ගැහැණු ළමයෙක් මල්වර වීම

Status
Not open for further replies.

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,040
    11,991
    113
    Ohio, USA
    ගැහැණු ළමයෙක් මල්වර වීම

    ගැහැණු ළමයෙක් මල්වර වුනාම ඇතැම් දෙමව්පියෝ කණගාටු වෙනවා.සමහර දෙමව්පියෝ කණගාටු වෙනවා.විවිධ අය විවිධාකාරව මුහුණ දෙනවා.මෑතකදී ම දන්නා මුස්ලිම් නොවන පවුලක සිද්ද වෙච්ච කොටහළු මගුලක් පිළිබද කරුණු කාරණා ගැන දැන සලස්වන්නම්.
    දවස 2011 මැයි 5 වෙනිදා වෙලාව රාත්‍රී 8.43 විතර ඇති.දැරිය වැඩිවියට පත් වුණා කියල දෙමව්පියන්ට ඒත්තු ගියා.දෙමව්පියන්ගේ සතුට ඉහවහා ගිහින්.පසුද උදේ අවදි වුනු පිය දුවගේ කේන්දරෙත් අරගෙන වැඩිවියට පත් වූ වෙලාවත් රැගෙන ජෙයතිශයෙකු හමුවෙන්න ගියා.
    ජෙයතිෂය තමන් දන්නා ඉලක්කම් සාස්ත්‍රය යොදා ගෙන නැකත් වෙලාවල් දෙකක් දුන්න.එක නැකතකට අනුව කොටහළු මගුල් උත්සවයක් පවත්වන්නට තරම් කාලය ප්‍රමාණවත් වුනේ නැහැ.අනිත් නැකත් දිනය වැටෙන්නේ දවස් 21 කට පස්සේ.ඒ නැකත් දිනය අනුව,කොටහළු මගුල් උත්සවය ජයට ගන්න පිය තීන්දු කරා.
    ඉදින් චාරිත්‍රයට අනුව නැකත් දිනය එළබෙන කම් ඒ දියණියට කිසිම පිරිමියෙක් මුණ ගැහෙන්න බැහැ.තම පිය,සහෝදරයා පවා ඒ දවස් වල මුනිච්චි වෙන්නත් බැහැ.ස්නානය කරන්නත් බැහැ.තෙල් ගල හිස පිරන්නත් බැහැ.දත් මදින්නත් බැහැ.මස්,මාළු,කිරි ,බිත්තර වගේ සත්ව අහර අනුභව කරන්නත් බැහැ.

    නැකත් දිනය එළබෙන කම් අදින පළදින ඇදුම් සියල රෙදි නැන්දාට දිය යුතු නිසා කනේ තිබුණු කන කර ආභරණ සියල්ල ඉවත් කරා.ඇදුම් කට්ටල දෙකක් විතරක් මාරුවෙන් මාරුවට අදින්න සිදු වුණා.මේ විදියට අශෝභන,අමානුෂික චාරිත්‍ර වට්ටෝරුවක් ඒ මල්වර දියණිය පත්‍ර වුණා.දවස් 21 ගෙවුනට පස්සේ එලබුනු නැකත් දිනයේ මහා උත්සවයක්.රෙදි නන්ද ඇවිත් දියණිය ස්නානය කරා,ඇ විසින් ගෙන එනු ලැබූ සුදු ගවුමක් අන්දවනු ලැබුවා.ඉන්පසු සුදු රෙදි කැබැල්ලකින් දියණිය වසාගෙන විත් ගෙට ඇතුළුවන දොරකඩ අසලදී පොල් ගෙඩියක් දියණිය ලවා බිදෙව්වා. පසුව ගෙට ඇතුළු වුනු දියණිය දැල්වෙමින් තිබු පහනක් නිවා දැමුවා.පසුව රෙදි නැන්දා දියණියට කිරි බත් කැල්ලක් කැව්වා.
    ඉන්පසු අයෙත් දියණිය ඇදුම් මාරු කර ලස්සනට ඇද පැළදගෙන ඉදිරියට ඇවිත් පැමිණ සිටි අයට වැඳ පැමිණ සිටි අය අයට කනකර ආභරණ තෑගි කලා.අය නැකත් දිනය එළබෙන තෙක් ඇද සිටි ඇදුම් රෙදි නැන්දාට දෙනු ලැබුවා.

    ඉන්පසු නෑ හිත මිතුරන් එකතු වෙලා මහා සාජ්ජයක්..! මත්පැන් අඩු නැතිවම සංග්‍රහ කෙරුණා. මේක මොන චාරිත්‍ර ක්‍රමයක්ද මම දන්නේ නැහැ.මයටයි මත්පැන් සහිත සජ්ජයටයි ඇති සම්බන්ධයත් මම දන්නේ නැහැ.

    නමුත් මේ වගේ චාරිත්‍ර ක්‍රමයක් ඉස්ලාමයෙහි උගන්වා නැහැ.දියණිය මල්වර වුව නම්,එය ලොවට හඩ නගා රබන් ගසා ප්‍රසිද්ධ කිරීමේ සිරිතක් ඉස්ලාමයේ නැහැ. ඒ වගේම මල්වර වූ දියණිය දවස් ගණනාවක් ගෙදර සිර කර තබන සිරිතක්ද නැහැ,
    නමුත් අන්‍ය පිරිමින් ,එනම් ලේ ඥාති නොවන,විවාහ වීමට ඉස්ලාමය තහනම් කර නොමැති පිරිමින්ගේ ඇත් වී සිටිය යුතුයි.එසේ වුවත් අත්‍යවශ්‍ය හේතුවක් මත ඉස්ලාමය අනුමත කලා හිජාබ් අඩුම ඇදගෙන අන්‍ය පිරිමින් ඉදිරියට පැමිණීමට තරම් ඉස්ලාමය නම්‍යශීලි වෙනවා.
    මෙය හුදෙක් දවසට දෙකට පමණක් නොව ජීවිතාන්තය දක්වා පිළිපැදිය යුතු දිවය නියෝගයක්.මෙහෙම ඉස්ලාමය අයට නියෝග කර ඇත්තේ ඇගේම ආරක්ෂාවට හා ගෞරවයට මිස අය සමාජයෙන් කොන් කිරීමේ අටියෙන් නොවේ.
    මේ හැරුණු කොට අයට ගෙදර නිදහසේ කටයුතු කරන්නට පුළුවන.තෙල් ගා හිස පිරන්නට පුළුවන.ජල ස්නානය කරන්නත් පුළුවන.ඒ හැර අය කිසිදු අමානුෂික චාරිත්‍රයන්ට ලක් කරනු ලබන්නේ නැත.
    තවත් වැදගත් කරුණක් නම්,පලාපල,නැකත් යනාදිය බලමින් වැඩ කරන්නට ඉස්ලාමය උගන්වා නැත.එමෙන්ම දියණිය මල්වර වීම හේතුකොට ගෙන සාජ්ජ ,උත්සව පැවැත්වීමද ඉස්ලාමය අනුමත කරන්නේ නැත.අප නබි මුහම්මද් (සල්) තුමාණන්ට සදාදරණිය දියණියන් කිහිප දෙනෙකු සිටි නමුත්,කොටහළු මගුල් උත්සවයකට එතුමා මග පෙන්වා නොමැත.
    ඉස්ලාමය පමණක් නොව සෙසු ආගමික සස්තෘවරුන් පවා මෙවැනි විකාර වැඩ ලොවට හදුන්ව දී නැත.මේවා කාව්රු කෙසේ මේ සමාජයට ඇතුළු කලේ දැයි නොදනිමු.නමුත් මෙවැනි චාරිත්‍ර ක්‍රම හුදෙක් මන:කල්පිත අර්ථ ශුන්‍ය ක්‍රියා බව නම් පැහැදිලිය.එම නිසා මෙවැනි මෝඩ අමානුෂික චාරිත්‍ර ක්‍රම වලින් සමුගෙන සැබෑ ආගමික ධර්මනුකුලව දිවි ගෙවන්නට අදිටන් කරමු.


    Copied from:
    Code:
    yarsaad's blog at WordPress
     
    Last edited:

    skystar

    Member
    May 30, 2006
    56
    2
    0
    This is a Awsome Thread ! ! ! Actually this is not in Buddisam! some stupid sinhala People they addict to this shits! its not all the people! but some people from hill city & from some Villages they used to pretend on this!

    Actuall thing is Lord Buddah didnt mention any thing like that! and in our Culture there is nothing like that!

    This is What people there doing by there own!
     

    skystar

    Member
    May 30, 2006
    56
    2
    0
    තොගේ අම්මා ලොකු වෙච්ච දවස අහලා දාපන්කෝ මේකේ
    එතකොට අපි ඕක පිළිගන්නම්
    කැරි තම්බි බල්ලා
    :angry::angry::angry::angry::angry:

    useless bro!! be in the Reality!
     
    • Like
    Reactions: after

    Contrast

    Member
    May 9, 2011
    30
    6
    0
    Bangkok
    රට රට වල ඔව්න්ට අවේනික සිරිත් විරිත් තියනවා මේකත් ඒවගේ එකක් තමයි
    අනිත් එක මේක කලා කියල කෙල්ලෝ මැරෙනවද ?
    උබලගේ හම්බ ජාතිය ගැනුන්ට කරන ඒවා දන්න ගියොත් EK එකේ server වල ඉඩත් මදිවෙයි.
     
    Last edited:

    Dileepa_J

    Active member
  • :oo:
    හයක් හතරක් නොතේරෙන පොඩි එවුන්ගෙ අහවල් එ‍කේ අග කපල තුවාල කරන එක මානුෂිකද බං ??? :oo:

    උඹ පටලවගෙන . . . , ඔය බුද්ධාගම නෙමේ.. සිංහල සංස්කෘතිය....!
     

    sosamila

    Active member
  • Jul 19, 2009
    428
    58
    28
    lol pya kiyana widiyata meka amanushika nam oyalage agama main tiyena ratawal wala gahanunta salakana widiya mokadda aduma gane thama adahana agama kiyanna church ekata wath yanna baha taman kamathi adumak adan pare yanna baha aduma gane driving license eka ganna ba
    ubala ganu kiyana ayawa pallaatama dala 2 weeks deyak allagattata oyata eken goda yanna ba thamanta salli tiyenawanam gahanu ona ganak tiya ganna puluwan mekada ubalage manshika weda
     
    මෙතනට ආගම් බේද ගෙන්න එපා යාළුවා..
    බුදුහාමුදුරුවෝ කොහෙවත් දේශනා කරලා නෑ දුව ගෙට උනාම පාටි දාපල්ලා කියලා..
    ඒවා බුදු දහමේ අනුමත කරන දේවල් නෙමේ...
    නිකන් නැට්ට පාග ගන්න නැතුව ඉන්න යාලුවා..
    උබට කතා කරන්න ඕන නම් මේකට වැඩ ඕන තරම් ප්‍රශ්න මේ සමාජයේ තියෙනවා...
    අවසාන වශයෙන් කියන්න තියෙන්නේ පු* නොදී වැඩක් බලාගන්න කියලා තමයි...
    :lol::lol::lol::lol::lol:
     

    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    කොටහලු මගුලයි බුද්දාගමයි අතර සම්බන්දයක් නෑ.
    ඒක ඉස්සර ඉදන් එන චාරිත්‍රයක් එච්චරයි
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,988
    1,293
    113
    Kandy
    මෑතකදී ම දන්නා මුස්ලිම් නොවන පවුලක

    මේක කියවනකොටම තේරුනා ගොනා හැරෙන්නේ පොල් පැලේට කියලා.


    :lol::lol::lol::lol::lol:

    gaythread.jpg
     

    pcud

    Well-known member
  • Jun 17, 2011
    2,380
    604
    113
    thopi kalakanni,,,yako thopi ne ganu hira karan,,eka thambi wes** ptha ganu 4,5 badinne,,,

    thopi ewa gana katakarapan,,

    para ballo,,
    kona nati ballo,,yako ganunta thopi wage kalakanni hattata wada hodata api SINHALA un salakanwaaa


    :angry::angry::angry::angry::angry: :angry::angry::angry::angry::angry:
     
    Status
    Not open for further replies.