Sanath Jayasuriya 100

buddhika.j

Member
Apr 29, 2010
363
16
0
Anthima kaale monaa kalath.... Sanaa Lankaawatch adambarayak genapu kollek.....

Man hitanne metana inna hamoma Sanath ta aadarei.... Anthima kaale u karapu gon weda hinda kattiya tikak taraha wela athi Sanaa ekka........

Lnakawe bihiwechcha deveniyata hondama batsman hatiyata mama Sanaawa dakinawa..... Mokada lankaawe hitapu hondama batsman Aravinda de Silva kiala tamai man hitanne.......

Sanath ain wenna tibbe 2007 world cup eken passe..... ehenam adatath api oota garu karanawa..... Anik eka tamaa Mama cricketers la politics karanawata tadinma wiruddai..... UNP wewa, SLFP weewa,, eewa mooda weda......

Monaa wunath, moo Lankaawata loku sevayak karapu ekek....... 96 world cup eka lankaawata genna loku wedak karaa.... Muui kalui ekathu wela one day cricket kiana eka ehema pitinma wenas karaa..... Power play, 20 20 matches okkoma patan ganeeme aarambaya wenne sanath,,,,,,,,n ada man kohe hari dakka , "the man who invented 20 20 cricket will bid his farewell to 20 20 today kiala tiyenawa..... Attama aadambarayi,,,,,,, Cricket tiyenakam, Powerplay overs tiyenakam, commentators la Sanath gana kataa karaawi............

Farewell Sanath..... thank you for all the sweet moments you gave us........!
Hope you get the chance to go out as a Hero......
 
anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අනිව ... ලංකාවෙන් බිහිවෙච්ච වගේම ලොකෙ බිහිවෙච්ච හොදම allrounder තමයි ජයසූරිය කියන්නෙ. බෝලස්ල කී දෙනෙක්ගෙ අවසානය ජයසූරිය නිසා වෙලා තියනවද.... හොදට ප්ලෙ කරන්න පුලුවන් වෙන්න කියල ප්‍රාර්ථනා කරනව.
     
    SolarKing

    Member
    Feb 4, 2011
    129
    37
    0
    ඒකා ලකුනු 8කට අවුට්. හොඳ වැඩේ රාජපක්ෂලාගේ කකුල් ලෙව කනවට බලු පැට්ටා වගේ
    :lol::lol::lol::P:P:P:rofl::rofl::rofl:
     
    • Like
    Reactions: basunnaha

    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    ඒකා ලකුනු 8කට අවුට්. හොඳ වැඩේ රාජපක්ෂලාගේ කකුල් ලෙව කනවට බලු පැට්ටා වගේ
    :lol::lol::lol::P:P:P:rofl::rofl::rofl:

    එහෙම කියන්න එපා නේ බන්, දේශපාලනය ක්‍රීඩාවට අවශ්‍ය නැ නේද. සනා විකට් දෙකක් ගත්ත නේද.මත තියාගනින් උබ අහෝද වැඩේ කිව්වේ ලංකාවට
     
    kyc

    Member
    Dec 2, 2008
    1,379
    309
    0
    ඒකා ලකුනු 8කට අවුට්. හොඳ වැඩේ රාජපක්ෂලාගේ කකුල් ලෙව කනවට බලු පැට්ටා වගේ
    :lol::lol::lol::P:P:P:rofl::rofl::rofl:

    aise booru patiyo penne nadda mekata deshapalane gawaganna epa kiyala post ekak dala tibba? harak patyek umbanam....
     
    kyc

    Member
    Dec 2, 2008
    1,379
    309
    0
    sana match eke hitiyath athi luck ekatama dinanawa....welldone sana...

    last ODI eka hondata karala samaganimu.....

    all the best sana......
     
    Jahoo

    Banned
    Feb 1, 2011
    185
    21
    0
    aise booru patiyo penne nadda mekata deshapalane gawaganna epa kiyala post ekak dala tibba? harak patyek umbanam....
    මචන්
    ඔය සනත්ම නේද ක්‍රීඩාවට දේශපාලනය ගෙනවේ.ඒකා මංත්‍රී කෙනෙක් විදිහට ඉඳිමින් ක්‍රිකට් ගහන්නත් ගිහිල්ලා ක්‍රීඩාවට දේශපාලනය ගෙනාවේ ඕකා තමයි.හරිනම් ක්‍රිකට් වලින් විශ්‍රාම ගිහිල්ලා දේශපාලනයට සම්බන්ධ වෙලා මංත්‍රී වෙන්න ඕනී.ඒක තමයි ක්‍රමය.
    මේකා ලංකාවේ දේශපාලන සම්ප්‍රදායයි, ක්‍රීඩාවයි දෙකම ලෝකය ඉස්සරහා විහිලුවක් කරපු එක තමයි කරේ.ලෝකෙම හිනා ගැස්සුවා.
    ගරු සනත් ජයසූරිය ඇමතිතුමා ලකුනු 8 කට දැවී යනවා.
     
    a wunata samuganna kenata samuganna deepan hariyata, sana kala dewal amtakawelada umbalata? api sinhalayo ohomamai, eka waradak wunoth kala honda okkoma amataka wenawa....

    wadak na PLEASE MEKATA DESHPALANE GAWA GANNA EPA.....MEKA METHANIN NAWATTANNA....

    mokada meka mama sports(cricket) legend kenketa garu kireemak washayen damme, deshapalanayekta nemei..as a cricketer....
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    a wunata samuganna kenata samuganna deepan hariyata, sana kala dewal amtakawelada umbalata? api sinhalayo ohomamai, eka waradak wunoth kala honda okkoma amataka wenawa....

    wadak na PLEASE MEKATA DESHPALANE GAWA GANNA EPA.....MEKA METHANIN NAWATTANNA....

    mokada meka mama sports(cricket) legend kenketa garu kireemak washayen damme, deshapalanayekta nemei..as a cricketer....

    :):):):):):):):):):)
     
    Tharaka24

    Member
    Feb 1, 2009
    2,023
    69
    0
    ayyo sanata thava 100 ta lakunu 92i madi une bn :P

    hok hok hok, ayyo sanath, ,mata mahalu wayase bariya sellam perase kiuvalu
     
    kyc

    Member
    Dec 2, 2008
    1,379
    309
    0
    mahindata kade yanna, rep dunna po%$ Paka%^$ meh kiyanne, mahindata vote kala maha gon kamak mama, mahindata kade yanawa nemei...mam kata kale sana gana, cricket gana...umba maha harak patiyek a deka terum gann bari..umbala wage aya ekka kata karana apiy modayo....
     
    kyc

    Member
    Dec 2, 2008
    1,379
    309
    0
    ayyo sanata thava 100 ta lakunu 92i madi une bn :P

    hok hok hok, ayyo sanath, ,mata mahalu wayase bariya sellam perase kiuvalu

    umbath mole nane bun, mama meka damme api 1st bat karai kiyala...sanata push ekak hatiyata misak umbala wage moda jokes dana ayata nemei...dawasaka oya nondi hinawa umbatat dawi tawa kawruhari, edata umba ada siddiya matak kara ganna yaluwa....