ane kari wesige putho tho monada danne Mahinda ponna huththa gana tho kiyanne kari mahinda pakaya gun ekak aragena uddeta giya kiyalada pako mahindaya dannawada echara deyak karanna eka danne tho wage mal ponnayanta gal kapanna thamai hukanno....






@Tharindu : please don't consider this personal (despite the fact that I quoted you)
බොහොම කරුණාවෙන් කියනවා "යුද්දේ ඉවර කරේ මහින්ද" හා "යුද්දේ ඉවර කරේ මහින්දගේ දේශපාලන නායකත්වය යටතේ" කියන ප්‍රකාශ දෙකේ වෙනස වටහ ගන්න කියල.
මොකද "යුද්දේ ඉවර කරේ මහින්දගේ දේශපාලන නායකත්වය යටතේ" කිව්වම මහින්ද ජනාදිපතිතුමා ඒ වෙනුවෙන් කරපු සේවය බාල්දු වෙන්නේ නෑ. හැබැයි "යුද්දේ ඉවර කරේ මහින්ද" කියල අන්ධ භක්තියෙන් කිව්වම වෙන්නේ නෝන්ඩි වෙන එක තමයි. අපේ "දේශප්‍රේමී" සහෝදරයෝ නිතරම කියන එකක් තමයි, "මිට කලින් SF ට වැඩ හොඳ හමුදාපති වරු හිටිය, දේශපාලන නායකත්වයේ දුර්වලකම් නිසා යුද්දේ දිනුවේ නෑ කියල". වෙන්නත් ඇති, නමුත් වැදගත් දේ, යුද්දේ දිනන්න ඕන සංයෝගය මොකක්ද කියල වාද කරන එක නෙමෙයි, මේ හැමෝම එකතුවෙලා ඒක කරා කියන එකයි (ඒ කියන්නේ, ත්‍රිවිධ හමුදාවේ විරුවෝ, නිලධාරීන්, දේශපාලකයෝ, ජනතාව, සහ අනෙකුත් පාර්ශව ගොඩකගේ උත්සාහයේ ප්‍රතිපලයක් කියන එකයි). ඇත්ත ඇති සැටියේ දැකපල්ලා.
මට ඕනෙනම් මෙහෙම තර්ක කරන්න පුළුවන්. කොටින්ට අන්තර්ජාතික සහයෝගය අඩුවෙච්ච් නිසා තමයි උන් යුද්දේ පැරදුනේ කියල. මතකද අපේ උන් මුලින්ම ගහන්න පටන් ගත්තේ air strikes වලින්. air support එක යුද්දේ අවසන් වෙනකම්ම ඉතාමත් වැදගත් උනා. අපි air strikes පටන් ගත්තම කොටි ට්‍රයි කරා surface to air missiles ගන්න. US වලින් එක ගන්න හදපු එවුන්ව ඇල්ලුවා. කොහොමද කොටි අතේ මිස්සිල 4 ක් 5 ක් තිබ්බනම්. කොටින්ගේ අන්තර්ජාතික සහයෝගය අඩු කරන්න උපරිම වෙහෙසක් ගත්ත මනුස්සයෙක් තමයි කදිරගාමර් කියන්නේ. එතකොට උඹල කියන ගොන් තර්කයම කරකවන්න පුළුවන් නේද "මෙච්චරකල් හමුදාපත වරු හිටිය, දේශපාලන නායකයෝ හිටිය, යුද්දේ දිනන්න බැරි උනා, කදිරගාමර් නිසා තමයි එක දින්නේ කියල".
මහින්දගෙන් වේවා රනිල්ගෙන් වේවා (රීරි යකාගෙන් වේවා) රටට වැඩක් ගන්න පුලුවන්නම්, වැඩක් ගන්න බලපල්ලා. මගේ දැනුමේ හැටියට රනිල් කියන්නේ හොඳ economist කෙනෙක් (උන්දැගේ personal skills නම් මදි තමා). එකෙන් රටට ප්‍රයෝජනයක් ගන්න පුලුවන්නම් හොඳයි කියල තමයි කියන්න තියෙන්නේ. මේකේ පක්ෂ ඔලුව උඩ තියන් ඉන්න උන්ට රනිල් කියන නම කියපු ගමන් උඩ පැනගෙන කෑ ගහන්න ගන්නවා එකට ළමයි නෑ, උ නපුංසකය කියල (මම පෞද්ගලිකව කෙනෙක්ට මෙහෙම කියන එකට අකමැතියි). එහෙම උනත් අපිට මොකද, රටට වැඩක් කරන්න පුළුවන් කියන ඒක විතරයි මටනම් වැදගත්. අනෙක ඉහත ප්‍රශ්නය එන්න ඕනේ දේශපාලන නායකයන්ට කියල අහවල් ඒක කරගන්න රුදාවක් තියෙන උන්ට විතරයි.
යුද්දේ ඉවර කරන්න ජනාදිපතිතුමා කරපු සේවය අගයන්න ඕනේ. එහෙම කියල ඕනේ දෙයක් කරන්න free pass එකක් දෙන්න බෑ කියලත් මතක තියාගන්න ඕනේ.



@Tharindu : please don't consider this personal (despite the fact that I quoted you)
මහින්දගෙන් වේවා රනිල්ගෙන් වේවා (රීරි යකාගෙන් වේවා) රටට වැඩක් ගන්න පුලුවන්නම්, වැඩක් ගන්න බලපල්ලා. මගේ දැනුමේ හැටියට රනිල් කියන්නේ හොඳ economist කෙනෙක් (උන්දැගේ personal skills නම් මදි තමා). එකෙන් රටට ප්‍රයෝජනයක් ගන්න පුලුවන්නම් හොඳයි කියල තමයි කියන්න තියෙන්නේ. මේකේ පක්ෂ ඔලුව උඩ තියන් ඉන්න උන්ට රනිල් කියන නම කියපු ගමන් උඩ පැනගෙන කෑ ගහන්න ගන්නවා එකට ළමයි නෑ, උ නපුංසකය කියල (මම පෞද්ගලිකව කෙනෙක්ට මෙහෙම කියන එකට අකමැතියි). එහෙම උනත් අපිට මොකද, රටට වැඩක් කරන්න පුළුවන් කියන ඒක විතරයි මටනම් වැදගත්. අනෙක ඉහත ප්‍රශ්නය එන්න ඕනේ දේශපාලන නායකයන්ට කියල අහවල් ඒක කරගන්න රුදාවක් තියෙන උන්ට විතරයි.




ෂා මාර විදිහට රටට වැඩ කරල තියෙනවනෙ ඔන්න ඒකට අපෙත් ආචාරය.
හැබැයි කොලේ වහලනෙ ගහල තියෙන්නෙ,
ජුලියස් රිචඩි ජයවර්ධන
1. LTTE සංවිදානය නිර්මානය වෙන්නෙ මෙතුමගෙ කාලේ,
2 .ඉන්දියාවත් එක්ක තරහ වෙලා බටහිරට ගොටු අල්ලල ලංකාවට ඉන්දියාවෙ පරිප්පු බලෙන් දැමා ගෙත්තෙ මෙතුමා,
3 .ප'බාකරන් තමෙල්නාඩුවෙදි අත්තඩංගුවට ගද්දි ඒකව අල්ල ගන්ඩ බැරිවුනේ මෙතුමට,
කොටින්ම කියනවනමි ලංකාවට තස්තවාදි කල්ලියක් බිහිකරල දුන්නෙ මෙතුමා තස්තවාදයේ පියා
රණසිංහ පේමදාස
1. මෙතුමා ගැන කියනවනමි මාර විදිහට කොටියට සපෝටි කරා කොටින්ම කියනවනමි වැලිඔයට ඇවිත් කොටින්ට ආයුධ දුන්නෙ විලි ලැජ්ජාවක් නැතුව,
2. 88-89 කලුජුලිය මෙතුමාගෙ නිර්මානයක් ,අහිසක සිංහල කොල්ලො දහස් ගානක් පාරවල් වල බල්ලො බලල්ලු වගේ මරල දැම්මා විතරක් නෙමෙයි , දෙමල මනිස්සු මරල LTTE එකට මාවත විවර කරේ මෙතුවා,
අන්තිමට කොටිනට පන්දමි අල්ලල කොටින් අතින්ම මැරැමි කෑව LTTE කාරයගෙ හැටි ඔහෙම තමයි ඒක තේරැමි ගද්දි පරක්කු වැඩි,
(රණසිංහ පේමදාස+ජුලියස් රිචඩි ජයවර්ධන අන්ත විදිහට LTTE එකට උදවි කරපු වගේම නැගි සිටින්ට අධාර අනුබල දුන්න දෙන්නෙක්, ඒ වගේම කියන්ඩ ඔනෙ තඩි චන්ද හොරැ දෙන්නෙක්, ඒ අතින් නමි කියල වැඩක් නැ චන්ද අපේක්ෂකයන්ගෙ චන්දත් හෙරට දමිමපු ඩබලක්, ඔන්න කොරපු සේවය)
රනිල් වික'මසිංහ
1. කුට සාම ගිවිසුමක් ගහල රටෙන් බාගයක් බන්දේසියක තියල කොටියට දුන්න නුතන දොන් ජුවන් ධර්මපාල තමයි මෙතුමා
2. මිලේනියමි සිටි දිගුදුර වෙහෙයුමි බලකාය කොටින්ට පාව දුන්නෙ මෙන්න මෙයා
3.සාම ගිවිසුමට මුවා වෙලා කොටි බුද්ධි අංශ නිලධාරින් මරද්දි බුද්ධි අංශයට අපහාස කරේ මෙතුමා
4.ලොක ඉතිහාසයේ තමන්ගෙ බුද්ධ් අංශය පාවල දිපු එකම පාලකය
5 අනේ රනිල්ගෙ economist ඒක හින්ද වෙන්ඩ ඇති අර බුරැතු පිටින් රාජ්‍ය ආයතන වික්කෙ![]()
6 ආයෙ ඉතින් මෙතුමාගේ නායකත්ව ලක්ෂන ගැන නමි කියලම වැඩක් නැ, මොකද පක්ෂයෙ අනුගාමිකයො ටික වැඩිපුරම නායකය කියල කියන්නෙ මෙතුමාට නෙමෙයිලු ,දැනට බන්ධනාගාරයේ ඉන්න කෙනාටලු.
නපුංසක කතාවෙන් වැඩක් නැ හිතල බලපන්කො කොස්, අටුකොස් අදුරන්නෙ නැති මිනිහගෙ කොහෙද බන් නායකත්වයක් තියෙන්නෙ කියල සින් එක දන්නව ඇතිනෙ.
ලියුවෙ බොහොම පොඩිඩයි තව ඔනෙ නමි දෙන්නමි,ඔන්න කටිටියගෙ කෙරැවාව අයියල ඔක්කොම ටික බලන් යද්දි තස්සවාදයට උදවු කරපු (පොදු සාධකය තස්තවාදයට කඩෙ යාම) රටක පාලනයට තියා ගෙදරක් පලනයටවත් සුදුසු නැති පොරවල් ටිකක්,






