ෆෙස්බුකියන්ට අලුත් ටූල් එකක්...

firazrox

Member
Dec 26, 2009
1,054
193
0
cyberඅවකශායෙ
ෆෙස්බුකියන්ට අලුත් ටූල් එකක්...

ඔන්න යාලුවනේ අද මම ඔයාලට දෙන්න හදන්නෙ ටිකක් අමුතු වටින ටූල් එකක් ගැන.... මේ ගැන දන්න අයත් ඇති නොදන්න අයත් ඇති.. :P:P:rolleyes::rolleyes:

ඔන්න එහෙනම් දලම බලන්නකෝ.... :shocked::shocked::cool:

හොදද බලල කමෙන්ට් එකකුයි රෙපකුයි දෙන්න අමතක කරන්න එපා හොදේ ... :D:D:yes::yes::yes::yes:

මේකෙ නම තමයි Facebook Runner මෙකෙන් කරන්නෙ අපි කොච්චර වෙලා ෆෙස්බුක් පාවිච්චි කරලද කියල බලාගන්න පුලුවන්... ශොයි නෙහ් ? ඔන්න එහෙනම්..:shocked::shocked:

facebook_runner.jpg


What is Facebook Runner? Facebook Runner is a browser extension
which displays how much time you spend on Facebook and Internet.

firefox.png


Facebook Runner for Firefox

If you are a Mozilla Firefox browser user you can get the latest version of Facebook Runner from the following link.

Download Firefox 3.0+

chrome.png

Facebook Runner for Chrome

If you are a Google Chrome browser user you can get the latest version of Facebook Runner from Chrome Web Store with the following link.

Download Chrome 6.0+


opera.png


Facebook Runner for Opera

If you are a Opera browser user you can get the latest version of Facebook Runner from Opera Extensions page with the following link.
Download Opera 11.0+

safari.png



Facebook Runner for Safari

If you are a Apple Safari browser user you can get the latest version of Facebook Runner from the following link.
Download Safari 5.0.1+

හොදනම් දෙන්න රෙප්...+++:shocked::shocked::rolleyes::rolleyes::rolleyes::rofl::rofl::rofl::rofl:
 
Last edited:

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    මාතර කිඹුලා;10452831 said:
    එක දවසේ ත්‍රෙඩ් තුනක් දාලා නේද යාළුවා එහෙම දැම්මාම රෙප් නම් ලැබෙන්නේ නෑ හැබැයි

    මොකද එකම කෙනාට එකම දවසෙ ඔයාට රෙප් තුනක් දෙන්න බැරි නිසා


    මෝඩ චූන් තොගෙ රෙප් ගන්න නෙමේ ඌ ත්‍රඩ් දාන්නෙ