මල් වත්ත

gayanaps

Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    අරාබි මල්

    අපි හැමෝම දන්නවා ලොකේ ලස්සනම මල් වතු තියෙන්නේ ශීත අධික රටවල කියලා ඒ මොකද මල් පිපෙන්න දේශගුණයත් බලපාන නිසා මෙහෙම කිවාට මොකද අරාබිකාරයා ‍දැන් මේක වෙනස් කරලා මට හම්බුවුනා අරාබියේ ලස්සනම ලස්සන මල් වත්තක් බලන්න ලස්සනද කියලා පොටෝ 18ක් ම තියනවා

    AL AIN PARADISE…..

    The First park in Guinness World Record by The Largest Number of Hanging Flower Bskets....

    Al Ain, United Arab Emirates.








    රෙප් දීලා අදහස් දාලා යන්න අමතක කරන්න එපා
     
    Last edited:
    • Like
    Reactions: sadeeep and fahim91

    යකා

    Member
    Apr 13, 2011
    1,304
    97
    0
    අපාය
    11.gif
    11.gif
    11.gif
     

    gayanaps

    Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83

    මචන් මේක කොපි කරලා තමයි දැම්මේ මටත් මේල් එකක් ආපු එකක් ‍එහෙම නැතුව මම ගිහින පොටෝ ගහගෙන ආ‍වේ නැ
    උම්බ හිතාගෙන ඉන්නේ මොන විදියටද කියලා මම දන්නේ නැහැ ඒත් වැදගත් දෙයක් අපිට ආවාම ඒක එළකිරියේ කට්ටිය එක්ක බෙදා ගන්නවා එක තමයි හැමොම කරන්නේ


    :confused::confused::confused::confused::confused::confused:
     

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    ඇයි එලකිරියෙ තිබුන මල් වත්තත් එලනේ... :D