ගන්නනම් එපා... errrrrrrrrrrrrr
මචන්ලා,උබල අහල ඇති සමහරවිට eweb.lk කියල එකක්,web hosting site එකක්,උන් කියන හැටියට ලංකාවේ අඩුවටම domain registration & web hosting කරන්නේ ඒ ගොල්ලොලු,දැක්කහම අසත් හිතෙනවා
,මොකද ඇත්තටම ගාන ටිකක් අඩුයි තමා.එත් උබල දන්නවනේ කොටුවෙන් බඩුවක් ගත්තහම වෙන දේ,

මාත් ඉතින් ඕකෙන් ගත්ත server එකක්,දවස් 5 up වෙලා තිබුනේ, server down,
, තිබ්බ files ඔක්කොම lost,මං server එක ගත්තේ පොඩි business වැඩකට
,ඉතින් උබලට හිතාගන්න පුළුවන්නේ මට ඒ වෙලේ හිතට දැනුන දේ.

කොහොම හරි ඉන්ෆොර්ම් කරලා සේර්වේර් එක මාරු කරලා දුන්න ඒකෙන්.ඒ මගුලත් දවස් 2කක් වත් තිබ්බේ නැ. දැන් Internal Server Error..

මචන් ඕකුන්ව මරාගෙන කන්න හිතෙනවා..%$@!@^%$#! අපරාදේ මගේ සල්ලි...

හැබැයි කතාවනම් අම්මට සිරි, අරව තියෙනවා මේවා තියෙනවා,back up අදිනවා,රටේ නැති දේවල්,

උබලටත් කියන්නේ, දන්නා එකෙක්ටනම් මේකෙන් ගන්න කියන්න එපා.මං කාපු කට්ටට, ඕකුන්ට හරියන්නෙනම නැ;