මරේ මරු බන් මං තාම හොල්මන්

SF Forever

Member
Apr 20, 2011
237
23
0
නයාගේ දිග !!! :shocked: :shocked:
මොනා වුනත් ස්ටෝරි එක එල.. :yes: :yes:
අධ්‍යක්ශ කෙනෙක්ට අහුවුනොත් උඔට කියලා කථාවක් ලියා ගනියි බන්
න්...:P :P
rep +++ දුන්නා
 
Nov 25, 2009
495
51
0
අඩෝ දැන් නින්ද යන්නෙ නැහැ උබේ කතාවේ ඉතුරු ටික අහන්නේ නැතුව.... සිරාවට බන් උබ සුජීවට වඩා හොදයි බන්....රෙප්+
 

antirainman

Member
Sep 11, 2010
111
12
0
Heaven
යකෝ අපි පිටරට තනියම ඉන්නේ මේවගේ බාගෙට කතා කියල අපිව කුලප්පු කරන්න එපා බන් පව් සිද්ද වෙයි උබට. :(
 

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    යකෝ අපි පිටරට තනියම ඉන්නේ මේවගේ බාගෙට කතා කියල අපිව කුලප්පු කරන්න එපා බන් පව් සිද්ද වෙයි උබට. :(
    ඇයි ලංකාවේ හිටියනම් එහා ගෙදරට දුවන්නද:eek: