සිතින් මා නොසැලී එකට පස්සෙ...♪♫
කලින් එකට හොඳ comments තිබුනු නිසා ඔන්න තව එකක් දැම්ම....
මේ වැඩේට සෑහෙන්න වෙලාවක් මහන්සියක් යනවා...Music වලට තියෙන පිස්සුව නිසාමයි කරන්නෙ..
ඒ නිසා comment එකක් rep එකක් බැරි නම් bump එකක් වත් දාන්න මචන්ලා...
සොඳුරු අතීතයෙ instrumental Cover...