War Crimes Of Sri Lankan Soldiers

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    හැම දෙනාගෙන්ම අවසරයි, මේ ත්‍රෙඩ් එක රීපොස්ට් වෙන්න ඇති සමහර විට, කලින් දැකලා තියෙන අය ගොඩක් ඇති, එත් මේක නොදැකපු අය වෙනුවෙන් මම එලකිරි සයිට් එකේ ත්‍රෙඩ් එකක් විදියට ඕන්න දැම්මා, වැඩි විස්තර සදහා ත්‍රෙඩ් එකේ අවසානය බලන්න.

    animated%20line%20green.gif
    animated%20line%20green.gif

    දශක 30ක කුරිරු යුද්ධය අවසන් කරල වසර දෙකක් සපිරෙන මේ අවුරුද්දේ ලංකාවේ හමුදාව විසින් කරපු යුධ අපරාද පිළිබධව දේශීය මෙන්ම විදේශීය වශයෙන්ද ගොඩක් කථා බහට ලක් වෙනවනේ අපේ හමුදාවන් ලොවට හොරෙන් කරපු ඒ මහා සපරාධී අපරාධ අපේ අයට පොඩ්ඩ පොඩ්ඩ අමතක වෙලා යන සමයක මට හිතුනා අපේ මිලේඡ්ච හමුදව කරපු සපාරාධී පාපයන් පොඩ්ඩක් මතක් කරල දෙන්න.

    මුලින්ම බලමු අපේ ශ්‍රී ලංකාවේ හමුදාව ජාත්‍යන්තර වශයෙන් කරපු කුජීත ක්‍රියා ටිකක්

    18137_1083230859222_1779891256_156565_2735532_n.jpg

    කලක පින්වත් වූ කලක පවිටු වූ අපේ හමුදාවන්
    හයිටියේ කල මැරකම් වලට හවුල් ලද්දො එක්සත් ජාතීන්

    ගම රට අමතක කර පිටරට කුජීත ක්‍රියා කරන අපේ විරුවෝ

    18137_1083230939224_1779891256_156567_5481738_n.jpg

    18137_1083230979225_1779891256_156568_6484104_n.jpg

    18137_1083231059227_1779891256_156570_4242812_n.jpg

    18137_1083231139229_1779891256_156572_2088599_n.jpg

    18137_1083231299233_1779891256_156576_1546980_n.jpg

    ලොව කිසිත් කථා නොකරන අපේ කොල්ලො ලංකාවෙන් පිට කොරපු යුධ අපරාධා.

    18137_1083231339234_1779891256_156577_6058213_n.jpg

    18137_1083231419236_1779891256_156579_7180485_n.jpg

    ස්ථානය
    හයිටි රාජ්‍ය UN කදවුරු සංකීරණය අසල
    විලි බරින් භරිත කාන්තාවක් කදවුරු සංකීර්ය අසල පතිතවිය

    l.jpg

    රට වල් 90 වක සෙබලුන් හා නිලධාරින් අතරින් ලංකා රණවිරුවන් පෙරට ආහ

    මුලු හයිටියටම එකම රෝහලක් හෝ ක්‍රියා කාරී නොතිබුන මොහොතක
    කල හැකිව තිබුනේ එකම යුධ අපරාධයයි

    l.jpg

    මෙවැනි කාරියන් සදහා සුදුසු කිසිදු වෛද්‍ය උපකරණයක් ඔවුන් සතු නොවීය බ්ලේඩ් හා කතුර අතැතිව අපේ සොයුරන් මේ යුධ අපරාධය සිදුකරන ලදි

    l.jpg

    ඇය තම කුලුදුල් දරුවා බිහිකරා

    l.jpg

    මරුවා පරාජය විය වාසනාවන්ත කෙල්ල

    l.jpg

    රටවල් 90වක යුධ හමුදා වන් සැනසුම් සුසුම් ලමින් මවත් බිලිදාත් හොදින්
    ක්‍රිස්පො බිලිදිය මේ තවත් එක් සත්‍ය කතාවක් පමණි

    _________________________________________________________________

    ඒ එහෙදිනෙ දැන් බලමු මේ මෙහෙදි

    අපේ හමුදාවේ කොල්ලො කෙල්ලො දිවි පරදුවට තබල කරපු යුධ අපරාධ ඔබට මෙවා මතකද?

    මේ ගෙන යන්නෙ වද දෙන්නටයි

    18137_1083232779270_1779891256_156581_906418_n.jpg

    සිය ඇකයෙන් වදපු දරුවන් හැරදා,පිට එකෙකුට කිරි එරවන ඇය

    18137_1083232859272_1779891256_156583_8092440_n.jpg

    වැසියන්ගේ බෙල්ලට සයිනයිට් එල්ලූ අපේ කොල්ලො

    18137_1083232899273_1779891256_156584_1929600_n.jpg

    දනක් මඩේ එරි එරි අන් දරුවන් රැකගත් හැටි

    18137_1083232939274_1779891256_156585_6674585_n.jpg

    තම ලෙය නැතත් සෙනෙහස ලදිමි

    18137_1083233019276_1779891256_156587_6616560_n.jpg

    18137_1083233059277_1779891256_156588_6578238_n.jpg

    හිත් පිත් නැත මේ යන්නෙ පෙලන්නටද

    24181_1106865730079_1779891256_197322_5199132_n.jpg

    සපරාධී වූ පිය සෙනෙහස

    24181_1106867050112_1779891256_197329_7320616_n.jpg

    සපරාධී වූ මවු සෙනෙහස

    24181_1106878250392_1779891256_197350_464673_n.jpg

    මහ දවල් දරුවන්ගේ අධ්‍යාපනයට කෙලින අපේ හමුදවේ ලොක්කෝ සුද්දන්ට අමතකද

    162923_1252225043971_1779891256_452938_2091200_n.jpg

    බත් පත වෙනුවට වෙඩි උන්ඩ දන් දුන් ඔහුන් දැන් කොහිද

    36246_1252225163974_1779891256_452939_1395873_n.jpg

    බලන්න කිසි දිනෙක දුටු නැති අසරණ වූ ජනයාට සිය උපරිමයෙන් සලකන අපේ කොල්ලො යුධ අපාරාධ කරන හැටි

    164497_1256786157996_1779891256_458877_728226_n.jpg

    189817_1284764337433_1779891256_499545_5651706_n.jpg

    අමතර තොරතුරු

    Ban Ki Moon publishes his report on Sri Lanka and ends his hopes for a second term

    xin_232050624074551517201.jpg

    හමුදාව අහිමි කල නිදහස කොටින් ලබා දෙන අපූරුව

    190661_1284767817520_1779891256_499562_4359158_n.jpg

    දෙමල ජනයාට වහ වූ අපේ යුහ කෙල්ලො

    229519_1337053004617_1779891256_563954_7816396_n.jpg

    183220_1284766897497_1779891256_499557_1122406_n.jpg

    හමුදව ගහනකොට එල්ටීටී කරයෝ මිනිස්සු දිවි හිමියෙන් බේර ගත්ත අපූරුව බලපල්ලා

    228057_1337054444653_1779891256_563958_5170704_n.jpg

    දරුවන් හදන්නට නොව වනසන්නටයි මේ බොල

    224068_1337054244648_1779891256_563957_1555206_n.jpg

    වැස්සකටවත් ජනතාවට බෙහෙත් ඇබුලක් නොදුන් යුධ විරුවෝ

    253835_1373603838365_1779891256_608199_7052840_n.jpg

    මේ වෙහෙසෙන්නේ කා වෙනුවෙන්ද

    260076_1373605838415_1779891256_608208_5619462_n.jpg

    252540_1373606038420_1779891256_608211_6849909_n.jpg

    253852_1373606278426_1779891256_608212_61287_n.jpg

    ඇත්තටම මේ සපාරධා අතීතය මතකද
    මතක් කරල දෙන්න වුනාට සමා වෙන්න මොකද මෙච්චර බලු කත කුජීත සපරාධී අපරාධි හමුදාවක් මේ ලොකේ තවත් ඉදල නෑ මේ පින්තූර වලින් ඒ දේවල් හොදටම ඔප්පු වෙනව නේ

    උඩ පින්තූර වල තියෙන දේවල් කරපු ලංකාවේ හමුදාවේ සොල්දාදුවන්ට මෙවා කජ්ජක්ද

    ඉතින් මේ වගේ දේවල් ගැන පරීක්ෂණ නොකර කොහොමද එක්සත් ජාතීන් බැරිනම් නොබැදි ජාතීන්ට හරි කියලා මේ වගේ හමුදාවකට දඩුවම් දෙන ඕනා පාලකයන්ට නෙවේ හමුදාවේ සමාජිකයින්වයි එල්ලන්න ඕනා ඒකට මේ පින්තූර ටික හොදටම ප්‍රමාණවත්

    මේ තියෙන්නෙ ඔය කෑ ගහන ගොඩක් අයගේ උදාර පරර්ථකාමී විරක්‍රියා තමයි.එවා ගැන ලොකයා හෝ ගලා කතා කරනවා නේ එවාට අපි ගරු කරන්න ඔනේ

    SR_SriLanka620.jpg

    CRG2111.jpg

    iraqis_tortured_newyorker-k.jpg

    abughraib2.jpg

    graner.3.jpg

    0430-leash.jpg

    abu05.jpg

    050304iraqiprisoners.jpg

    pic.php

    brit_nuts.jpg

    ඇත්තටම මේ වගේ හමුදාවක් ඉන්න රටක් කෙතරම් ශෝභනීයද

    animated%20line%20green.gif
    animated%20line%20green.gif

    මේක තෙරෙන භාෂාවකින් කිව්වොත් මම මේ ෆොටෝ ටික උස්සලා තමයි දැම්මේ. සමහර විට මේක කොහෙ හරි බ්ලොග් එකක තිබුනද දන්නෙත් නැහැ. ඔන්න මාවනම් අල්ලගන්න එපා හොදද , මම නම් ඉස්සුවෙ නැහැ ඒ බ්ලොග් එකෙන්, කෙහේ තිබුනත්, මොකා ඉස්සුවත්, මේක ඇත්ත වෙන්නත් පුළුවන්, බොරු වෙන්නත් පුළුවන්, මම නම් හරියටම දන්නේ නැහැ ඒ ගැන, හොදයි කියලා හිතුන නිසා ඔයාලටත් බල්ලන්න ත්‍රෙඩ් එකක් විදියට දැම්මා,. සියළු නම් ගම් මංනන්කල්පිත බව කරුණාවෙන් සලකන්න.

    විශේෂ ස්තුතිය

    කම්පියුටර් එක හොයා ගත්තු මහත්තයට,
    මෙම ජායාරූප වල පෙනී සිටින මහත්ම මහත්මීන්ට සහ සත්තුන්ට,
    ෆොටොස් ගත්තු මහත්තයට,
    යාහූ එක හදපු මහත්තයට හෝ සමාගමට,
    සිංහලෙන් සහ ඉංග්‍රිසියෙන් කොටන්න පුළුවන් සොෆ්ට්වෙයාර් එක හදපු මහත්තයට හෝ සමාගමට
    මේ ටික උස්සලා මගේ යාළුවට මේල් කරපු යාළුවට,
    ඒ මේල් එක මට ෆොර්වඩ් කරපු මගේ යළුවාට,
    ඉමෙජ්සැක් අයිතිකාර මහත්තයට හෝ සමාගමට,
    සවර් එක හදපු මහත්තයට හෝ සමාගමට,
    එලකිරි වෙබ් සයිට් එක හදපු මහත්තුරුන්ට,
    විශේෂයෙන්ම මගේ රෙප් කපන්න, මම ත්‍රෙඩ් එකක් දානකන්ම බලන් ඉන්න මහත්තයට,
    මේ ත්‍රෙඩ් එක බලලා කමෙන්ට් දාන, රෙප් දෙන, බනින, ගොරවන, රවන, ඔරවන මහත්ම මහත්මීන්ට,
    එකී සහ මෙකී, කී සහ නොකී, පෙර කී සහ පසු කී සියළු දේනා ඇතුළු නන් අයුරින් සහය වූ සැමට.
     
    Last edited:

    ShanikDJs

    Member
    Jan 14, 2009
    8,505
    221
    0
    ඇමරිකාවේ

    LOL:D:rolleyes: Credits:angry::angry:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    කෝ මේ සහෝදරය කොහෙන්ද මේක හොයාගත්තේ
    පොඩ්ඩක් කියන්න කෝ මේක ඔයාට ආපු විදිය එහෙම
    අපිත් ආසයි දැනගන්න
     
    Sahodaraya Meka Kohenda Hoyagaththe

    :yes::yes::yes::yes:

    මචන් උඹට මේක කොහෙන්ද හම්බුනේ මේ පෝස්ට් එක හැදුවේ මල් බබා කියලයි කියන්නෙ පේන විදිහට කුණු බ්ලොග් කාරයෝ මෙහෙන් උස්සලා තියෙනවා මුගේ පෝස්ට් එක ගෙඩිය පිටින්ම ඒ මදිවට ගත්තු තැනවත් දාන්න අවංක කමක් උන්ට තිබිලා නෑ අනුංගෙ මහන්සියෙන් උන් පොරවල් වෙනවා :angry: දාපන් බ්ලොග් එක මොකක්ද කියලා අපි හැමෝටම දැනගන්න වංචා කාර කොපි පේස්ට් දේශප්‍රේමියො ගැන:yes:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මාතර කිඹුලා;10484796 said:

    amage post eka negalama gihin wagei neda machooooooooooooo
     
    amage post eka negalama gihin wagei neda machooooooooooooo

    උන්ගේ මගුල්වලින් ඉස්සුවොත් බලන්න ඕනේ රෙද්ද අස්සේ ගිණි අරන් වගේ කෑ ගහන හැටි
    එහෙම උන් තමා ඇවිත් අහක බලාගෙන මෙහෙන් උස්සලා දාලා
    :lol:
     
    Last edited:

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    කෝ මේ සහෝදරය කොහෙන්ද මේක හොයාගත්තේ
    පොඩ්ඩක් කියන්න කෝ මේක ඔයාට ආපු විදිය එහෙම
    අපිත් ආසයි දැනගන්න

    ඕක මට ආවේ ඊමේල් එකකින්, ඒ ත්‍රෙඩ් එක පහලින්ම මම දාලා ඇති මෙන්න මේ විදියට

    මේක තෙරෙන භාෂාවකින් කිව්වොත් මම මේ ෆොටෝ ටික උස්සලා තමයි දැම්මේ. සමහර විට මේක කොහෙ හරි බ්ලොග් එකක තිබුනද දන්නෙත් නැහැ. ඔන්න මාවනම් අල්ලගන්න එපා හොදද , මම නම් ඉස්සුවෙ නැහැ ඒ බ්ලොග් එකෙන්, කෙහේ තිබුනත්, මොකා ඉස්සුවත්, මේක ඇත්ත වෙන්නත් පුළුවන්, බොරු වෙන්නත් පුළුවන්, මම නම් හරියටම දන්නේ නැහැ ඒ ගැන, හොදයි කියලා හිතුන නිසා ඔයාලටත් බල්ලන්න ත්‍රෙඩ් එකක් විදියට දැම්මා,. සියළු නම් ගම් මංනන්කල්පිත බව කරුණාවෙන් සලකන්න.

    විශේෂ ස්තුතිය

    කම්පියුටර් එක හොයා ගත්තු මහත්තයට,
    මෙම ජායාරූප වල පෙනී සිටින මහත්ම මහත්මීන්ට සහ සත්තුන්ට,
    ෆොටොස් ගත්තු මහත්තයට,
    යාහූ එක හදපු මහත්තයට හෝ සමාගමට,
    සිංහලෙන් සහ ඉංග්‍රිසියෙන් කොටන්න පුළුවන් සොෆ්ට්වෙයාර් එක හදපු මහත්තයට හෝ සමාගමට
    මේ ටික උස්සලා මගේ යාළුවට මේල් කරපු යාළුවට,
    ඒ මේල් එක මට ෆොර්වඩ් කරපු මගේ යළුවාට,
    ඉමෙජ්සැක් අයිතිකාර මහත්තයට හෝ සමාගමට,
    සවර් එක හදපු මහත්තයට හෝ සමාගමට,
    එලකිරි වෙබ් සයිට් එක හදපු මහත්තුරුන්ට,
    විශේෂයෙන්ම මගේ රෙප් කපන්න, මම ත්‍රෙඩ් එකක් දානකන්ම බලන් ඉන්න මහත්තයට,
    මේ ත්‍රෙඩ් එක බලලා කමෙන්ට් දාන, රෙප් දෙන, බනින, ගොරවන, රවන, ඔරවන මහත්ම මහත්මීන්ට,
    එකී සහ මෙකී, කී සහ නොකී, පෙර කී සහ පසු කී සියළු දේනා ඇතුළු නන් අයුරින් සහය වූ සැමට.
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    මාතර කිඹුලා;10484796 said:
    :yes::yes::yes::yes:

    මචන් උඹට මේක කොහෙන්ද හම්බුනේ මේ පෝස්ට් එක හැදුවේ මල් බබා කියලයි කියන්නෙ පේන විදිහට කුණු බ්ලොග් කාරයෝ මෙහෙන් උස්සලා තියෙනවා මුගේ පෝස්ට් එක ගෙඩිය පිටින්ම ඒ මදිවට ගත්තු තැනවත් දාන්න අවංක කමක් උන්ට තිබිලා නෑ අනුංගෙ මහන්සියෙන් උන් පොරවල් වෙනවා :angry: දාපන් බ්ලොග් එක මොකක්ද කියලා අපි හැමෝටම දැනගන්න වංචා කාර කොපි පේස්ට් දේශප්‍රේමියො ගැන:yes:

    බොහොම කණගාටුයි යාළුවේ ඔයගේ වචන ටිකටනම්, මේක කවුරු ඉස්සුවද කොහේ තිබුනද කියලා මම දන්නේ නැහැ, එත් මම මේක රීපොස්ට් වෙන්නත් පුලුවන් කියලා ත්‍රෙඩ් එකේ මුලින්ම කියලා තියෙනවා.

    හැම දෙනාගෙන්ම අවසරයි, මේ ත්‍රෙඩ් එක රීපොස්ට් වෙන්න ඇති සමහර විට, කලින් දැකලා තියෙන අය ගොඩක් ඇති, එත් මේක නොදැකපු අය වෙනුවෙන් මම එලකිරි සයිට් එකේ ත්‍රෙඩ් එකක් විදියට ඕන්න දැම්මා, වැඩි විස්තර සදහා ත්‍රෙඩ් එකේ අවසානය බලන්න.

    මේක මම උස්සලා දැම්මේ කියලා සහ මේක මට යාළුවෙක් එව්ව ඊමෙල් එකක් කියලත් ත්‍රෙඩ් එකේ අවසානෙයි කියලා තියෙනවා.

    මේක තෙරෙන භාෂාවකින් කිව්වොත් මම මේ ෆොටෝ ටික උස්සලා තමයි දැම්මේ. සමහර විට මේක කොහෙ හරි බ්ලොග් එකක තිබුනද දන්නෙත් නැහැ. ඔන්න මාවනම් අල්ලගන්න එපා හොදද , මම නම් ඉස්සුවෙ නැහැ ඒ බ්ලොග් එකෙන්, කෙහේ තිබුනත්, මොකා ඉස්සුවත්, මේක ඇත්ත වෙන්නත් පුළුවන්, බොරු වෙන්නත් පුළුවන්, මම නම් හරියටම දන්නේ නැහැ ඒ ගැන, හොදයි කියලා හිතුන නිසා ඔයාලටත් බල්ලන්න ත්‍රෙඩ් එකක් විදියට දැම්මා,. සියළු නම් ගම් මංනන්කල්පිත බව කරුණාවෙන් සලකන්න.

    විශේෂ ස්තුතිය

    කම්පියුටර් එක හොයා ගත්තු මහත්තයට,
    මෙම ජායාරූප වල පෙනී සිටින මහත්ම මහත්මීන්ට සහ සත්තුන්ට,
    ෆොටොස් ගත්තු මහත්තයට,
    යාහූ එක හදපු මහත්තයට හෝ සමාගමට,
    සිංහලෙන් සහ ඉංග්‍රිසියෙන් කොටන්න පුළුවන් සොෆ්ට්වෙයාර් එක හදපු මහත්තයට හෝ සමාගමට
    මේ ටික උස්සලා මගේ යාළුවට මේල් කරපු යාළුවට,
    ඒ මේල් එක මට ෆොර්වඩ් කරපු මගේ යළුවාට,
    ඉමෙජ්සැක් අයිතිකාර මහත්තයට හෝ සමාගමට,
    සවර් එක හදපු මහත්තයට හෝ සමාගමට,
    එලකිරි වෙබ් සයිට් එක හදපු මහත්තුරුන්ට,
    විශේෂයෙන්ම මගේ රෙප් කපන්න, මම ත්‍රෙඩ් එකක් දානකන්ම බලන් ඉන්න මහත්තයට,
    මේ ත්‍රෙඩ් එක බලලා කමෙන්ට් දාන, රෙප් දෙන, බනින, ගොරවන, රවන, ඔරවන මහත්ම මහත්මීන්ට,
    එකී සහ මෙකී, කී සහ නොකී, පෙර කී සහ පසු කී සියළු දේනා ඇතුළු නන් අයුරින් සහය වූ සැමට.
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    Awulak Ne Awulak Ne
    Sure Oka Blog Karayo Thamai Ussala Eththe
    Un Gen Thamai mail enna eththe

    මම ඉස්සුවා කියලා කියලම තියෙනවනෙ බන්, ඕක මට අවේ ඊමේල් එකකින්, මට එක ඕනම වෙලාවක ඔප්පු කරන්න පුළුවන් උබලට
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මටත් මේ මේල් එක ආවා බන්. ඉතින් මේක ්‍රිසිද්ධ වෙන්න ඕනි මාතෘකාවක්නෙ බන්. කවුරැ කොහොම දැම්මත්.. මල් බබා කලින් දාලා තියෙන බව ඇත්ත. අපිට මේල් වලටත් ආවා. අපි පුලුවන් තරම් මෙ වැනි මාතෘකා බම්ප් දාලා හරි ලෝකෙටම ප්‍රසිද්ධ කරන්න ඕනි. අපිට ඕනි දාපු කෙනා නෙමෙයි, මේකේ අන්තර්ගතේ.. මොනා වුනත් මේක මුලින් දාපු මල් බබාට සහා චතුපැටියට මගේ +5 රෙප්.. අපි මරා ගන්නෙ නැතුව එකතු වෙලා මේ වගේ ඒවා පුලුවන්තරම් ලෝකෙට පෙන්නමු..
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මටත් මේ මේල් එක ආවා බන්. ඉතින් මේක ්‍රිසිද්ධ වෙන්න ඕනි මාතෘකාවක්නෙ බන්. කවුරැ කොහොම දැම්මත්.. මල් බබා කලින් දාලා තියෙන බව ඇත්ත. අපිට මේල් වලටත් ආවා. අපි පුලුවන් තරම් මෙ වැනි මාතෘකා බම්ප් දාලා හරි ලෝකෙටම ප්‍රසිද්ධ කරන්න ඕනි. අපිට ඕනි දාපු කෙනා නෙමෙයි, මේකේ අන්තර්ගතේ.. මොනා වුනත් මේක මුලින් දාපු මල් බබාට සහා චතුපැටියට මගේ +5 රෙප්.. අපි මරා ගන්නෙ නැතුව එකතු වෙලා මේ වගේ ඒවා පුලුවන්තරම් ලෝකෙට පෙන්නමු..

    Koheda Ban Mara Ganne
    Pissuda Blog Walin Thamai mail enna eththe ubalata sure
    ek eken mail ewanne ne ne