක්ක මේගොල්ල පාසල් කණ්ඩායම් වල සෙල්ලම් කරලා තියෙනවා.

    මෙගොල්ලො පාතාලෙට එක්වුන අවාසනාවන්ත සිද්ධිය වෙලා තියෙන්නේ මෙහෙමයි.
    පාතාලෙට සම්බන්ධ මාමා නිසා මේ දෙන්න හුඟක් ආදරේ කරපු මෙයාලව බලාගත්තු
    මෙයාලගේ පුංචි අම්මා කෙනෙක්ව ප්‍රතිවිරුද්ධ පාතාල කල්ලියකින් පිරිසක් (මං හිතන්නේ
    සොත්ති උපාලිගේ) දූශනය කරල අමානුශික විදියට කපල කොටල මරල තියෙනවා.ඒ සිද්ධිය
    මේ දෙන්නට ගොඩක් බලපාල තියෙනවා. ඊට පස්සේ ඒ පවුලම ගෙවල් අතෑරල ඇවිත්
    අපේ පලාතේ තමයි ජීවත් වුනේ.
    ඒත් වෑඩි කාලයක් එයාලට හොඳින් ජීවත් වෙන්න
    හම්බුනේ නෑ. ඉස්කොලේ යන මේ දෙන්නට කන්න කෑම ගේන්න කඩේට යන තාත්තව
    අර කල්ලිය මහ පාරෙම වෙඩි තියල මරල දාල. එයින් පස්සේ තමයි ඒ කට්ටියගෙන්
    පලිගන්න චින්තකත් පාතාලෙට එකතු වෙන්නෙ. චින්තකගේ මරණෙන් පස්සෙ ධම්මිකත්
    ඒ පාරෙම යනවා.
    ඒගොල්ල පාතාලෙට එන්න හෙතු උනේ මෙ කරුනු. ඊට පස්සේ ඉතින්
    දේශපාලකයො ඒගොල්ලන්ගේ වෑඩ වලට මෙයාලව යොදාගත්තා.
    මේගොල්ලොත් තමන්ගේ ජීවිත බේරගන්නයි, ලේසියෙන් සල්ලි හොයන්නයි
    මේ අපරාධ ජීවිතෙටම පුරුදු උනා.​
    අවි ගත්තො අවියෙන්ම නෑසෙති කියන්නේ මේවට තමයි.:yes::yes::yes:
     
    එක ඇත්ත . වම්බොට්ටට වුනෙත් ඔකමයි.
    සූරියවැව රත්නවීර කල්ලිය අතින් එයාගෙ පවුල අයට කරදර වුන හින්දා වම්බොට්ටා අන්තිමට නතරවුනේ දරුණු පාතාල නායකයෙක් වෙලා. ප්‍රින්ස් කොලම් කොලඹ පාතාලය හෙල්ලුවේ එයාගෙ අම්මව මරපු හින්දා. නැත්තම් ප්‍රින්ස් කොලම් කවදහරි හොද වේදිකා නාට්‍ය නලුවෙක් වෙන්න තිබ්බා.

    තව එකක් තියෙනවා. අපේ ලංකාවේ සිනමාව අර බොලද ආදර කතාම හද හදා ඉන්නේ නැතුව මෙහෙම වෙන්න හේතු නිර්මාණාත්මක විදියට ඉදිරිපත් කලා නම් අද ලංකාවෙත් The Godfather , Goodfellas වගේ Movies හැදිලා.
     
    :yes: :yes: :yes: :yes: :yes: :yes:
    සහතික ඇත්ත මචන්,
    රත්නවීරලගේ අවසරයක් නෑතුව එහේ
    බුලත් විටක් වත් විකුනන්න බෑලුනේ. වම්බොට්ටා තමන්ගේ
    මහන්සියෙන් එලවළු විකුනල ගත්ත කාර් එක විකුනන්න කියල
    පොරට ගොඩක් කරදර කරපු නිසාලු මිනිහත් පාතාලෙට
    එකතුවෙලා තියෙන්නේ.
    දිගටම ලියපන් මචන්, ම්ං දන්න දේකුත් එකතු කරන්නම්
     
    thanks :cool: