චගු;10492210 said:මිල්ටන් මල්ලවාරච්චි..
කාලයට කවදාවත්ම මකන්නට බැරි ආදරණීය හඬක්..
අහිමි ආදරය වෙනුවෙන් දුක් වුන හිත් කී දාහක් ඔහුගෙ ගීත ලඟ සංවේදී වෙන්න ඇතිද ?
ඒ හැමෝගෙම නෙතු වලින් කඳුළු ගංගාවක් ගලන්න ඇති එදා මෙදා තුර.
සෙනෙහෙබර ගායකයාණනි..
ඔබට නිවන් සුව..
විරහ ගී ගැයුවා දැන් ඇති..
පැතූ ප්‍රේමය යලිදු ප්‍රාර්ථනා කල ලෙසින්ම සංසාරයෙ කවදා හෝ ඔබට ලැබේවා.

thanksMilton Mallawarachchi - NonStop (Ranil Thamayi sidu kiyanne)
- 52,896 KBCode:http://www.4shared.com/file/kyVcUjoA/Ranil_Mallawarachchi_Nonstop.html
මචන්ලා මිල්ටන් මල්ලවාරච්චි කියන ගයකයාගේ ගෙවල් තියේන්නේ අපේ ගේදරට පිටිපස්සෙ ගෙදර.මෙය මගෙ නෑදෑ කෙනෙක්.මම පොඩි කලේ ඉදල එයාලාව දන්නවා.ගොඩක් හොද මනුස්සයෙක්.මම පොඩි කලේ ඉදලම එ ගෙදරට යනවා එනවා.එයගේ ලමඉ දෙන්නා මගේ හොද යලුවොඉ.දන්නම් ඉන්නේ දෙන්නම ඔස්ට්‍රේලියවේ.ඔය අර්ටිකල් එකේ කියන ගනු ලමයා වෙන කවුරුත් නෙමේයි නවලෝක මුදලලිගේ දුවයි.මෙයාගේ පොඩි පුතට හොදට මෙයගේ සින්දු කියන්න පුලුවන්.හොදට බොන මනුස්සයා.මෙයගේ සින්දු ගෑනනම් කතා කරන්න දෙයක් නෑනේ.
good post!!!
ඔබ වෙනුවෙන් මා ගෑයු හී පෙරදා.............,
යලි ඔබ සවනේ...........,
නොරෑදි නොගෑයි..............,
සුලගේ......, මිලින උනා..............,?
http://www.mediafire.com/?4oxvwcu5ysj