පුළුවන්නම් විසඳන්න... ඔට්ට්යි බෑ!! Challenge...

BarakOsama

Well-known member
  • May 20, 2009
    10,675
    1
    2,469
    113
    අනුවාද කියන්නේ තමන් මුලින්ම කතාව කියවලා ඒ පොතේ තියන කතාව වටහාගෙන තමන්ට ඕනේ විදිහට ලියනවා.
    කතාවේ හරය එක වෙන්න පුලුවන්, ඒත් ඒකෙ තියන නම් ගම් වෙනස් කරන්න අනුවාදකයට පුලුවන්:rolleyes:

    Agreed! :)
     

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,675
    1
    2,469
    113
    ඒනම් මෙන්න තවත් පුරස්නයක්!:rolleyes:

    'ගෑස්-පහ' හන්දියට ඒ නම හැදුනෙ කොහොමද? :confused::P:confused:

     

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,675
    1
    2,469
    113
    දුමබොන්නා එහෙම පත්තරකය් ගත්තත් පිංතූර වෙන්නැති බලන්නෙ මයෙ හිතේ:lol:, පව් අහිංසකයා! :P
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    ඒනම් මෙන්න තවත් පුරස්නයක්!:rolleyes:

    'ගෑස්-පහ' හන්දියට ඒ නම හැදුනෙ කොහොමද? :confused::P:confused:

    :P සීරියස් ආන්සර් එකක්ද ඕනි..
    නැත්නම් ගොන් ආන්සර් එකක්ද
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    සීරියස් ආන්සර් එකක් නම්:P
    ඉස්සර ගෑස් වලින් තමයි හන්දි වල ලාම්පු පත්තු කල තියෙන්නෙ :P ඉතින් එහෙම ලාම්පු පහක් සෙට් කරල කනුවක් තියන හන්දියට ගෑස් 5 හන්දිය කියල කියනව:D
     

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,675
    1
    2,469
    113
    :P සීරියස් ආන්සර් එකක්ද ඕනි..
    නැත්නම් ගොන් ආන්සර් එකක්ද

    ඔව් මම සීරියස් උත්තරයක් තමා බලාපොරොත්තු වෙන්නෙ...:)
    මේක මම A/L වලදි අපේ chemistry සර් කියලා දුන්නෙ...:cool:


    සීරියස් ආන්සර් එකක් නම්:P
    ඉස්සර ගෑස් වලින් තමයි හන්දි වල ලාම්පු පත්තු කල තියෙන්නෙ :P ඉතින් එහෙම ලාම්පු පහක් සෙට් කරල කනුවක් තියන හන්දියට ගෑස් 5 හන්දිය කියල කියනව:D

    කොහෙද ඉතිං සීරියස් කියලා ගොන් එකක්නෙ දීලා තියෙන්නෙ...:rofl:
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    කොහෙද ඉතිං සීරියස් කියලා ගොන් එකක්නෙ දීලා තියෙන්නෙ...:rofl:
    සිරියස් එක තමයි දුන්නේ. ගොන් ආන්සර් එක දන්නේ නෑ:lol:
     
    Last edited:
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    Furthmore to this thread:
    hxxp://www.bitmetv.org/forums******

    We are getting pretty sick of the Romanian cheating, account hijacking, flooding the irc with swearing, lying, hacking. You name it - it is happening and every day for months now. We have just about had enough and again are considering a complete Romanian ban.
    IT IS OUT OF CONTROL and it better stop and stop NOW !!!

    ALL OF THE ABOVE is ONLY comming from Romanian members and NO OTHER COUNTRY.

    We can also assure you that if we do ban Romania - we will be talking with other sites about them doing the same.

    ENOUGH!!!

    THIS MESSAGEWAS SENT TO ALL MEMBERS.
    අඩෝ BO :baffled: දන්නවද මේ සීන් එක:nerd:
    හොද වෙලාට රුමේනියන් කාරයෙක් නොවී ලංකාවේ ඉපදුනේ:dull: රුමේනියන් කාරයෝ පව් බන් එක අතකට:X:baffled:
     
    Last edited:

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,675
    1
    2,469
    113
    අඩෝ BO :baffled: දන්නවද මේ සීන් එක:nerd:
    හොද වෙලාට රුමේනියන් කාරයෙක් නොවී ලංකාවේ ඉපදුනේ:dull: රුමේනියන් කාරයෝ පව් බන් එක අතකට:X:baffled:

    ඔව් එහෙ චීටර්ස්ලා පිරිල්ලු...:growl:
    හැබැයි දන්නවද රොමේනියන් ස්යිට් ගොඩක් තියෙන්නෙ ඇයි කියලා? උන්ගෙ රට ඇතුලෙ transfer ස්පීඩ් එක 100Mbps :shocked:
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    ඔව් එහෙ චීටර්ස්ලා පිරිල්ලු...:growl:
    හැබැයි දන්නවද රොමේනියන් ස්යිට් ගොඩක් තියෙන්නෙ ඇයි කියලා? උන්ගෙ රට ඇතුලෙ transfer ස්පීඩ් එක 100Mbps :shocked:
    උන්ගේ කනෙක්ශන් පට්ට ලාබයිනේ.
    we will be talking with other sites about them doing the same.
    :baffled: කැතම සීන් එක. හැබැයි ඉතින් ලොකු වෙනසක් නෑ. GFT SCC , Revtt ........ වගේ ගොඩක් ඒවයේ ban කරල නේ. ලොල් :lol:
     
    Last edited:

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...

    අනුන්ට හිනා නොවී උත්තරේ කියපිය...:P
    emoticon-00101-sadsmile.gif
    ඒක තියෙන තැනවත් දන්නේ නෑ