ඔබ පැමිණි ඔබම ගියා, නැවතුන තැන අපි ඉන්නම්...

rab

Well-known member
  • Aug 6, 2010
    3,381
    458
    83
    nowhere
    ඔබ පැමිණි ඔබම ගියා, නැවතුන තැන අපි ඉන්නම්...

    [FONT=&quot]මචන්ස්ලා[/FONT][FONT=&quot],.. [/FONT][FONT=&quot]අද මම අන්තර්ජංජාලයේ රවුම් ගහනකොට මට මම ආසම ගායකයගේ එලම අර්ටිකල් කෑල්ලක් මාට්ටු වුනා[/FONT][FONT=&quot],... [/FONT][FONT=&quot]මට හිතුනා මේක මම විතරක් බලලා හරියන්නේ නෑ[/FONT][FONT=&quot],.. [/FONT][FONT=&quot]එලකිරි කොල්ලෝ[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]කෙල්ලෝ සෙට් එකටත් පෙන්නන්න ඕන කියලා[/FONT][FONT=&quot],.. [/FONT][FONT=&quot]ඔන්න මම ඒක අමු අමුවේම කොපි කරලා මෙතන දැම්මා[/FONT][FONT=&quot],...[/FONT]

    [FONT=&quot]
    miltonmain.png
    [/FONT]

    [FONT=&quot]මෙතනින් තමයි ලු ගත්තේ[/FONT][FONT=&quot] :P[/FONT]



    [FONT=&quot]මිල්ටන් ගැයූ මියුරු ගී පද වැල්[/FONT]

    [FONT=&quot]
    sy3t5s.jpg
    ==
    ranmasunakiyal.jpg
    [/FONT]

    [FONT=&quot]
    obaimamamimiltonmallawa.jpg
    ==
    0222dk.jpg
    [/FONT]

    [FONT=&quot]
    gamanegimnivuedas.jpg
    ==
    74533537.jpg
    [/FONT]

    [FONT=&quot]
    71241354.jpg
    ==
    ansathuweeathamiltonmal.jpg
    [/FONT]

    [FONT=&quot]
    miltonmallawarachchipiy.jpg
    ==
    piyapathsalamiltonmalla.jpg
    [/FONT]

    [FONT=&quot]
    payaaasadamiltonmallawa.jpg
    ==
    sadujp6.jpg
    [/FONT]

    [FONT=&quot]
    weedikonemiltonmallawar.jpg
    ==
    meymaigahayatamiltonmal.jpg
    [/FONT]

    [FONT=&quot]මිල්ටන් ගැයූ මියුරු ගී ([/FONT][FONT=&quot]MP3)[/FONT]

    [FONT=&quot]ඒ වගේ දිනක්[/FONT][FONT=&quot],..[/FONT]

    [FONT=&quot]අන්සතු වී ඇත[/FONT][FONT=&quot],..[/FONT]
    [FONT=&quot]අතීතයේ පවා[/FONT][FONT=&quot],..[/FONT]
    [FONT=&quot]ආයාසයකින්[/FONT][FONT=&quot],..[/FONT]
    [FONT=&quot]දරන්න බෑ[/FONT][FONT=&quot],..[/FONT]
    [FONT=&quot]දිනෙක රන්සළු[/FONT][FONT=&quot],..[/FONT]
    [FONT=&quot]ඇත එපිට දුර ආකාසේ[/FONT][FONT=&quot],..[/FONT]
    [FONT=&quot]ඉවුරු තලා[/FONT][FONT=&quot],..[/FONT]
    [FONT=&quot]ගන අඳුරේ[/FONT][FONT=&quot],..[/FONT]
    [FONT=&quot]හද පතුලේ[/FONT][FONT=&quot],..[/FONT]
    [FONT=&quot]හඬන්නෙපා දැන්[/FONT][FONT=&quot],..[/FONT]
    [FONT=&quot]කෙසේ කියන්නද[/FONT][FONT=&quot],..[/FONT]
    [FONT=&quot]කියනු එපා බොරු[/FONT][FONT=&quot],..[/FONT]
    [FONT=&quot]ලේනෝ ලේනෝ[/FONT][FONT=&quot],..[/FONT]
    [FONT=&quot]මා නෙත් කැදැල්ලේ[/FONT][FONT=&quot],..[/FONT]
    [FONT=&quot]මා නිසා ඔබ[/FONT][FONT=&quot],..[/FONT]
    [FONT=&quot]මග තොට හිඳ[/FONT][FONT=&quot],..[/FONT]
    [FONT=&quot]මට මෙන් ඔහුටද[/FONT][FONT=&quot],..[/FONT]
    [FONT=&quot]මේ කථා මා[/FONT][FONT=&quot],..[/FONT]
    [FONT=&quot]පෙම් රජදහනේ[/FONT][FONT=&quot],..[/FONT]
    [FONT=&quot]පියාපත් සලා[/FONT][FONT=&quot],..[/FONT]
    [FONT=&quot]ප්‍රේමේ මායා හෝරාවේ[/FONT][FONT=&quot],..[/FONT]
    [FONT=&quot]රඳන්න බැහැනේ[/FONT][FONT=&quot],..[/FONT]
    [FONT=&quot]රන් දහ බිඳු[/FONT][FONT=&quot],..[/FONT]
    [FONT=&quot]සයුරු තෙරේදී[/FONT][FONT=&quot],..[/FONT]
    [FONT=&quot]සිහිනෙන් ඔබ මට[/FONT][FONT=&quot],..[/FONT]
    [FONT=&quot]සුන්දරත්වයෙන්[/FONT][FONT=&quot],..[/FONT]
    [FONT=&quot]තරහා වනු එපා[/FONT][FONT=&quot],..[/FONT]

    [FONT=&quot]මේ ත්‍රෙඩ් එක අපේ ශ්‍රේෂ්ට කලාකරුවා වෙනුවෙන්ම තියා ගමු[/FONT][FONT=&quot],.. [/FONT][FONT=&quot]ඔන්න ඉතින් මිල්ටන් මල්ලවරච්චිගේ තව සින්දු එහෙම ඕනනම් මෙතන රික්වෙස්ට් එකක් දැම්මොත් අපි සලකලා බලනවා හොඳේ[/FONT][FONT=&quot],.. [/FONT][FONT=&quot]ඔය තව දන්න දන්න මිල්ටන්ගේ සින්දු වල ලිරික්ස් එහෙමත් මෙතන දාන්න[/FONT][FONT=&quot],.. [/FONT]

    [FONT=&quot]මිල්ටන් මල්ලවරච්චි කලාකරුවානෙනී ඔබ සදා අපගේ සිත්වල අමරනීයයි !!

    [/FONT]
    මෙය යථාර්තයක් කිරීම වෙනුවෙන් SP22614සහෝදරයාට ප්‍රණාමය!!
     

    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    මගෙත් ආසම ගායකයා තමයි බං මිල්ටන් මල්ලවාරච්චි,.. මේක පට්ට ආර්ටිකල් එක,..
    රෙප් +5
     

    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    Milton Mallawarachchi - NonStop (Ranil Thamayi sidu kiyanne)

    Code:
    http://www.4shared.com/file/kyVcUjoA/Ranil_Mallawarachchi_Nonstop.html
    - 52,896 KB
     

    rasaduna

    Well-known member
  • Mar 31, 2008
    1,956
    649
    113
    39
    මහනුවර
    මිල්ටන් මල්ලවආරච්චි මහත්මයාගේ සින්දු කොයි තරම් ඇහුවත් එපා වෙන්නේ නැහැ.
    මම කැමතිම ගායකයෙක්.
    :love::love::love::love::love:
     
    • Like
    Reactions: rab

    gimhanmax

    Active member
  • Mar 16, 2008
    500
    143
    43
    මචන්ලා මිල්ටන් මල්ලවාරච්චි කියන ගයකයාගේ ගෙවල් තියේන්නේ අපේ ගේදරට පිටිපස්සෙ ගෙදර.මෙය මගෙ නෑදෑ කෙනෙක්.මම පොඩි කලේ ඉදල එයාලාව දන්නවා.ගොඩක් හොද මනුස්සයෙක්.මම පොඩි කලේ ඉදලම එ ගෙදරට යනවා එනවා.එයගේ ලමඉ දෙන්නා මගේ හොද යලුවොඉ.දන්නම් ඉන්නේ දෙන්නම ඔස්ට්‍රේලියවේ.ඔය අර්ටිකල් එකේ කියන ගනු ලමයා වෙන කවුරුත් නෙමේයි නවලෝක මුදලලිගේ දුවයි.මෙයාගේ පොඩි පුතට හොදට මෙයගේ සින්දු කියන්න පුලුවන්.හොදට බොන මනුස්සයා.මෙයගේ සින්දු ගෑනනම් කතා කරන්න දෙයක් නෑනේ.
     

    rab

    Well-known member
  • Aug 6, 2010
    3,381
    458
    83
    nowhere
    0002075C.gif
    Thanks machansla
    0002075C.gif
    මම කොටුවක් පැනලා..
    0002075C.gif
    උඹලාට ස්තුතියි..
    0002075C.gif
     

    rab

    Well-known member
  • Aug 6, 2010
    3,381
    458
    83
    nowhere
    කොස්තාපල්;10490848 said:

    මගෙත් ආසම ගායකයා තමයි බං මිල්ටන් මල්ලවාරච්චි,.. මේක පට්ට ආර්ටිකල් එක,..
    රෙප් +5

    මිල්ටන් මල්ලවආරච්චි මහත්මයාගේ සින්දු කොයි තරම් ඇහුවත් එපා වෙන්නේ නැහැ.
    මම කැමතිම ගායකයෙක්.
    :love::love::love::love::love:

    ආසම කළාකරුවෙක් මචන්
    රෙප්+6

    :yes::yes::yes::yes:
    thanks 4 sharing


    ස්තුතියි
    000201F9.gif