Scurvy මට ගහපු මඩට පිළිතුරක්..

Status
Not open for further replies.

ms48mail

Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    mama dakka uba tikak late neh :( kawda hithuwe meka mecchara digata yai kiyala,owner ta eka page ekai anith okkoma out:lol:
    මම දැක්කා ත්‍රෙඩ් එකේ අයිතිකාරය ඕෆ් ටොපික් යන්න එපා කියලා දෙතුම්පාරක්ම කිව්වා. එකෙක්වත් දැක්කේ නෑ වගේනේ හිටියේ. අන්තිමට ඌ යන්න ගියා:lol::lol:
     
    TROJAN-MAN

    Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    මම දැක්කා ත්‍රෙඩ් එකේ අයිතිකාරය ඕෆ් ටොපික් යන්න එපා කියලා දෙතුම්පාරක්ම කිව්වා. එකෙක්වත් දැක්කේ නෑ වගේනේ හිටියේ. අන්තිමට ඌ යන්න ගියා:lol::lol:
    ow machan anthimata uth awith offtopic ma set una:lol:
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    මම සාමාන්‍යයෙන් වලි වලට යාම අතෑරිය බට් සින්න සිරා කියන්නෙ මගෙ පරණ ලවු එකක් නෙ :lol:
    ලව් එක හොයාගෙන්ද අවේ?:P:love:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    ලව් එක හොයාගෙන්ද අවේ?:P:love:
    ඔඔඔ , බලපන් මම උට කියපු ඒවට ඌ මට මුකුත් කියල නෑ , ඉතින් මටත් කියන්න හිතෙන්නෙ නෑ බන් මුකුත් :oo:
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    ඔඔඔ , බලපන් මම උට කියපු ඒවට ඌ මට මුකුත් කියල නෑ , ඉතින් මටත් කියන්න හිතෙන්නෙ නෑ බන් මුකුත් :oo:
    උබ බබා:oo:
     
    Status
    Not open for further replies.