Sinhala novels mega thread

hemantha007

Member
May 14, 2011
200
19
0
හෙලයා;10499274 said:
මචන් මම කියනදෙ ඔයා තෙරුම් අරගෙන නැ... මම කොතනවත් කියලා නැඅහැ පිලිගන්න ඔන කියලා.. මම කියන්නේ හැම දෙමක ගන්න දෙයක් තියනවා...... මම හිතන්නේ ඔක ඔයා තෙරුම් අරගෙන නැ... ඔනම කෙනෙක්ට ඔන දෙයක් ලියන්න පුලුවන්,,, එක කියවන කෙනාට තමන්ට ඕන දෙ විතරක් අරගන්න පුලුවන් හරියට මම දාපු සම්පුර්න ප්‍රකාශයෙන් ඔයා ටිකක් විතරක් අරගෙන කතා කරා වගේ....

මචන් තව කෙනෙක් සමාජයේ කිව්වා කියලා... තව කෙනෙක් කරා කියලා අපි එක කරන්න ඔන නැහැ... මොකද මගෙ යාලුවෝ ඉදලා තියනවා උන් කුඩු ගහනවා නමුත් මම කවදාවත් උන් කුඩු ගහනවා කියලා කුඩු ගහලා නැහැ... උන් එක කොච්චර ආතල් කිව්වත් මම දන්නවා එකේ රගේ.... අන්න ඒ වගේ ඔය පොත් වල තියන හැම දේවල්ම අපි අපේ ජිවිතයට ගන්න ඕන නැහැ.. අපි කරන්නේ අපේ පාලුව කාන්සිය යන්න හිත සන්තොස කරගන්න කියවන එක විතරයි...එක කියෙව්වා කියලා මම මැට්ටෙක්වත් මොඩයෙක්වත් වෙන්නෙ නැහැ... නමුත් මම මගේ දැනීමට කුමක් හෝ දෙයක් එකතු කර ගන්නවා....

මචන් හෙලයෝ පැත්ත ගියත් කට කැවත් කියන්න තියන දේ හැංගි හොරා නැතුව කියනවා මගේ එලකිරි නාමය හෙලයා... ඉතින් මම මගේ අදහස එකෙන් කියන්නේ නැතුව වෙන මොකෙන් කියන්නද යාලු....

මචන් අපි එකතු වෙලා කරන වැඩේ ගැන දුන්න අදහසට අපි ගරු කරනවා... ස්තුතියි... ඔයා ගාවත් පොත් තියනවා නම් අපිත් එක්ක බෙදාගන්න..

100% agreed,

මචන්

මම කියපු දේ තේරුම් ගන්න පුළුවන් එකෙක් දෙන්නෙක් හරි ඉන්න එක ගැන බොහොම සන්තෝෂයි!!!
:lol::lol::lol::lol::lol::lol:
 
hemantha007

Member
May 14, 2011
200
19
0

අනේ ඒ ටාර්සන් කතා පොත් ටික නැද්ද :D මං මාර ආසයි ඒ පොත් ටිකට (පරිවර්තන). :nerd:

පොත් ටික නම් තියනවා. නමුත් ඒවත් සුපිරි බොළඳ පොත් විදියට rate වෙච්ච ඒවා!!!!:lol::lol::lol:
 
prabha132

Member
Jul 18, 2008
52
0
0
machansla mage langa sinhala font nam ne.eth matath kiyanna deyak thiyenawa.mama engineer kenek.eth mama hemadama off wela awith elakiri ekata awith pothak balala dawasema thibuna stress adu karagannawa.e unata mama eka paththakin selfish kiyala mama piligannawa.mokada mama meke thiyena hema pothakma download kalata kisima dawasaka comment karala ne.ekata mata samaweyalla.eth mata kiyanna one meke inna set eka karanne godak loku deyak. helaya hemantha nam kiyapu nokiyapu hemotama godak thanx.mata kiyanna one mama me bolanda(samaharu kiyana widiyata) okkoma kiyawanawa.e eka adarshayata ganna nemei.rasaswadaya udesa.e nisa mata office time walin passe apahu mama udeta office yanne weda hondata plan karala stress nethuwa.ekata me elakiri eke inna hemotama godak thanx..........
 
hemantha007

Member
May 14, 2011
200
19
0
Last edited:

mafia_89

Member
Feb 26, 2008
2
0
0
machan do u guys know how to open an account with sl-unlimited.com.

I tried to register their but I did'nt get any confirmation mail. pls help with this
 
Agreed...:yes::yes::yes::yes::yes::yes:
 
hemantha007

Member
May 14, 2011
200
19
0
Chathurya - Edward Mallawaarachchi

Chathurya - Book 2
WARNING.

Download only those, who are interested in reading bolanda love stories...:lol::lol::lol::lol:

View attachment 31147

Chathurya - Edward Mallawaarachchi

:yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:

මේ බොළඳ ආදර කතා කියවන අයත් පොත් ඩවුන්ලෝඩ් කරගන්න කොට comment එකක් දාලම ඩවුන්ලෝඩ් කර ගන්න. නැත්නම් හිතෙන්නේ මේවට කවුරුවත් interest නැහැ කියල. එහෙම උනොත් මම ඊ ලඟට දාන්නේ මේ පොත් series එක...

View attachment 31149

:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
 
Last edited:
  • Like
Reactions: craabeysinghe

poddaa

Member
Jun 3, 2011
26
0
0
48
colombo
name-X and d3vi3

name-X & d3vi3,

Umbala dennatama ITHAAMA AADARAYEN kiyanne .... Umbalage oya kaalakanni comments me thread ekata kisima wadagath kamak naha .... umbalage oya haalpaaru wichaara wena thread ekak arala daapalla .......

(mama meka liwwe harima amaaruwen ... moko liyawennema kunuhabba.... thopi wage unta !@#$%$%:growl::growl::growl::growl::growl::growl:)
 
poddaa

Member
Jun 3, 2011
26
0
0
48
colombo
to hemantha007 & helaya

Machanla,

oya awajaathaka rilaw daaana dahapaduru comments walata reply karanna epalla ban .... ewa reply ekakatawath watinne neha,

mama me thread eke yana hana pothak ma harima aasawen kiyawanawa .... umbalage mahansiyata ithaama isthuuthi.

:):):):):):):):):):):):):love:
 
hemantha007

Member
May 14, 2011
200
19
0
Machanla,

oya awajaathaka rilaw daaana dahapaduru comments walata reply karanna epalla ban .... ewa reply ekakatawath watinne neha,

mama me thread eke yana hana pothak ma harima aasawen kiyawanawa .... umbalage mahansiyata ithaama isthuuthi.

:):):):):):):):):):):):):love:

Thanks machan...
 
SewwandiM

Member
Nov 27, 2008
3
1
3
ඕ මේ කියන කාරණේ නම් බොහෝම බරපතලයි. සමාජයට හරවත් දෙයක් දෙන එක තමයි වැදගත් කියන එක නොපිළිගැනීම හරි බරපතලයි. ඒ කියන්නේ අපෙ සමාජයට සමාජවිරෝධී ඊනියා සන්කල්පයක් උනත් පොතක් ලියලා එබ්බේව්වට කමක් නෑ කියන මට්ටමේ ඉන්නවා වගේ වැඩැක්. මෙහෙම ගියොත් අර චැනල් 4 එකේ පෙන්නාපු වීඩියෝ එක පොතක් ගහල පෙන්නුවොත් ඒ පොත සමාජය විසින් පිළිගත යුතුයි කියන්නා වැනි මතයක්.

මතක තබා ගන්න රචකයෙක්ට එහෙම හිතුමතේ ඕනම බහුබූතයක් ලියලා පාඨක මනස අවුල් කරන්න දෙන්න බෑ. මොකද ඒ පාඨකයා තමයි ඒ රටේ සමාජය වෙන්නේ.
සමාවෙන්න මෙහෙම කියනවට, හෙලයා කියන නමින් ඇවිල්ලා මෙහෙම ප්‍රකාශයක් කරපු එක ගැනත් මට දුකයි.

ඒත් මතන්ලා මේ කරන වැඩේ සිරා. බොරු කියන්න ඕන නෑ මට නම් කවදාවත් හිතෙන්නේ නෑ ස්කෑන් කර කර මෙච්චර මහන්සි වෙවී පොත් දාන්න. අනික සතයක්වත් ගන්නෙ නැතුව. උපරිමයි හොඳේ, උබලා නිකන් දෙය්යෝ වගේ සෙට් එකක්

යාලු තරහක් නැහැ ඔය කිව්වේ ඔයාගේ අදහසනේ , ඒත් ඔයා "සමාජවිරෝධී ඊනියා සන්කල්පයක්" කියල කියන්න හැදුවේ මොකද්ද ? මොකද මෙතනම වචන හැසිර වීමේ වරදක් තියෙනවා නේද ???
අනික යාලු ඔයා කියනවා රචකයට ඕනෑම බහුබූතයක් ලියල පාටක මනස අවුල් කරන්න දෙන්න බැලූ , ඒත් මේ පාර (2010 වර්ෂය) හොඳම පොත විදිහට තේරුණු තාරකා වාසලමුදලි ගේ කළු පොත ගැන මොකද කියන්නේ ??? ඔයා කියන ඔයා ප්‍රශස්ත පොත් ගොඩට නේද එකත් වැටෙන්නේ ? එතකොට එකෙන් දුන්න පණිවිඩය මොකද්ද ? ෆැන්ටසි පෙම්වතෙක් මවාගෙන තමන්ගේ සැමියාට වෛර කරලා පිස්සු හදාගන්න එකද ? එහෙමත් නැත්නම් චේති වගේ සමාජය දරුණු විදිහට පිළිකුල් කරන්න ඕන, වෛර කරන්න ඕන, එහෙමද ? එහ්මත් නැත්තම් Bandit Queen කියවපු හැමෝම ඊනියා සමාජයක ත්‍රස්තවාදියෝ වෙන්න ඕන. නැ යාලු , පොත කියන්නේ මනස වර්දනයට රුකුල් දෙන උපකාරකයක් විදිහට හිතන්න , ඒකෙන් ජීවිතය හොයන්න යන්න එපා මොකද පොතකින් අපි දකින දේවල් සාපේක්ෂ නිසා. , එකෙන් ලබාගත යුතු දේ තීරණය කරන්න ඕන කියවන පාටකයා. මොකද පාටකයෙක් පොතක් කියවන අවස්ථාව තවත් කෙනෙක්ට වෙනස් ඒවගේම එයාගේ අවශ්‍යතාවය වෙනස් ඒක නිසා අපිට කියන්න බෑ නේද මේ පොත සමාජ විරෝධී , මේ පොත හොඳ දෙයක් , මේ පොත මනස අවුල් කරනවා වගේ දේවල් ??? මොකද කෙනෙක්ට අනවශ්‍ය දේ තවත් කෙනෙක්ගේ අත්‍යවශ්‍යම දෙයක් වෙන්න පුළුවන් නිසා :)
 
Last edited:
  • Like
Reactions: d3v13

mafia_89

Member
Feb 26, 2008
2
0
0
machan do u guys know how to open an account with sl-unlimited.com.

I tried to register their but I did'nt get any confirmation mail. pls help with this
 
May 19, 2011
22
0
0
oyagollo ona book 1 danna, api kamathi, mokada oyala vage sevayak hamotama karanna baha, baninna vitharai puluwan, my opinion is bolanda unath serious unath api danaganna one api mokakda kiyavapu evain adarshayata ganna one kiyala
keep going..........................
 
Nov 25, 2009
495
51
0
machansla mage langa sinhala font nam ne.eth matath kiyanna deyak thiyenawa.mama engineer kenek.eth mama hemadama off wela awith elakiri ekata awith pothak balala dawasema thibuna stress adu karagannawa.e unata mama eka paththakin selfish kiyala mama piligannawa.mokada mama meke thiyena hema pothakma download kalata kisima dawasaka comment karala ne.ekata mata samaweyalla.eth mata kiyanna one meke inna set eka karanne godak loku deyak. helaya hemantha nam kiyapu nokiyapu hemotama godak thanx.mata kiyanna one mama me bolanda(samaharu kiyana widiyata) okkoma kiyawanawa.e eka adarshayata ganna nemei.rasaswadaya udesa.e nisa mata office time walin passe apahu mama udeta office yanne weda hondata plan karala stress nethuwa.ekata me elakiri eke inna hemotama godak thanx..........

comments ona naha saho... katahari api karana de wadagath unanam achcharay....