ආදරණීය මව..................

gayanaps

Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    මේක මටත් මේල් එකක් අපු එකක් ටිකක් සංවේදී නිසා එළකිරියට දාන්න හිතුනා. අසම්මතයට සිදු වුන දෙයක් වුනත් වචනයේ පරිසමාප්තයෙන්ම මව කියන්නේ මවක්ම කියන එක මෙකෙන් ඔප්පු වෙනවා නේද

     

    gayanaps

    Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    රෙප් දීපු අදහස් දක්වපු හැමෝටම ස්තුතියි :):):):)
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඊයේ ලංකාදීප පත්තරෙත් තිබ්බ..ලස්සනයි.. පාරිශුද්ධයි..
     

    pupudu

    Active member
  • Oct 21, 2007
    343
    92
    28
    colombo
    අඩේ ඒ උනාට පත්තරේකට මේ වගේ ෆොටෝ එකක් ගහන්ඩ දුන්න එක වැරදියි.දැන් කට්ටිය මට බනියි මේ කියපු කතාවට.එත් මේ ආර්ටිකල් එක මීට වඩා සදාචාර සම්පන්න විදිහට දාන්ඩ තිබුන නේද
    E unata REP ++
     

    gayanaps

    Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    ඇසට කදුලු එන සිදුවීමක් මචන්.
    :(:(:(:(:(:(

    සිරාවට මචන් එක් දිහා ටිකක් වෙලා බලන් ඉන්නකොට ඇත්තටම හිතට මහා දුකක් දැනෙනවා
     

    gayanaps

    Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    අඩේ ඒ උනාට පත්තරේකට මේ වගේ ෆොටෝ එකක් ගහන්ඩ දුන්න එක වැරදියි.දැන් කට්ටිය මට බනියි මේ කියපු කතාවට.එත් මේ ආර්ටිකල් එක මීට වඩා සදාචාර සම්පන්න විදිහට දාන්ඩ තිබුන නේද

    උම්බ හරි වෙන්නත් පුළුවන් එත් මානුෂික පැත්තෙන් බැලුවාම එකේ වැරැද්දක් පේන්නේ නැ බන් ඒ ගැනු කෙනාගේ අකමැත්තක් නැත්නම් කාටවත් එක් ප්‍රශ්ණයක් වෙන්න විදියක් නැ මොකද මෙතන වල් වැඩක් කරනවා නෙමෙයි නේ