SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

sudasingha

Member
Sep 18, 2008
167
12
0
නරකාදිය
මට වික්ටර් රත්නායක (යුග ගීයක්) කියන
සමාස තද්ධ්ත ප්‍රත්‍යය විශේෂන
සන්ධි විසන්ධි විභක්ති ක්‍රියාපද
කියන සින්දුව හොයල දෙන්න පුළුවන්ද

:no:???
 

maheshkga

Member
Oct 31, 2008
66
0
0
Thilz,

i am looking for two songs, pls help finding them.

1. rookantha - ananthayak wuu obe aadare..
2. a new song which is sung by Sanka dineth & Gayani madusha...

Thanks in advance..
 

thilzz

Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    මටත් එහෙම හිතෙනව නංගෝ.;)
    මම දැක්කා fb එකෙත් කට්ටියක් හොයලා තිබ්බා, බ්ලොග්ස්වල හිටන්. :dull: මියුරු ගී එකේ එහෙම පටන් ගන්න සින්දුවක් නං නෑ, ඒ හින්දා මුල වෙනස් ද දන්නෙනෑ. :confused:
     

    sudasingha

    Member
    Sep 18, 2008
    167
    12
    0
    නරකාදිය
    මම දැක්කා fb එකෙත් කට්ටියක් හොයලා තිබ්බා, බ්ලොග්ස්වල හිටන්. :dull: මියුරු ගී එකේ එහෙම පටන් ගන්න සින්දුවක් නං නෑ, ඒ හින්දා මුල වෙනස් ද දන්නෙනෑ. :confused:

    මුල පද දෙකනම් හරි මට මතක විදිහට සින්දුවෙ පද මේ වගේ තමයි.
    පි : සමාස තද්ධිත ප්‍රත්‍ය විශේෂණ - සංධි විසංධි විභක්ති ක්‍රියා පද
    ගැ: තුන්ද්‍රා කඳුවැටි භූමි විශමතා - දාසෙන් මහසෙන් ගැමුණු විජයබා
     

    WCP

    Member
    Mar 19, 2008
    130
    0
    0
    Ka langa hari thiyenawanam me sinduwa upload karanawada pls.

    Sitha Adare Soya - Nadini & Shihan

    Thanks.
     
    Status
    Not open for further replies.