ආදරනීය ටුටූට

kasp

Member
Jan 29, 2011
2,645
247
0
mmmmmmmmm Lankawe
සරලයි සුන්දරයි මගෙ කවි
නුඹ කැමතිද:rofl:
අමිහිරී මිහිරී සිතුවිලි
ඒ මගෙ හිත:)
එලි වැට තිබ්බා පැත්තක
එය වැරදිද:oo:
පිරුනු කලේ දිය සැලුනේ
කවදද:rolleyes:

ස්වර නොහදුනගත් ගැයුමේරස කුමටද:baffled:
අම්මා නොහදුනනවනම් කිරි බී කුමටද :love:
හදවත නොහදුනන කවියන් කුමටද :D
ආදරෙ ජීවිතේ දන්නේ කොහොමද:no:

ලියනවා කවිය නිසදැස මම කැමති ලෙසින් :yes:
කලාව නිදහස් එය දැනගන්න සොදින්:)
එල්ලෙන ගලන කවි ලියනෙමි කැමති ලෙසින්:lol:
කියවන අය කියවයි කැමති ලෙසින්:P

සිතුවිලි අගයමි වැරද්ද හදුනන්න:)
ආයෙත් නොකර පුලුවන් මට වැලකෙන්න :yes:
තමන් තරන් කෙනෙක් නොමැති බව සිතන :rolleyes:
මෝඩයන්ට උරුමයි උන්ගේ අරුම :angry:

කෙනෙකු ලියන සිතුවිලි ඒ හිතේ හැටි :cool:
ලියන විදිහ ඒ කවියා කැමති හැටී :)
නුඹ නොලියන් අපි විලසින් එය සැපකී :no:
ආවට නොතිබුනානම් නුඹ සදකී :P

පන්ඩිතයාට ඒදන්ඩේ යන්න බැරී :frown:
ඉතින් නුඹත් වැඩි දුරකට යන්නෙ නැතී :nerd:
ගජමන් නෝනා උඩ පැන පැන හිනා උනී ;)
නුඹෙ පන්ඩිතකම ගජමන් නෝනාටත් වැඩී :(

ඔන්න මෙන්න තිත්තයගේ වාරෙ ඇවිත් :rolleyes:
තිත්ත කවියෙ නුඹේ නමත් යටින් ඇවිත් :nerd:
මට නෑ අඩු මනසක් ගරහන්න ඉතින් :no:
කවියෙකු වෙයo අන් දේ විමසන්න කලින්:P
 
Last edited:

LonelyLife

Member
Jun 12, 2011
910
239
0
සමා වෙන්න ඕනි මෙහෙම කියනවට. ඔය ඔය කියන කෙනාගේ අදහස් ඔක්කොම කිවල ඔයාගේ කවිත් කිවලයි මම මෙහෙම කියන්නේ. මට කාටවත් කඩේ යන්න වත් කාවවත් විවේචනය කරන්න ඕනි නැ. එත් මට පෙන විදිහට ඔය එය කියපු ඩේ එහෙම් පිටින්ම පටලාගෙන. එය කියපු ඩේ තව පාරක් කියවල තේරුම ගන්න බලන්න. මම හිතන්නේ නැ එය ඔයාට එහෙම කිව්වේ ඉරිසියාවට කියල. හොඳ කිවිඳියක් වෙන්න නම් විවේචනත් බර ගන්න පුළුවන් වෙන්න ඕනිනේ. තව පාරක හිතල බලන්නකෝ.
මේ කවියෙන් ඔය පෙන්නලා තියෙනවා ඔයාට අවස්ථාවට අනුවත් කවි ලියන්න පුළුවන් කියල. ඒත් .......... :):)
 
  • Like
Reactions: twisted

kyc

Member
Dec 2, 2008
1,379
309
0
"මෝඩයන්ට උරුමයි උන්ගේ අරුම"

එල රිප්ලයි එකක්....පිස්සු කොර.....:lol::lol:
 
kasp

Member
Jan 29, 2011
2,645
247
0
mmmmmmmmm Lankawe
සමා වෙන්න ඕනි මෙහෙම කියනවට. ඔය ඔය කියන කෙනාගේ අදහස් ඔක්කොම කිවල ඔයාගේ කවිත් කිවලයි මම මෙහෙම කියන්නේ. මට කාටවත් කඩේ යන්න වත් කාවවත් විවේචනය කරන්න ඕනි නැ. එත් මට පෙන විදිහට ඔය එය කියපු ඩේ එහෙම් පිටින්ම පටලාගෙන. එය කියපු ඩේ තව පාරක් කියවල තේරුම ගන්න බලන්න. මම හිතන්නේ නැ එය ඔයාට එහෙම කිව්වේ ඉරිසියාවට කියල. හොඳ කිවිඳියක් වෙන්න නම් විවේචනත් බර ගන්න පුළුවන් වෙන්න ඕනිනේ. තව පාරක හිතල බලන්නකෝ.
මේ කවියෙන් ඔය පෙන්නලා තියෙනවා ඔයාට අවස්ථාවට අනුවත් කවි ලියන්න පුළුවන් කියල. ඒත් .......... :):)

hmm ayth mula indan aka kiyola balanbnako.:)anthimata eya kothanatada awith thiyenne kiyala,math kiyola therun gaththe:)aka vivechanayak ma nemey:)
 
LonelyLife

Member
Jun 12, 2011
910
239
0
hmm ayth mula indan aka kiyola balanbnako.:)anthimata eya kothanatada awith thiyenne kiyala,math kiyola therun gaththe:)aka vivechanayak ma nemey:)

අන්න හරි. තව කෙනෙක්ව තේරුම් ගන්න පුළුවන් නම් කවියෙක්ට යන්න පුළුවන් ගොඩක දුර. මොකද හොඳ කවියෙක්ට තමන්ගේ හැඟීම වගේම අනිත් අයගේ හැඟීමුත් තේරුම ගන්න පුළුවන් වෙන්න ඕන. එතකොට ඒ අයගේ හිත වලට තවත් ලං වෙන්න පුළුවන්.:yes::yes::yes: මගේ කොමන්ට් එකට මෙහෙම ප්‍රතිචාර දැක වුවාට ගොඩක ස්තුතී.:):):). :D
 
kasp

Member
Jan 29, 2011
2,645
247
0
mmmmmmmmm Lankawe
Yesterday, 07:24 PM
Quote:
Originally Posted by ashavithanage
My dear kasp,

Keep it up.. these are the real poems what we have seen from your threads. Anybody can say anything but we know that you are a very good composer of songs and poems. Don`t be negetive on somebody`s jelosy expressions.

Twisted:
what in the hell is there to be jealous of ?? shitty writing? inability to accept criticism?

eya mage hama sithuwillatama ahama nirmanetama me wachane deddi :) man hithagaththa mage gamanata denna giye kohoma athwalakda meya kohoma adu manasikathwekin inna keenkda kiyala.akane man mula indan damme eya poet kenek nemey kiyala.prove karanan kiwwa.onna man prove kara.methaninma oppu wenava eyage athulanthe.kohomada mehema kenek poet kenek wenne:no: koheda manussakamak wachanekawath gawila nathi hageemak nathi mehema kenek kawiyek wenne.mekenma therun ganna meyage yati aramuna :)