UNP rata kaapu hati

tharakato

Well-known member
  • Jul 26, 2007
    11,432
    697
    113
    Sri Lanka
    කරුණාකර ඔබේ චන්දය දේශ මාමක , චන්දයක් පැරදුනු විට නම වෙනස් කරනා අඩුම තරමේ පක්ෂ 60 කින් වත සමන්විත දේශප්‍රේමීන්ට පමණක් දෙන්න :)

    රට වනසන, දේහ ද්‍රෝහී, දේශය විනාස කි‍රීමට තැත්කරන UNP ද්‍රෝහීන් රටට කර ඇති විපත බලන්න.:(

    history_new.gif

    source -
    Code:
    unp.lk
     
    Last edited:

    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    ඕවා කියල වැඩක් නෑ බන්.... දැන් ඉන්නේ රට හරක්.....උන් දන්නේ -රෙප් දීලා කුනුහරුප කමෙන්ට් දාන්න විතරයි

    Ex : -
    reputation_neg.gif
    UNP rata kaapu hati 11-11-2010 08:34 PM pala pala pakaya
     
    Last edited:

    amiya

    Well-known member
  • Nov 14, 2007
    4,935
    329
    83
    Achchige Redda Asse..(̅̅(̅_̅_̅()ڪے
    ඕව කියන්න එපා බන්..:( :( එක්කො උබව බෑන් කරයි නැත්තන් හිරේ දායි.. :sorry: ;) ;) එහෙමත් නැත්තන් අර බත් පැකට් එකට කඩේ යන උන් සෙට් වෙලා රෙප් කපන්න ගනී... ;) ;) :eek: :eek: දැන් ඉතින් කාපන්කො අත පුරෝල චන්දෙ දුන්නනම්... :shocked: :shocked: :shocked: :lol: :lol: :lol: ඔය වැස්සත් වහින්නෙ.. :nerd: :nerd: චන්දෙ ගත්ත කට්ටිය එහෙම අවිත් අඩු පාඩු එහෙම හොයනවලු නේ ... :lol: :lol: :lol: :lol: :lol:
     
    • Like
    Reactions: Ayeshlive

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,432
    697
    113
    Sri Lanka
    ඕව කියන්න එපා බන්..:( :( එක්කො උබව බෑන් කරයි නැත්තන් හිරේ දායි.. :sorry: ;) ;) එහෙමත් නැත්තන් අර බත් පැකට් එකට කඩේ යන උන් සෙට් වෙලා රෙප් කපන්න ගනී... ;) ;) :eek: :eek: දැන් ඉතින් කාපන්කො අත පුරෝල චන්දෙ දුන්නනම්... :shocked: :shocked: :shocked: :lol: :lol: :lol: ඔය වැස්සත් වහින්නෙ.. :nerd: :nerd: චන්දෙ ගත්ත කට්ටිය එහෙම අවිත් අඩු පාඩු එහෙම හොයනවලු නේ ... :lol: :lol: :lol: :lol: :lol:

    :)
     
    Last edited:

    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    එක පක්ෂයක් ආගම වගේ තියන් ඉන්න එක නෙවෙයි දේශ්පාලන මතය කියන්නෙ :no: ඕකම තමයි අපේ රටේ උන් අනාගන්න තැන
    පක්ෂ නායකයා, ප්‍රතිපත්ති කාලෙන් කාලෙට වෙනස් වෙනවා.. එ කලෙ හැටියට සුදුස්සාට තමයි දෙන්න ඕනෙ හරිවිදිහට නම්.. ඒත් ඉතින්... :rolleyes:
    ආණ්ඩුව කරන හැම දේටම බැනල හරියන්නෙ නෑ.. අපෙ විපක්ෂෙ කලේ යුද්ධෙ කරපු එකටත් ඒ කාලෙ බැනපු එකනෙ.. රනිල් එදා ආවනම් ප්‍රභාකරන් තාමත් පණපිටින්
    මහින්දගෙත් අන්තවාදී වැඩ තියෙනවා ඒක ඇත්ත..

    කොහොම උනත් unp එකෙ ඉස්සර හිටපු නායකයො ගොඩක් හොද අය තමයි :yes:
     
    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    අනිවා UNP එකේ ලොකු වෙනසක් වෙනව එදාට අන්ඩුවට යනෑනමන් නැති වෙනව,බලමුකො එදාට.වැඩි දුරක් නැ,එදාට කාට කාටත් තේරෙයි,අන්න එදාට මහින්දට පපුවෙ අමරුවක් හැදිල මරනයට පතුනා කියය්:ඵ්කොහොමත් මහින්දට වැඩි ආයුස නැ
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,432
    697
    113
    Sri Lanka
    එක පක්ෂයක් ආගම වගේ තියන් ඉන්න එක නෙවෙයි දේශ්පාලන මතය කියන්නෙ :no: ඕකම තමයි අපේ රටේ උන් අනාගන්න තැන
    පක්ෂ නායකයා, ප්‍රතිපත්ති කාලෙන් කාලෙට වෙනස් වෙනවා.. එ කලෙ හැටියට සුදුස්සාට තමයි දෙන්න ඕනෙ හරිවිදිහට නම්.. ඒත් ඉතින්... :rolleyes:
    ආණ්ඩුව කරන හැම දේටම බැනල හරියන්නෙ නෑ.. අපෙ විපක්ෂෙ කලේ යුද්ධෙ කරපු එකටත් ඒ කාලෙ බැනපු එකනෙ.. රනිල් එදා ආවනම් ප්‍රභාකරන් තාමත් පණපිටින්
    මහින්දගෙත් අන්තවාදී වැඩ තියෙනවා ඒක ඇත්ත..

    කොහොම උනත් unp එකෙ ඉස්සර හිටපු නායකයො ගොඩක් හොද අය තමයි :yes:

    මහින්ද රාජපක්ෂ ජනාදිපතිතුමා තුමා හොඳ වැඩ කළ බව මම පිලිගන්නවා, ඒත් සාපේක්ෂව බලන කොට UNP එක රටට කරලා තියන සේවය ඉතාමත් ඉහලයි