අනුවාද කියන්නේ තමන් මුලින්ම කතාව කියවලා ඒ පොතේ තියන කතාව වටහාගෙන තමන්ට ඕනේ විදිහට ලියනවා.
කතාවේ හරය එක වෙන්න පුලුවන්, ඒත් ඒකෙ තියන නම් ගම් වෙනස් කරන්න අනුවාදකයට පුලුවන්![]()
Agreed!

අනුවාද කියන්නේ තමන් මුලින්ම කතාව කියවලා ඒ පොතේ තියන කතාව වටහාගෙන තමන්ට ඕනේ විදිහට ලියනවා.
කතාවේ හරය එක වෙන්න පුලුවන්, ඒත් ඒකෙ තියන නම් ගම් වෙනස් කරන්න අනුවාදකයට පුලුවන්![]()

මම ඕවා දන්නේ නෑlucky uya? poth?
![]()
ඔව් ඔව්මෙන්න සාහිත්‍යයට ඇලජික් කට්ටිය...![]()

මොනාද බන් සාහිත්‍ය කියන්නෙ


ඒනම් මෙන්න තවත් පුරස්නයක්!
'ගෑස්-පහ' හන්දියට ඒ නම හැදුනෙ කොහොමද?
සීරියස් ආන්සර් එකක්ද ඕනි..
ඉතින් එහෙම ලාම්පු පහක් සෙට් කරල කනුවක් තියන හන්දියට ගෑස් 5 හන්දිය කියල කියනව
සීරියස් ආන්සර් එකක්ද ඕනි..
නැත්නම් ගොන් ආන්සර් එකක්ද


සීරියස් ආන්සර් එකක් නම්
ඉස්සර ගෑස් වලින් තමයි හන්දි වල ලාම්පු පත්තු කල තියෙන්නෙඉතින් එහෙම ලාම්පු පහක් සෙට් කරල කනුවක් තියන හන්දියට ගෑස් 5 හන්දිය කියල කියනව
![]()

සිරියස් එක තමයි දුන්නේ. ගොන් ආන්සර් එක දන්නේ නෑකොහෙද ඉතිං සීරියස් කියලා ගොන් එකක්නෙ දීලා තියෙන්නෙ...![]()

අඩෝ BOFurthmore to this thread:
hxxp://www.bitmetv.org/forums******
We are getting pretty sick of the Romanian cheating, account hijacking, flooding the irc with swearing, lying, hacking. You name it - it is happening and every day for months now. We have just about had enough and again are considering a complete Romanian ban.
IT IS OUT OF CONTROL and it better stop and stop NOW !!!
ALL OF THE ABOVE is ONLY comming from Romanian members and NO OTHER COUNTRY.
We can also assure you that if we do ban Romania - we will be talking with other sites about them doing the same.
ENOUGH!!!
THIS MESSAGEWAS SENT TO ALL MEMBERS.
දන්නවද මේ සීන් එක
රුමේනියන් කාරයෝ පව් බන් එක අතකට:X
අඩෝ BOදන්නවද මේ සීන් එක
හොද වෙලාට රුමේනියන් කාරයෙක් නොවී ලංකාවේ ඉපදුනේරුමේනියන් කාරයෝ පව් බන් එක අතකට:X
![]()

උන්ගේ කනෙක්ශන් පට්ට ලාබයිනේ.ඔව් එහෙ චීටර්ස්ලා පිරිල්ලු...
හැබැයි දන්නවද රොමේනියන් ස්යිට් ගොඩක් තියෙන්නෙ ඇයි කියලා? උන්ගෙ රට ඇතුලෙ transfer ස්පීඩ් එක 100Mbps![]()
we will be talking with other sites about them doing the same.
කැතම සීන් එක. හැබැයි ඉතින් ලොකු වෙනසක් නෑ. GFT SCC , Revtt ........ වගේ ගොඩක් ඒවයේ ban කරල නේ. ලොල් 
අනුන්ට හිනා නොවී උත්තරේ කියපිය...![]()