Scurvy මට ගහපු මඩට පිළිතුරක්..

Status
Not open for further replies.

sirajstc

Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    ලොල්. මට ලොකුකම් ඕනි නෑ. උඹට දැනගන්නම ඕනිනම් චන්දන අයියගෙන් අහපන් මම කව්ද කියලා:P

    මොනවා කියලද අහන්න ඕනි.? :rolleyes:
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    uba muwa dannawada?:P
    මේ පාර මම ගියා පොඩි වැඩකට බවෙල. මුගේ කඩේ ගාවට ගියා. මේකා මහ ලොකුවට කෑගැහුවට රැවුල රැවුල කියලා තියෙන්නේ අවාරේට පොල් හිටෙව්වා වගේ එකක්. 2-3 cm විතර දිග. අනික කොටයි. තෙල් බේත් විකුනන්නේ. උඹලා උනත් දැක්කොත් දුක හිතෙයි මූත් එක්කද කෙල ගත්තේ කියලා:dull:
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    මේ පාර මම ගියා පොඩි වැඩකට බවෙල. මුගේ කඩේ ගාවට ගියා. මේකා මහ ලොකුවට කෑගැහුවට රැවුල රැවුල කියලා තියෙන්නේ අවාරේට පොල් හිටෙව්වා වගේ එකක්. 2-3 cm විතර දිග. අනික කොටයි. තෙල් බේත් විකුනන්නේ. උඹලා උනත් දැක්කොත් දුක හිතෙයි මූත් එක්කද කෙල ගත්තේ කියලා:dull:

    :lol::lol::lol::lol::lol::lol:
    :lol::lol::lol:

    ඕයි පට්ට ඉනා මට...:lol::lol::lol:
     
    DeNziL#

    Member
    Jun 19, 2011
    1,185
    32
    0
    15
    cemetery
    මේ පාර මම ගියා පොඩි වැඩකට බවෙල. මුගේ කඩේ ගාවට ගියා. මේකා මහ ලොකුවට කෑගැහුවට රැවුල රැවුල කියලා තියෙන්නේ අවාරේට පොල් හිටෙව්වා වගේ එකක්. 2-3 cm විතර දිග. අනික කොටයි. තෙල් බේත් විකුනන්නේ. උඹලා උනත් දැක්කොත් දුක හිතෙයි මූත් එක්කද කෙල ගත්තේ කියලා:dull:
    lmao:lol::lol::lol: mu katha karana widiyen tikak therenawa....
     
    ¤--bACarDi--¤

    Well-known member
  • Jan 9, 2009
    12,130
    288
    83
    124.43.xxx.xxx
    මේ පාර මම ගියා පොඩි වැඩකට බවෙල. මුගේ කඩේ ගාවට ගියා. මේකා මහ ලොකුවට කෑගැහුවට රැවුල රැවුල කියලා තියෙන්නේ අවාරේට පොල් හිටෙව්වා වගේ එකක්. 2-3 cm විතර දිග. අනික කොටයි. තෙල් බේත් විකුනන්නේ. උඹලා උනත් දැක්කොත් දුක හිතෙයි මූත් එක්කද කෙල ගත්තේ කියලා:dull:

    :baffled::baffled:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    පොරවල් වෙන්න ට්‍රයි කරන චීත්ත ලන්කට් කාරයෝ ඉන්න රටක ඕක සුළු දෙයක් සහනෝ
     
    Status
    Not open for further replies.