මමත් PiZza හැදුවා ( Thanks for Dath Kimbulas cookery class)

Rohantha

Well-known member
  • Dec 17, 2006
    5,764
    355
    83
    36
    Verona, Italy 🇮🇹
    මමත් PiZza හැදුවා ( Thanks for Dath Kimbulas cookery class)

    ඔන්න මචන්ස්ලා මමත් හැදුව පිසා..
    ගොඩක් සමහර දේවල් නම් අඩු උනා. නමුත් ගොඩක් රසයි.
    අත්තටම pizzahut එකේ එවටත් වඩා රසයි.

    Dath Kimbulaගේ ක්ලාස් එකේ අපට කියල දුන්නු Pizza ඔන්න මමත් හෙදුවා. ඒ සහොදරයාට ගොඩක් ස්තූතිවන්ත වෙනවා.

    ඔයාලත් හදලා මෙ විදිහට දාන්න.
    GTRZ සහොදරයත් කිව්වා මෙයට වෙනම section එකක් open කරනවා කියල.​


    මම නම් දැන් රස බලා බලා ඉන්නෙ. සිරාවටම පට්ට රසයි !!


    zldvgg.jpg