කෙසරිදුන්......

ROMid

Member
May 5, 2011
2,240
107
0
Moratuwa & Dehiwala
මේ දැන් දාපු ත්‍රෙඩ් 3 ක් නිසා කොටු දෙකක් මම පැන්නලු.....
ඔයාලට ඒකට ස්තූතියි!......
එහෙම කියල බෑනේ.... මම තව එකක් දාන්නම්.... ඔයාලට උපහාර පිණිස......



අයෙක්,
පරුශාවාචයේ විශාරද ඔහු යැයි කියා
කුඩා හරබයෙන් විකුම් පා කාකි ඇදුමට
මා...
බිය ගැන්වීමට තැත් කලේ ඇයි?
එහෙත් අද උන් නැත....
නමුත් මම කටු දුටිමි.

අයෙක්,
මධුර මනෝහර සුමිහිරි ස්වරයෙන්
ලලිත සුකොමල පිරිසිදු දෑතින්
මා...
කිරුළු පලන් කෙසරිදුන් කලේ ඇයි?
උන් තවමත් මා සමග...
එවිට මම මල් දුටිමි.

කටුද, රෝඩුද පසෙකලා මදාරා පරසතු පුදින
අමෟත අමධුපයෙන් සුවදවත් වූ තව් තිසාවේ
කටරොඩුමල් කරලා,......

අදටත් මම කිරුළු පලන් කෙසරිදුන් වීම් ද?
 
  • Like
Reactions: DeanW and tear

wisal

Member
Jul 2, 2009
7,624
759
0
Israel
ශීඃ! කවදාවත් නෑ එලකිරි එකේ ඉන්න කොල්ලේක් හෙට flight එකක් හැදුවා කීවත් මමනම් කවදාවත් සැක කරන්නේ නෑ :lol:
 

ROMid

Member
May 5, 2011
2,240
107
0
Moratuwa & Dehiwala
nice work
thankz akki..:)
ශීඃ! කවදාවත් නෑ එලකිරි එකේ ඉන්න කොල්ලේක් හෙට flight එකක් හැදුවා කීවත් මමනම් කවදාවත් සැක කරන්නේ නෑ :lol:
විහිළුවක් කරේ....:(:(
ඕව් ඉතින් අපේ ඒවුන් වැඩකාරයෝනේ......:)
 

C$K

Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....

    ශා
    පට්ට බන්
    දෙදරන දගර සුලන්
    හි හි

    :lol::lol: