සරලයි සුන්දරයි මගෙ කවි
නුඹ කැමතිද
අමිහිරී මිහිරී සිතුවිලි
ඒ මගෙ හිත
එලි වැට තිබ්බා පැත්තක
එය වැරදිද
පිරුනු කලේ දිය සැලුනේ
කවදද
ස්වර නොහදුනගත් ගැයුමේරස කුමටද
අම්මා නොහදුනනවනම් කිරි බී කුමටද
හදවත නොහදුනන කවියන් කුමටද
ආදරෙ ජීවිතේ දන්නේ කොහොමද
ලියනවා කවිය නිසදැස මම කැමති ලෙසින්
කලාව නිදහස් එය දැනගන්න සොදින්
එල්ලෙන ගලන කවි ලියනෙමි කැමති ලෙසින්
කියවන අය කියවයි කැමති ලෙසින්
සිතුවිලි අගයමි වැරද්ද හදුනන්න
ආයෙත් නොකර පුලුවන් මට වැලකෙන්න
තමන් තරන් කෙනෙක් නොමැති බව සිතන
මෝඩයන්ට උරුමයි උන්ගේ අරුම
කෙනෙකු ලියන සිතුවිලි ඒ හිතේ හැටි
ලියන විදිහ ඒ කවියා කැමති හැටී
නුඹ නොලියන් අපි විලසින් එය සැපකී
ආවට නොතිබුනානම් නුඹ සදකී
පන්ඩිතයාට ඒදන්ඩේ යන්න බැරී
ඉතින් නුඹත් වැඩි දුරකට යන්නෙ නැතී
ගජමන් නෝනා උඩ පැන පැන හිනා උනී
නුඹෙ පන්ඩිතකම ගජමන් නෝනාටත් වැඩී
ඔන්න මෙන්න තිත්තයගේ වාරෙ ඇවිත්
තිත්ත කවියෙ නුඹේ නමත් යටින් ඇවිත්
මට නෑ අඩු මනසක් ගරහන්න ඉතින්
කවියෙකු වෙයo අන් දේ විමසන්න කලින්
නුඹ කැමතිද

අමිහිරී මිහිරී සිතුවිලි
ඒ මගෙ හිත

එලි වැට තිබ්බා පැත්තක
එය වැරදිද

පිරුනු කලේ දිය සැලුනේ
කවදද

ස්වර නොහදුනගත් ගැයුමේරස කුමටද

අම්මා නොහදුනනවනම් කිරි බී කුමටද

හදවත නොහදුනන කවියන් කුමටද

ආදරෙ ජීවිතේ දන්නේ කොහොමද

ලියනවා කවිය නිසදැස මම කැමති ලෙසින්

කලාව නිදහස් එය දැනගන්න සොදින්

එල්ලෙන ගලන කවි ලියනෙමි කැමති ලෙසින්

කියවන අය කියවයි කැමති ලෙසින්

සිතුවිලි අගයමි වැරද්ද හදුනන්න

ආයෙත් නොකර පුලුවන් මට වැලකෙන්න

තමන් තරන් කෙනෙක් නොමැති බව සිතන

මෝඩයන්ට උරුමයි උන්ගේ අරුම

කෙනෙකු ලියන සිතුවිලි ඒ හිතේ හැටි

ලියන විදිහ ඒ කවියා කැමති හැටී

නුඹ නොලියන් අපි විලසින් එය සැපකී

ආවට නොතිබුනානම් නුඹ සදකී

පන්ඩිතයාට ඒදන්ඩේ යන්න බැරී

ඉතින් නුඹත් වැඩි දුරකට යන්නෙ නැතී

ගජමන් නෝනා උඩ පැන පැන හිනා උනී

නුඹෙ පන්ඩිතකම ගජමන් නෝනාටත් වැඩී

ඔන්න මෙන්න තිත්තයගේ වාරෙ ඇවිත්

තිත්ත කවියෙ නුඹේ නමත් යටින් ඇවිත්

මට නෑ අඩු මනසක් ගරහන්න ඉතින්

කවියෙකු වෙයo අන් දේ විමසන්න කලින්

Last edited:
