Girls gone mad..

gcj

Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    ශා නංගිලා ලඟපාතක හිටියනම් වෙරි හින්දල දෙනවනෙ.. :P
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    මෙම පුවතේ ශිෂ්‍යාවන් පිරිස ගැන විතරක් සඳහන් කරපු එක වැරදියි. පිරිමි වුනත්, ගැහැණු වුනත්, බීමෙන් ශරීරයට සිදුවන්නේ එක වගේම හානියක්. අනික, මේ පිරිමි ළමුන් වුනත් අඩු වයස්කාරයො. :no::no::no:

    මෙතරම් බාල වයසකින් ඔවුන් හැමෝම බීමට පෙළඹීමේ වරද පැටවෙන්නෙ වැඩිහිටියො අතේ.

    මෙතන පුවත සඳහන් කරන වැඩිහිටියාත් කරන්නේ වැරැද්දක්. ඔහු ශිෂ්‍යාවන් ගැන පමණක් සඳහන් කරන විදිහෙන් ශිෂ්‍යයන් වෙරි වෙන තුරු බීම වැරද්දක් නොවෙන ගානට පත් කරනව.

    ඒ නිසා තමයි දැන් ගොඩක් පිරිමි ළමයි අඩු වසයින්ම බොන්නෙ. අවුරුදු 15-16 දි අරක්කු බිව්වනම් 18-20 වෙද්දි මොනවා පාවිච්චි කරයිද මන්ද. මම මේ පුවත ලිව්ව කෙනාව හෙළා දකිනවා.
    :angry::angry::angry::angry:

    :nerd:
     
    247332_219819864706166_100000344624491_776210_519214_n.jpg
    kello bite ekata kewe sausages kiyala passe aranchi una...
     

    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    balapu neti kattiya balapuden..:P:rofl:



    ඇයි.? බෑන් වෙලා ඉටියා නේද.? :rolleyes:



    :lol::lol::lol::lol:

    මම කවදද ban wela හිටියේ,
    ඔයානම් කාලයක් ඔසාමට සපෝර්ට් කරලා ban වෙලා හිටිය කියල දන්නා කට්ටිය කියනවා. :rofl::rofl: