ඇම්ඩා

delmar

Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    මෙ කතාව කුඩ ගැන. සමහර ඒව පාට කුඩ. පාට උඩ යන කුඩත් නැතුවා නෙවෙයි. ලොකුම කුඩේ තමා පංච නාද කුඩේ. හයියට හදල තියෙන්නෙ පට්ටම් කුඩේ. ආධාරකයක්, හැරමිටියක් විදියට ගෙනියන්න පුළුවන් එක පත්තු කුඩේ. පැත්තකට දික් වෙලා තියෙන, ඇල කරන් අල්ලන් යන්න ඕනෙ එක තමයි පලු කුඩේ.

    කුඩ ගැන කියද්දි මතක් වුනේ අයියලා කුඩ ගෙනියන්නේ නෑ කියල. අයියා පස්සෙන් එන එක එච්චර සුබදායී නෑ. ඒත් අයිය පහු කරගෙනත් බෑනෙ. අයියා පරක්කු වුනොත මාරම සීන් එක තමයි වෙන්නේ. අයියා පස් වෙලා ගියොත් විනාසයි. තරහ කර ගත්තොත් අයියා පල වෙන්න ඉඩ තියෙනව. අයියා පහක් උනත් වෙන්නේ ඒ ටිකම තමයි. අයියා පැනගන්න එක නම් වේදනාකාරි අත් දැකීමක්. සමහර වෙලාවට අයියා පැලටත් යනව. අයියා පැසේ තියාගන්න එක ඇහැට හොඳ නෑ.

    අයියා ගැන කියද්දී මට මතක් වුනේ නයියා ගැන. එක සැරයක් මගේ යාළුවෙක්ව සරුපයෙක් කාල ඉස්පිරිතාලෙ අරන් ගියා. සරුපයවත් අපි මැරුව. සරුපයා බලාපු ඩොකා කියනවා “නයියට පණ නෑ නේද මල්ලී?” ක්යල. ටිකකින් මූ කියනව “මේ නයියට පයන්නත් නෑ නේද?” කියල. අන්තිමට මූ අහපි “මේ නයියා පැටෙවුවේ කොතනින්ද?” කියල. මැරිච්ච සරුපයා අපි අරන් යද්දී මූ කියනවා “නයියා පලවන්න හදන්න එපා” කියල.
     
    • Like
    Reactions: gayankuwait

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede

    :lol::lol:
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    ahala thiyenawa ganak naha ela ela aluth katha thiyenawanam dapan

    na ban sirawatama 1st eka therune naha...:no:

    Hikzzzzzzzzzz

    ara wahagena thiyena thanin athulata gihin kiyala hithal thiyenne ayi sapathjthuwa vitharane ban eliyta thiyenn adinna amru wenna athi:rofl:

    මෙ අය්යා කථාවනම් පට්ට...............

    ah aha dan thama therune..:lol:.:rolleyes:
    mama hithuwe ithin ara awa minissunta hapichcha wahane pennala
    sumana kiwwa kiyalane...:baffled:

    ela ela
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    updated!!!

    =========================================================
    Part 6
    =========================================================
    වැම්පයර් විසින් පහු ගිය දවසක පොත් ලිස්ට් එකක් ගැන කියල තිබුණ. කලා කෘති ගැන තමයි මේ කතාව.

    ඔය කට්ටිය මේ පොත් කියවල තියෙනවද බලන්න? කැලේට ආ නරියා, කැලේ දිගේ නරි එනවෝ, නරියා සහ කැලෑව, යකාගෙ පහන, පහන් යකා, රතු හුණ්ඩුව, බකන සුළං, වතු සුළං.

    පන්සිය පණස් ජාතක පොතට දාපු අළුත් ජාතකේ තමයි චුල්ල වට්ටි ජාතකය. මේ ජාතකේ ප්‍රධාන චරිතෙ චුක පුට්ටි කුමාරිය. මේ කුමාරිට ගේම දෙන්න එන කිං තම්බි කියන අරාබි කාරි ගැන ලස්සන කතාවක් තියෙනවා. අන්තිමට කුමාරි බේර ගන්නේ පට්ටියේ මුක දාන සිටු තුමා.

    කට්ටිය බලල තියෙනවද සෙල්ල වලවේ ගෙ පාකි නකින් බෙල තේරේ කියන චිත්‍රපටිය? ඕක හදල තියෙන්නෙ වනවාකම් කල්ල වඩන් කියන නව කතාවෙන්නෙ.

    ඒ වගෙම ගීත රචනා තියෙන සිරි කැන්දූ පොතත් කට්ටිය බලල ඇති. බණ දේශනා ගොඩක් තියෙන කැටි කල පිරිත් පොතත් කියවන්නම ඕන පොතක්. කුරුළෑ වලට හොඳ අත් බේතක් වෙච්ච කැලැල් බරි යොදා ගැනීමේ වෙද පොතකුත් තියෙනව. ඔය අතරම වීර චාරිකා ගැන ලියපු වට ඇල්ල සමග, වනයක් සමග තරුවක් පොත් දෙකත් අගෙයි. බෙල්ලේ හැදෙන වණ ගැනත් ලියවිච්ච පොතක් මේ අතර තියෙනවා.

    අපි ඉතින් මේ පොත් ගැන කියන්නේ පඩිය තකා වත්, පට්ටම් තකා වත් නෙවෙයි. අපි විනය තකා ගෙන වැඩ කරන නිසා. අපිට වැස්සෙන් පලක් නැතිවා වගේම, පායන කොට ගුණ නැති වෙන්නෙත් නෑ.

    ==========================================================
    Part 7
    ==========================================================
    මේක උනේ ඇම්ඩන් තාත්තගෙ ඇට දෙකේ ඉන්න කාලෙ,කොටින්ම කියනවනම් *රි බින්දුව කාලෙ. ඇම්ඩන්ගෙ තාත්තයි අම්මයි බැදපු අලුත.අම්මයි තාත්තයි ඉතින් හැමදාම රෑට සෙට් වෙනව හැබැයි කොපු දාල තමයි වැඩේ කරන්නේ වැඩි ආරක්ශාවට. ඇම්ඩ තාත්තගෙ ඇටේ හිටියට ඒක එදා ඉදන්ම අන්ඩය. මේක හැමදාම අම්මයි තාත්තයි සෙට් වෙන දවසට කල්පනා කරනව කොහොමද අම්මගෙ ඇගට *ත්තට රින්ගන්නෙ කියල. ඉතින් මූ දස අතේ කල්පනා කරල අනිත් *රි මල්ලිලත් සෙට් කරගෙන මෙහෙම ප්ලෑනක් ගැහුව. “අපි තාත්ත රෑට සෙට් වෙන වෙලාවට කට්ටියම එක්කහු වෙලා කොපුව කඩාගෙන අම්මගෙ *ත්තට රින්ගමු” කියල.ඉතින් දැන් එදා රෑත් තාත්ත සෙට් උනා අම්මත් එක්ක. ඇම්ඩ ප්ලෑන් එක ක්‍රියාත්මක කල. වැඩේ සාර්තකයි. කොපුව කැඩුන. ඇම්ඩ හිත හිතා හිටියෙ නෑ අනිත් උන්වත් පාස් කරන් දිව්ව දිවිල්ලක් තිතට නොපෙනී යනකන්. ඇම්ඩගෙ අනිත් යාලුවො ටිකත් හිමින් දුවගෙන් එනව හති හලාගෙන ඊත් දැඩි අදිෂ්ටානයෙන් කොහොම හරි අම්මගෙ *ත්තට රින්ගන්න. එතකොටම මෙයාලට පේනව ඈත ඉදන් ඇමඩ ආපහු හැරිල කෑ ගහගෙන දුවගෙන එනව” පලයල්ලා ආපහු දුවහල්ලා කියාගෙන”. ඇම්ඩගෙ මූනෙ තැතිගන්ම දැකල කට්ටියම ඇහුව “මොකද ආපහු දුවන්නෙ මොකක්ද සීන් එක” කියල. ඇම්ඩ කියපි ” දුවහල්ල දුවහල්ල කක්ක බෙට්ටක් පස්සෙන් එනව දුවහල්ල කියල. කට්ටිය හොල්මන් මොකක්ද මේ ඇම්ඩ කියන කතවෙ තේරුම කියල. ආපහු හැරිල දුවන අතරෙ එකෙක් ඇම්ඩගෙන් අහනව මොකක්ද බන් ඒ කතාවෙ තේරුම කියල. ඇම්ඩ කියපි. ” අපේ තාත්ත මෙදා පාර අම්මට ඇරල තියෙන්නෙය් පුකේ” බන් කියල. අනිත් උන් තව හයියෙන් දිව්වලු.

    ---uputaganimaki---