Facebook ADS ayeth puka dila wage

Ldy

Well-known member
  • Oct 6, 2025
    3,387
    4,794
    113
    36
    දැන් මිනිස්සු සල්ලි වියදම් කරන්න ලෑස්ති නැහැ
    ඒක තමයි මට නම් පෙනුනේ
     
    • Like
    Reactions: Psiko

    Anathai

    Well-known member
  • Mar 28, 2021
    5,395
    7,692
    113
    yes. video add ekak gahuwa. eka order ekak naha.msg nam awa heta hutaha maarak.. minisu buy karanne naha. aparade mage $20
     
    • Like
    Reactions: Psiko

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,300
    22,778
    113
    melo rahak na ban. ena traffic eka wunath worth na.

    දැන් මිනිස්සු සල්ලි වියදම් කරන්න ලෑස්ති නැහැ
    ඒක තමයි මට නම් පෙනුනේ

    yes. video add ekak gahuwa. eka order ekak naha.msg nam awa heta hutaha maarak.. minisu buy karanne naha. aparade mage $20

    Womens clothing karana un kohoma survive wenawada manda bn unge dn adumak Rs.7000-8000. E unata gema gahanawa.
     
    • Like
    Reactions: Ldy

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,794
    113
    36
    Womens clothing karana un kohoma survive wenawada manda bn unge dn adumak Rs.7000-8000. E unata gema gahanawa.
    7000 එක ගර්මන්ට් එකෙන් ගන්නේ 1500 ට නේ, ඉතින් පුළුවන්
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,300
    22,778
    113
    7000 එක ගර්මන්ට් එකෙන් ගන්නේ 1500 ට නේ, ඉතින් පුළුවන්
    Production Cost ඔය වගේ තමයි ඒත් Photoshoot කරල ඇඩ් වලට, packaging වලට වියදම් කරද්දි එකකට Rs.2500 විතර සෙට් වෙනව. ඒක නෙමෙයිනෙ වැඩේ මිනිස්සු රු.7000 දීලා ගන්නවනෙ. දවසට කෑලි 100-200 යවනව සමහර පොඩි බිස්නසුත්.
     
    • Like
    Reactions: Psiko and Ldy

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    6,896
    9,653
    113
    Production Cost ඔය වගේ තමයි ඒත් Photoshoot කරල ඇඩ් වලට, packaging වලට වියදම් කරද්දි එකකට Rs.2500 විතර සෙට් වෙනව. ඒක නෙමෙයිනෙ වැඩේ මිනිස්සු රු.7000 දීලා ගන්නවනෙ. දවසට කෑලි 100-200 යවනව සමහර පොඩි බිස්නසුත්.
    mage relative kenek denim gahanawa. online page eken thamai promote karnne. patta salli ban. followers hadunata passe ads gahanna onith na.
     
    • Like
    Reactions: Psiko and Ldy

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,300
    22,778
    113
    mage relative kenek denim gahanawa. online page eken thamai promote karnne. patta salli ban. followers hadunata passe ads gahanna onith na.
    ඔව් බන් ඒ උනාට කරන්න ගියාම එහෙම හම්බෙන්නෙත් නෑ. තනි luck එකටද මන්ද මේවා වැඩ කරන්නෙ.
     
    • Like
    Reactions: Psiko and Ldy

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,794
    113
    36
    ඔව් බන් ඒ උනාට කරන්න ගියාම එහෙම හම්බෙන්නෙත් නෑ. තනි luck එකටද මන්ද මේවා වැඩ කරන්නෙ.
    මට හිතෙනවා කරලා බලන්න.. අපේ design වලට මහන supplier ල සෙට් කරගන්න පුළුවන්ද පමුණුවෙන්?
     
    • Like
    Reactions: Psiko

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,300
    22,778
    113
    මට හිතෙනවා කරලා බලන්න.. අපේ design වලට මහන supplier ල සෙට් කරගන්න පුළුවන්ද පමුණුවෙන්?
    පමුණුවෙ ඉන්නෙ 8 පාස් වෙළෙන්දො බන් උන් ඕවා දන්නෙ නෑ.
    පොඩි ගාමන්ට් සෙට් කරගන්න ඕනෙ.
    ඊට පස්සෙ ඩිසයින් හොයාගෙන ඒවට හරියන රෙදි හොයල ගන්න ඕනෙ.
    ඊට පස්සෙ ඩිසයින් වලට පැටර්න් හදවන්න ඕනෙ.
    ඊට පස්සෙ රෙදි & පැටර්න්ස් ගාමන්ට් වලට යවල මස්සවගන්න ඕනෙ.
    සමහර වෙලාවට ගාමන්ට් එකෙන් රෙදි කපන්නෙ නෑ.
    එහෙම උනොත් රෙදියි පැටර්න් එකයි රෙදි කපන තැනකට යවල කපල ඊට පස්සෙ කපපු රෙදි තමයි ගාමන්ට් එකට යවන්න ඕනෙ.
    ඊට පස්සෙ ඉතින් ෆොටෝ ෂූට් කරනවනන් මොඩ්ල්ස්ලා හොයන්න ඕනෙ.
    ෆොටොග්‍රැෆර්ස්ලා හොයන්න ඕනෙ.
    ස්ටුඩියෝ හොයන්න ඕනෙ.
     
    • Love
    Reactions: Psiko and Ldy

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,794
    113
    36
    පමුණුවෙ ඉන්නෙ 8 පාස් වෙළෙන්දො බන් උන් ඕවා දන්නෙ නෑ.
    පොඩි ගාමන්ට් සෙට් කරගන්න ඕනෙ.
    ඊට පස්සෙ ඩිසයින් හොයාගෙන ඒවට හරියන රෙදි හොයල ගන්න ඕනෙ.
    ඊට පස්සෙ ඩිසයින් වලට පැටර්න් හදවන්න ඕනෙ.
    ඊට පස්සෙ රෙදි & පැටර්න්ස් ගාමන්ට් වලට යවල මස්සවගන්න ඕනෙ.
    සමහර වෙලාවට ගාමන්ට් එකෙන් රෙදි කපන්නෙ නෑ.
    එහෙම උනොත් රෙදියි පැටර්න් එකයි රෙදි කපන තැනකට යවල කපල ඊට පස්සෙ කපපු රෙදි තමයි ගාමන්ට් එකට යවන්න ඕනෙ.
    ඊට පස්සෙ ඉතින් ෆොටෝ ෂූට් කරනවනන් මොඩ්ල්ස්ලා හොයන්න ඕනෙ.
    ෆොටොග්‍රැෆර්ස්ලා හොයන්න ඕනෙ.
    ස්ටුඩියෝ හොයන්න ඕනෙ.
    බොහොම ස්තූතියි වේලාව අරගෙන උත්තර දුන්නාට

    ජයෙන් ජයම වේවා!!!
     
    • Love
    Reactions: olu bakka