ගැහැණු ළමයෙක් මල්වර වීම

Status
Not open for further replies.

croshanlg

Member
Jan 7, 2008
2,665
285
0
6° 54' N 79° 52' E
ගැහැණු ළමයෙක් මල්වර වුනාම ඇතැම් දෙමව්පියෝ කණගාටු වෙනවා.සමහර දෙමව්පියෝ කණගාටු වෙනවා.විවිධ අය විවිධාකාරව මුහුණ දෙනවා.මෑතකදී ම දන්නා මුස්ලිම් නොවන පවුලක සිද්ද වෙච්ච කොටහළු මගුලක් පිළිබද කරුණු කාරණා ගැන දැන සලස්වන්නම්.
දවස 2011 මැයි 5 වෙනිදා වෙලාව රාත්‍රී 8.43 විතර ඇති.දැරිය වැඩිවියට පත් වුණා කියල දෙමව්පියන්ට ඒත්තු ගියා.දෙමව්පියන්ගේ සතුට ඉහවහා ගිහින්.පසුද උදේ අවදි වුනු පිය දුවගේ කේන්දරෙත් අරගෙන වැඩිවියට පත් වූ වෙලාවත් රැගෙන ජෙයතිශයෙකු හමුවෙන්න ගියා.
ජෙයතිෂය තමන් දන්නා ඉලක්කම් සාස්ත්‍රය යොදා ගෙන නැකත් වෙලාවල් දෙකක් දුන්න.එක නැකතකට අනුව කොටහළු මගුල් උත්සවයක් පවත්වන්නට තරම් කාලය ප්‍රමාණවත් වුනේ නැහැ.අනිත් නැකත් දිනය වැටෙන්නේ දවස් 21 කට පස්සේ.ඒ නැකත් දිනය අනුව,කොටහළු මගුල් උත්සවය ජයට ගන්න පිය තීන්දු කරා.
ඉදින් චාරිත්‍රයට අනුව නැකත් දිනය එළබෙන කම් ඒ දියණියට කිසිම පිරිමියෙක් මුණ ගැහෙන්න බැහැ.තම පිය,සහෝදරයා පවා ඒ දවස් වල මුනිච්චි වෙන්නත් බැහැ.ස්නානය කරන්නත් බැහැ.තෙල් ගල හිස පිරන්නත් බැහැ.දත් මදින්නත් බැහැ.මස්,මාළු,කිරි ,බිත්තර වගේ සත්ව අහර අනුභව කරන්නත් බැහැ.

නැකත් දිනය එළබෙන කම් අදින පළදින ඇදුම් සියල රෙදි නැන්දාට දිය යුතු නිසා කනේ තිබුණු කන කර ආභරණ සියල්ල ඉවත් කරා.ඇදුම් කට්ටල දෙකක් විතරක් මාරුවෙන් මාරුවට අදින්න සිදු වුණා.මේ විදියට අශෝභන,අමානුෂික චාරිත්‍ර වට්ටෝරුවක් ඒ මල්වර දියණිය පත්‍ර වුණා.දවස් 21 ගෙවුනට පස්සේ එලබුනු නැකත් දිනයේ මහා උත්සවයක්.රෙදි නන්ද ඇවිත් දියණිය ස්නානය කරා,ඇ විසින් ගෙන එනු ලැබූ සුදු ගවුමක් අන්දවනු ලැබුවා.ඉන්පසු සුදු රෙදි කැබැල්ලකින් දියණිය වසාගෙන විත් ගෙට ඇතුළුවන දොරකඩ අසලදී පොල් ගෙඩියක් දියණිය ලවා බිදෙව්වා. පසුව ගෙට ඇතුළු වුනු දියණිය දැල්වෙමින් තිබු පහනක් නිවා දැමුවා.පසුව රෙදි නැන්දා දියණියට කිරි බත් කැල්ලක් කැව්වා.
ඉන්පසු අයෙත් දියණිය ඇදුම් මාරු කර ලස්සනට ඇද පැළදගෙන ඉදිරියට ඇවිත් පැමිණ සිටි අයට වැඳ පැමිණ සිටි අය අයට කනකර ආභරණ තෑගි කලා.අය නැකත් දිනය එළබෙන තෙක් ඇද සිටි ඇදුම් රෙදි නැන්දාට දෙනු ලැබුවා.

ඉන්පසු නෑ හිත මිතුරන් එකතු වෙලා මහා සාජ්ජයක්..! මත්පැන් අඩු නැතිවම සංග්‍රහ කෙරුණා. මේක මොන චාරිත්‍ර ක්‍රමයක්ද මම දන්නේ නැහැ.මයටයි මත්පැන් සහිත සජ්ජයටයි ඇති සම්බන්ධයත් මම දන්නේ නැහැ.

නමුත් මේ වගේ චාරිත්‍ර ක්‍රමයක් ඉස්ලාමයෙහි උගන්වා නැහැ.දියණිය මල්වර වුව නම්,එය ලොවට හඩ නගා රබන් ගසා ප්‍රසිද්ධ කිරීමේ සිරිතක් ඉස්ලාමයේ නැහැ. ඒ වගේම මල්වර වූ දියණිය දවස් ගණනාවක් ගෙදර සිර කර තබන සිරිතක්ද නැහැ,
නමුත් අන්‍ය පිරිමින් ,එනම් ලේ ඥාති නොවන,විවාහ වීමට ඉස්ලාමය තහනම් කර නොමැති පිරිමින්ගේ ඇත් වී සිටිය යුතුයි.එසේ වුවත් අත්‍යවශ්‍ය හේතුවක් මත ඉස්ලාමය අනුමත කලා හිජාබ් අඩුම ඇදගෙන අන්‍ය පිරිමින් ඉදිරියට පැමිණීමට තරම් ඉස්ලාමය නම්‍යශීලි වෙනවා.
මෙය හුදෙක් දවසට දෙකට පමණක් නොව ජීවිතාන්තය දක්වා පිළිපැදිය යුතු දිවය නියෝගයක්.මෙහෙම ඉස්ලාමය අයට නියෝග කර ඇත්තේ ඇගේම ආරක්ෂාවට හා ගෞරවයට මිස අය සමාජයෙන් කොන් කිරීමේ අටියෙන් නොවේ.
මේ හැරුණු කොට අයට ගෙදර නිදහසේ කටයුතු කරන්නට පුළුවන.තෙල් ගා හිස පිරන්නට පුළුවන.ජල ස්නානය කරන්නත් පුළුවන.ඒ හැර අය කිසිදු අමානුෂික චාරිත්‍රයන්ට ලක් කරනු ලබන්නේ නැත.
තවත් වැදගත් කරුණක් නම්,පලාපල,නැකත් යනාදිය බලමින් වැඩ කරන්නට ඉස්ලාමය උගන්වා නැත.එමෙන්ම දියණිය මල්වර වීම හේතුකොට ගෙන සාජ්ජ ,උත්සව පැවැත්වීමද ඉස්ලාමය අනුමත කරන්නේ නැත.අප නබි මුහම්මද් (සල්) තුමාණන්ට සදාදරණිය දියණියන් කිහිප දෙනෙකු සිටි නමුත්,කොටහළු මගුල් උත්සවයකට එතුමා මග පෙන්වා නොමැත.
ඉස්ලාමය පමණක් නොව සෙසු ආගමික සස්තෘවරුන් පවා මෙවැනි විකාර වැඩ ලොවට හදුන්ව දී නැත.මේවා කාව්රු කෙසේ මේ සමාජයට ඇතුළු කලේ දැයි නොදනිමු.නමුත් මෙවැනි චාරිත්‍ර ක්‍රම හුදෙක් මන:කල්පිත අර්ථ ශුන්‍ය ක්‍රියා බව නම් පැහැදිලිය.එම නිසා මෙවැනි මෝඩ අමානුෂික චාරිත්‍ර ක්‍රම වලින් සමුගෙන සැබෑ ආගමික ධර්මනුකුලව දිවි ගෙවන්නට අදිටන් කරමු.



Code:
http://yarsaad.wordpress.com/2011/06/23/%E0%B6%9C%E0%B7%90%E0%B7%84%E0%B7%90%E0%B6%AB%E0%B7%94-%E0%B7%85%E0%B6%B8%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A-%E0%B6%B8%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B6%BB-%E0%B7%80%E0%B7%93%E0%B6%B8-%E0%B6%B8/


ගැහැණු ළමයෙක් මල්වර උණාම කරන (සිංහලයන් විසින්) චාරිත්‍ර ගැන විස්තරයක් කියාගෙන ඇවිත් එකපාරටම ආගම ( බුද්ධාගම - වඩාත්ම නිවැරදි යෙදුම 'බෞද්ධ දර්ශනය' වෙන්න ඕන, මොකද බුදුන් වහන්සේ විසින් දෙශනා කරල තියෙන්නෙ තම නැණ පමණින් තේරුම් ගත යුතු දර්ශනයක් මිසක් 'අන්ධ භක්තියෙන්' අදහන 'ආගමක්' නෙවේ!) විවේචනය කරනව. ඒකෙන්ම.. අපිට ඔබේ දුෂ්ට චේතනාව අවබෝධ වෙනව.

දෙවෙනි කාරණය ඔබේ විවේචනයේ තියන කරුණු බොහොමයක් අසත්‍යයි. උදා: "තෙල් ගල හිස පිරන්නත් බැහැ.දත් මදින්නත් බැහැ." අපි මොහොතකට හිතමු ඔය කරුණු හැම එකක්ම
100% ක් ම ඇත්ත කියල, එහෙම උනත් ඒ චාරිත්‍ර ඉස්ලාම් ආගමේ එන සුන්නත් කිරීම, හින්දු ආගමේ (සහ සංස්කෘතියෙ ) එන බිලි පූජා තරම් සාහසික නැහැ...:no::no::no::no:


Lastly, I just want to say.. You have FAILED...!!!
:dull::dull:

2b8f67e2-9212-4b06-8cfd-b695287475de.jpg


tumblr_lmgneqkPPO1qix1fho1_500.gif



- 4 added...

 
Last edited:

dapt

Member
Sep 25, 2010
83
4
0
fake informations. first u should knw da exact info. i wanna say that we dnt condem and limit the freedom of women as muslim m'fu**ers :angry: :growl:
 

e4dilshan

Active member
  • Sep 5, 2010
    320
    54
    28
    kalutara
    තොගේ අම්මා ලොකු වෙච්ච දවස අහලා දාපන්කෝ මේකේ
    එතකොට අපි ඕක පිළිගන්නම්
    කැරි තම්බි බල්ලා
    :angry::angry::angry::angry::angry:
    Machan harakek vage kagahanna epa ethakota anik un hithanne hama sinhalayama uba vage moda ponnayo kiyala uba ehema unata pennanna epa ....
     

    e4dilshan

    Active member
  • Sep 5, 2010
    320
    54
    28
    kalutara
    ගැහැණු ළමයෙක් මල්වර උණාම කරන (සිංහලයන් විසින්) චාරිත්‍ර ගැන විස්තරයක් කියාගෙන ඇවිත් එකපාරටම ආගම ( බුද්ධාගම - වඩාත්ම නිවැරදි යෙදුම 'බෞද්ධ දර්ශනය' වෙන්න ඕන, මොකද බුදුන් වහන්සේ විසින් දෙශනා කරල තියෙන්නෙ තම නැණ පමණින් තේරුම් ගත යුතු දර්ශනයක් මිසක් 'අන්ධ භක්තියෙන්' අදහන 'ආගමක්' නෙවේ!) විවේචනය කරනව. ඒකෙන්ම.. අපිට ඔබේ දුෂ්ට චේතනාව අවබෝධ වෙනව.

    දෙවෙනි කාරණය ඔබේ විවේචනයේ තියන කරුණු බොහොමයක් අසත්‍යයි. උදා: "තෙල් ගල හිස පිරන්නත් බැහැ.දත් මදින්නත් බැහැ." අපි මොහොතකට හිතමු ඔය කරුණු හැම එකක්ම
    100% ක් ම ඇත්ත කියල, එහෙම උනත් ඒ චාරිත්‍ර ඉස්ලාම් ආගමේ එන සුන්නත් කිරීම, හින්දු ආගමේ (සහ සංස්කෘතියෙ ) එන බිලි පූජා තරම් සාහසික නැහැ...:no::no::no::no:


    Lastly, I just want to say.. You have FAILED...!!!
    :dull::dull:

    2b8f67e2-9212-4b06-8cfd-b695287475de.jpg


    tumblr_lmgneqkPPO1qix1fho1_500.gif


    kiyala thiyena eke varaddak thiyenavanam menna me vage minihek vidihata katha karapan........
     

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    මුස්ලිම් ආගමේ බැඳපු කාන්තාවක් තනි උනාම මාසයක් එම කාන්තාව කාමරේක සිර කරලා තියන එකට ඔබ මොකද කියන්නේ. තව කෙනෙක් කරපු වරදකට කාන්තාව දඬුවම් විදින එක සාදාරණද එතකොට
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    Mona unat KOLLECK ipadunamaKONA kapanna kiyalat anik agam wala naha..
    boruwata eka agamakata mada gahanna hadanna epa...
    sadaranawa baluwot ekat very RUDE deyak :growl: :growl: :growl:
    Meka Sinhala Sanskruthiya ekka ena deyak umbata owa wenas karanna ba
    umbata sahodariyo innawanam umba ona widiyakata kara ganin :angry: :angry::angry:
    :P :P :P :P :P :P :P :P
     
    Last edited:

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    පොඩි ළමයින්ගේ ලිංගික අවයව වල කොටස් කපන 1 සාදරණද එතකොට, ගැණු කෙනෙක්ව මාසයක් තිස්සේ කාමරයක දාල තියෙන එක සාදරණද එතකොට? ඔයාලගේ දෙවියෝ ඔයාල කරන හැම පවකටම සමාව දෙන නිසාද හරක්ව, එළුවන්ව, තලගොයින්ව, කුරුල්ලන්ව මරන්නේ.??? එකාතකට ලංකාවේ මුස්ලිම් ආගම හොඳයි වෙන රටවල තියෙන මුස්ලිම් නීති එක්ක බලනකොට. පොඩ්ඩක් බලන්න ඔයාල කාන්තාවන්ට දෙන දඬුවම්, නින්දා අපහස. මේකටද ආගමේ දර්ශනය කියන්නේ?? මේකද ඉස්ලාම් දහම??
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    උඹ කියන කතාව සම්පූර්ණ ඇත්ත මචං. මම බෞද්ධයෙක්. අපේ ආගමේත් කොහෙවත් නෑ බං ඔය වගේ බහුබූත වැඩ කරන්න කියලා. අනික බං කෙල්ලෙක් ගෙට වුනාම කරන්න ඕනේ ලෝකෙටම කියන්න නෙමේ ඒ කෙල්ලට කසාදයක් කරනකං කෙල්ලව ඉස්සරට වැඩිය ආරක්ෂා කරනඑක.
    කොහෙද ඉතිං අපේ උංට පාටියක් දාන්න තියෙනවා නම් ගෙදර එකෙක් මැරුණත් මොකද…


    ගොට් ෆ්‍රොරොම් බ්ලොග් ...
     

    Keshantha

    Active member
  • Sep 23, 2007
    610
    28
    28
    අනේ බං බයික්..... නාන්න නේද හදන්නෙ..........

    අනේ බං බයික්..... උඹ මොනාද බං දන්නෙ... බොලා‍ හැමදාම සිංහල සංස්කෘතියෙ තියෙන දේවල් කිසිම දෙයක් ගැන වැටහීමක් නැතිව කතාතරන්න ගිහින් අනාගන්නවා... උඹ දන්නවද උඹ වගේ බොලාගෙ ජාතියේ සමහරැන්ට සිංහල සංස්කෘතක දේවල්, අපේ ආගම ගැන මාර කැහිල්ලක්නෙ තියෙන්නෙ....

    තමන්ට කියල හරිහැටි ආගමක් ජාතියක් නැති එවුන් තමයි මචං අනුන්ගෙ ආගම් වල ජාතිවල, සංස්කෘතීන්ගෙ ඇද පලුදු හොයන්න යන්නෙ.... තම තමන්ගෙ ජාති හැටි තමයි ඉතිං මේ දාන්නෙ... මචං නොයෙක් රටවල නොයෙක් ජන සමූහ අතරේ ඒ වගේම එකිනෙකට වෙනස් දේශගණික හා භූගෝලීය සාධක මත හැදුනු මූල සංස්කෘතීන් මත අදහන ආගම්, කතාකරන භාෂාව, හමේ පාට වගේ දේවල් අනුව හැදුනු උප සංස්කෘතීන් තියෙනවා.. සිංහල සංස්කෘතිය කිවුවමත් ‍එකක් කියල නෑ උඩරට, පහතරට, ඌව සබරගමු වගේ තැනුනු උප සංස්කෘතීන් වගේම කූල ගෝත් අනුව සැකසුනු උප සංස්කෘතීනුත් සිංහල සංස්කෘති‍යෙ තියනවා. ඒ ඒ ජන සමාජය අනුව ගැහැණු ළමයෙක් මල්වර වීම ආශිතව කටයුතූ කරන ආකාරය වෙනස් වෙන්න පුලුවන් ඒත් එවැනි චාරිත්‍ර ක්‍රමයන් ඇතූලත ති‍යන හරය සරලයි...

    සමකයට ආසන්න ‍ඩොල්ඩුම්ස් තීරයෙ ජීවත්වන සංස්කෘතියක් වන අපේ සංස්කෘතියෙ ළමයෙක් මල්වර වීමෙදි ස්නානය කරන්නත් බැහැ, මස්,මාළු,කිරි,බිත්තර වගේ සත්ව අහර අනුභව කරන්නත් බැහැ කියන ඒවට විවිධ හේතූ තියෙනවා නිවර්තන කලාපීය රටක් වන අපේ රටේ දැරියක් මල්වර වීමෙදි උෂ්නය නිසා ලේ පිත් සෙම් කූපිත වෙනවා මූල ඔසප් වීමදි සිදුවන ලේ පිටවීම් වාරයන්හිදී උෂ්නය නිසා සිදුවන ලේ වහනය අවම කර ගැනීම මේ ආහාර රටාවන්වල අරමුණයි. හිසට තෙල් ගැල්වීම නැවත්වීම මෙම අවධියේ පීනස හැදී‍මන් ආරක්ෂාවටයි.. ඒවැනි සිරිත් මෙන්ම තව තවත් ඇති නා නා විධිවූ ‍මල්වර චාරිත්‍ර වලට ‍නා නා හේතූන් තියනවා.. එවැනි අහිංසක චාරිත්‍ර මෝඩ අමානුෂික චාරිත්‍ර‍ විධියට පේන්නෙ අර මම කලින් කියුවා වැනි කොටසකටයි. තවද නැකත් දිනය එළබෙන තෙක් ඇද සිටි ඇදුම් රෙදි නැන්දාට දෙනවා කියන්නෙ මචං අපේ ගම්වල රෙදි නැන්දා කියන්නෙ වැදගත් පුරවැසි සාධකයක් ‍මල්වරවීම, විවාහ ආදීයකදී විතරක් ‍නෙවි සතිපතා, මාස්පතා අපේ කුණු සෝදන ගම්වල රෙදි නැන්දාට ‍මල්වර ඇදුම් විතරක් නෙවි පාවිච්චි කල කන කර රත්තරං පවා දෙනවා...(මෙය උතුම් කෘතගුණ සැලකීමක්) විවිධ කාල වකවානු අනුවත් පුද්ගල තරාතිරම් අනුවත් මේ උත්සවයට නා නා අංග එකතු වී ඇතත් ‍‍ඒ සෑම දෙයකම යම් තේරැමක් පවතිනව.

    ඉස්ලාමය පමණක් නොව සෙසු ආගමික සස්තෘවරුන් පවා මෙවැනි විකාර වැඩ ලොවට හදුන්ව දී නැත කියලා ඔහේ කියන්නෙ මේ ලෝකෙ හැම සංස්කෘතියන්ම හැදිලා තියෙන්නෙ ආගමික සස්තෘවරුන් හදුන්වා දුන් දෙයින් පමනක්ද එහෙම නෑ සංස්කෘතීන් හැදී ඇත්තෙ වෙනස් වෙනස් හේතු නිසා මම කලින් කියුවා ඒවා..

    මචං මෝඩ අමානුෂික චාරිත්‍ර ක්‍රම තියෙන්නෙ මගේ සංස්කෘතියෙ නෙමෙයි... බලන්න පොඩ්ඩක් ඇස් ඇරලා ආගමේ, ජාතියේ පොතින්ම හිංසාව, අමානුෂික දෑ ලියලා කියලා බෙදලා දෙන ආගම් තියනවා....
    තව ශරීරයෙ කොටස් කපලා අයින් කරන (සමහර විට තුච්ච විධියට) කරලා එහෙම කරන්නෙ මෙන්න මේ නිසායැයි කරන අමානුෂික වැඩේ සම්මත කරගන්නා‍ ආගම් අදහන අයත් ඉන්නවා..
    (ඔවුන්ගෙ දෙවියන් ට වැරදී වැඩිපුර මවා ඇති කොටස් වෙන්න ඕන... නැත්නම් දෙවියන් ඒ කෑලි එක්ක මවන්නෑ නේද?) පනපිටින්ම ගැහැණුන් මල පෙරේතියන් කරන ආගම් තියෙද්දි අපේ සිංහල සංස්කෘතියේ තියන දේවල් වලට ඇගිල්ල දික් කරන්න එපා මචං...

    හිනාත් යනව අමානුෂික විධියට ගෑනුන්ට සලකන කට්ටියක් මේවා කතාකරන්න එනවට.
     

    kasun.madhusanka

    Well-known member
  • Nov 17, 2008
    7,779
    134
    63
    thopi kalakanni,,,yako thopi ne ganu hira karan,,eka thambi wes** ptha ganu 4,5 badinne,,,

    thopi ewa gana katakarapan,,

    para ballo,,
    kona nati ballo,,yako ganunta thopi wage kalakanni hattata wada hodata api SINHALA un salakanwaaa
    :lol::lol::lol:
     

    Ruhulla

    Member
    Jan 7, 2011
    13
    3
    0
    අඩෝ හම්බ කැriයෝ.අපේ ජාතියේ කෙල්ල ලොකු වෙනකම් ඉන්නවා හුkaන්න.හම්බයො උන්ගේ කෙල්ලන්ට හුkaනවා ලොකු වෙන්න
     
    • Like
    Reactions: Mr Dilshan

    ¤--bACarDi--¤

    Well-known member
  • Jan 9, 2009
    12,130
    288
    83
    124.43.xxx.xxx
    උඹ කියන කතාව සම්පූර්ණ ඇත්ත මචං. මම බෞද්ධයෙක්. අපේ ආගමේත් කොහෙවත් නෑ බං ඔය වගේ බහුබූත වැඩ කරන්න කියලා. අනික බං කෙල්ලෙක් ගෙට වුනාම කරන්න ඕනේ ලෝකෙටම කියන්න නෙමේ ඒ කෙල්ලට කසාදයක් කරනකං කෙල්ලව ඉස්සරට වැඩිය ආරක්ෂා කරනඑක.
    කොහෙද ඉතිං අපේ උංට පාටියක් දාන්න තියෙනවා නම් ගෙදර එකෙක් මැරුණත් මොකද…


    ගොට් ෆ්‍රොරොම් බ්ලොග් ...



    siraj harakek wage hasirenne natuwa innawada
     
    Status
    Not open for further replies.