Sinhala novels mega thread

d3v13

Member
Mar 26, 2010
3,414
33
0
[FONT=&quot]බොළඳ ආදර කතා කියවන සියලුදෙනා මැට්ටෝ, බූරුවෝ ලෙස හැඳින්වීම යුක්තිසහගතද?[/FONT]

[FONT=&quot]මචන්,[/FONT]

[FONT=&quot]මිනිස්සු හැමෝම එකම විදියේ පොත් කියවන්න ආස නැහැ . ඒ වගේම තමයී ඔක්කොම බොළඳ පොත් පහත ඒවත් නෙවෙයි. ඒ කොහොම උනත් ඒ පොත් කියවන අය මෝඩයෝ, බුරුවො කියන එක මෝඩ කතාවක් විදියට මම දකිනවා. උඹ කොහොමද දන්නේ ඒ මිනිස්සුන්ගේ අධ්‍යාපන මට්ටම සහ හැකියාවන් මොනවද කියල.
[/FONT]

[FONT=&quot]
[/FONT]

[FONT=&quot]උදාහරනයක් විදියට හිතට සැනසුම් සුවයක් ලබා ගන්න බොළඳ අදර කතා කියවන [/FONT]Doctors[FONT=&quot]ල[/FONT], Engineers[FONT=&quot]ල[/FONT], [FONT=&quot]වගේම [/FONT]Management Field [FONT=&quot]වල වැඩ කරන අයත් ඉන්න පුළුවන්. ඒ වගේම උඹ චෝදනා කරන විදියට ඒ අය අතර [/FONT]Educational qualifications [FONT=&quot]නැති අයත් ඉන්න පුළුවන්. මචන් බොළඳ ආදර කතා කියන්නෙත් සාහිත්‍ය, විමර්ශන, වගේම තවත් පොත් වර්ගයක් විතරයි.
[/FONT]

If you don’t want to read them that’s fine, just don’t read. No one is forcing you to read them.

[FONT=&quot]නමුත් අනිත් අයට ඒ අය කැමති ඒවා කියවන්න දිපන් . ඒ අයටත්, ඒ අයගේ කමත්තටත් ගරහන්න එපා. මේ ලෝකේ [/FONT]“Individual Differences” [FONT=&quot]කියලා දෙයක් තියනවා. ඒ කියන්නේ කෙනෙක් කැමති දෙකට තව කෙනෙක් අකමැති වෙන්න පුළුවන්. [/FONT]“Individual Differences”[FONT=&quot] තෙරුම් ගත්ත අය කරන්න ඕනේ අනිත් අයගේ කැමැත්තටත් ඉඩ දෙන එකයි. නැතුව බොරුවට අනුන්ව විවේචනය කරලා තමුන් පොරක් ලෙස හුවා දැක්වීම නොවේ.[/FONT]

[FONT=&quot]උදාහරනයක් විදියට සමහරු පාට අදුම් අදින්න කැමතියි. සමහරු සුදු පාට, ලා පාට විතරක් අදින්න කැමතියි. ඒ දෙගොල්ලන්ටම ඒ ගොල්ලන්ගේ කැමත්ත අකැමැත්ත සදහා හොද හෙතු තියනවා. නමුත් කවුරු හරි බුරුවෙක්‌ මේ ලෝකේ හැමෝම සුදු විතරක් අදින්න ඕන , නැත්නම් පාට විතරක් අදින්න ඕන කියල නීතියක් දැම්මොත් මොකද වෙන්නේ. එක අසාධාරණයි නේද?[/FONT]
[FONT=&quot]
[/FONT]

“Individual Differences”[FONT=&quot] ඉගෙන ගැනීමේ තියන වැදගත්කම තමා, අනුන්ගේ මත ඉවසන්න පුළුවන්කම ඇතිකර ගැනීම. නැතුව තමන්ගේ මතය පමණක් හරි කියලා අනුන් කෙරෙහි තමන්ගේ මත බලපවත්වන්න ගියහම ගැටුම ඇතිවෙනවා.:lol::lol::lol::lol::lol::lol:[/FONT]
[FONT=&quot] ඒ වගේම උඹට ඉගෙනගන්න දෙයක් තියනවා. [/FONT]“Individual Differences[FONT=&quot]” කියන්නේ මොනවද, අනුන්ගේ කැමත්තට ගරු කරන්නේ කොහොමද කියලා “[/FONT]Individual differences psychology[FONT=&quot]” - [/FONT]http://en.wikipedia.org/wiki/Individual_differences_psychology[FONT=&quot] මේක කියවලා තෙරුම් ගන්න.[/FONT]

[FONT=&quot] මම දෙවනියට දැම්ම [/FONT]Orczy[FONT=&quot] බැරන්වරිය ගේ [/FONT]THE SCARLET PIMPERNEL[FONT=&quot] සහ දූමා ගේ [/FONT]THE COUNT OF MONTE CRISTO[FONT=&quot] වගේ පොත් උසස් නිර්මාණ විදියට මුළු ලෝකෙම පිළිගෙන තියනවා. මම ඔය හැම ජාතියකම පොත් කියවලත් තියනවා, [/FONT]UL[FONT=&quot] කරලත් තියනවා. ඒ එකේ එක ජාතියේ පොත් කියවීමෙන් ලැබෙන්නේ වෙනස් රසයක්.
[/FONT]

[FONT=&quot]
[/FONT]

[FONT=&quot]උඹ කිව්ව විදියට බොළඳ ආදර කතා කියවන අය අතර සමාජ මට්ටම හා අධ්‍යාපන මට්ටම අඩු අයත් ඉන්නවා. ඒ ගැන විවාදයක් නැහැ. නමුත් ඒ පොත් කියවන හැමෝම මැට්ටෝ කියන එකනම් විවාදයට බඳුන් කල යුත්තක්.
[/FONT]

[FONT=&quot]ඒකට හේතුව ඔය ඒ ප්‍රකාශය මගින් මේ සයිට් එකේ ඉන්න හුඟ දෙනෙකුට අපහාස කරලා තියන නිසා. [/FONT]
[FONT=&quot]ඔයාගේ කියමනට අනුව වර්ෂා,චාතුර්යා,දයාබර නෝටි, සෙනුරි, සපූ, සත්පියුම් පැතුම් වගේ පොත් දාන, කියවන හැමෝම මැට්ටෝ, බූරුවෝ!!! [/FONT]
[FONT=&quot]
[/FONT]

[FONT=&quot]මම මේ ගැන [/FONT]discussion[FONT=&quot] එකක් පටන් ගන්නම්. කාගේත් පොදු [/FONT]comments[FONT=&quot] වලින් මේ ලෝකෙට බොළඳ ආදර කතා ඕන නැහැ, ඒවා කියවන හැමෝම මැට්ටෝ කියල ඔප්පු උනොත් ඒ [/FONT]subject[FONT=&quot] එක සදහට අතැරලා දාමු.[/FONT]
[FONT=&quot]
[/FONT]

[FONT=&quot]මගේ අදහස පොත් කතුවරු විකුණන්නේ ඔවුන්ගේ හැකියාව! පොත් කියවන අයට කැමති පොත් කියවන්නත් අකමැති පොත් නොකියවන්නත් අයිතිය තියනවා. නමුත් ඒ කාටවත් ගරහන්න, කිසිකෙනෙකුට අයිතියක් නැහැ.[/FONT]

Guys, Girls,[FONT=&quot] ඔයගොල්ලෝ හැමෝගෙම මේ සම්බන්ධව පොදු [/FONT]comments[FONT=&quot] මට ඕනේ. ඔයගොල්ලන්ගේ පොදු [/FONT]comments[FONT=&quot] උඩ තමයි වර්ෂා, චාතුර්යා වගේ [/FONT]novel series[FONT=&quot] දිගටම ගෙනියනවද, ඉදිරියට එන පොත් [/FONT]upload[FONT=&quot] කරනවද කියන එක තිරණය වෙන්නේ.[/FONT]
So I need your comments here or there @ [FONT=&quot]බොළඳ ආදර කතා කියවන සියලුදෙනා මැට්ටෝ, බූරුවෝ ලෙස හැඳින්වීම යුක්තිසහගතද? [/FONT]http://www.o3wall.com/forum/topic/349

මෙතන මට නම් හිතෙන්නේ තේරුම් ගැනීමේ ප්‍රශ්නයක් තියෙන්නේ. කලින් බොළඳ කතා කියපු කෙනාගෙ වචන වලට එකඟ නොවුනත් ඔහුගේ අදහසට එකඟයි.

ඔබ අපි හැමෝම දන්නවා චායා එකේ පිළිබිඹු කරන ආදරයයි මලවුන්ගේ අවුරුදුදා වල ආදරයයි කියන දෙකේ අර්තකතන සම්පූර්ණ දෙකක් කියල. අනික මේ දෙකෙන් කෝක හරියටම කියවන පාඨකයෙකුගේ හැඟීම් ගැන කතා කරනවද කියලාත් හැමෝම දන්නවා.

මගේ මතය නම් සරත්චන්ද්‍රයන් ලා ආදරය ආත්මීය කරද්දී ඊට සාපේක්ෂව අද ඉන්න නව කතෘන් එක බොළඳ කරා.
වෙනත් වචන වලින් කිව්වොත් මිනිසුන්ගේ රසාස්වාදන හැකියාවන් මොට්ට කරා.

ඕනෙම පොතක් කළ එළි බසින කොට ඒක්ට විවිධ ප්‍රශ0සා මෙන්ම් විවේචන එල්ල කළ හැකියි. එහෙම විවේචන එල්ල කිරීමේදී තමයි වත්මන් ඔය කියන පොත් වලට "බොළඳ" ලේබලය වැදුනේ.
අපි මොකද කරන්න ඕන පාඨකයන් විදියට? උසස් යැයි සැලකෙන නිර්මාණ කරන්න පිරිස් දිරි ගන්වන්න ඕන. එහෙනම් බොළඳ පොතට අද තියෙන ඉල්ලුම අඩු කරන්න ඕන. තවත් සරත්චන්ද්‍ර ලා බිහි කරන්න ඕන.
 
d3v13

Member
Mar 26, 2010
3,414
33
0
හෙලයා;10493867 said:
මචන් හේමා බලපන් දවසකට කී දෙනෙක් හොයනවාද මේ බොලද පොත් ඉන්ටර්නෙට් එකේ... ලංකාවේ පොත් සාප්පු වල... එහෙම කරන්නේ ලංකාවේ ඉන්නේ මොඩයෝ බුරුවෝ නිසාද?... අනික අපිට පුලුවන්ද සුජීවගේ පරන පොතක් (දැන් කාන්ඩ 10ක් උනත් ප්‍රින්ට් කරලා ඇති එකක්) ලංකාවේ බුක් සොප් එකක හොයන්න... බැහැ නේද?... අයේ කතා කුමකටද සහෝ....ඔය තියෙන්නෙ උත්තරේ.. ලංකාවේ මම දන්න විදිහට වැඩියෙන්ම කියවන්නේ සුජීව,යොව්වන ලාගේ පොත්... ඒ මිනිස්සු විකුනන්නේ තමන්ගේ හැකියාව.... සුජීව, යොව්වන, වගේ අපේ හිත් වලට වදින්න කතා ලියන මිනිස්සු තව අවෙඩි කාලයක් ජිවත් වෙලා අපි වෙනුවෙන් පොත් ලියන්න ලැබේවා කියලා එක හිතෙන් පාර්තනා කරමි... ඒ වගේම වගේම සල්ලි දීලා මේ පොත් අරගෙන අනිත් අය එකක බෙදා ගන්න ඔයා වගේම නම නොදන්න අයටත් බොහොම ස්තුතියි... ඔයාලට ගොඩාක් පින්

ඉල්ලුම බලලා පාඨක මට්ටම මනින්න බෑ.
ල0කාව පුරා සිගරට් එකට කොච්චර ඉල්ලුම තිබ්බත් ඒ සිගරට් එක කවදාවත් හොඳයි කියල කියන්න පුලුවන්ද? නිකොටීන් චුවින්ගම් එකට ඉල්ලුම නැති උනත් ඒක තමයි අර සිගරට් බොන මිනිස්සුන්ට තියේන එකම සහනය.
හොඳ නිර්මාණ වල ලොකූ අඩුවක් තියෙනවා මේ කාලේ. ඒ නියගෙට අම්ල වැස්සක් වැස්සා. ඒත් මිනිස්සු හිතුවේ මේක මොකක් හරි වැස්සක් නෙ, කමක් නෑ, මේ වැස්ස අපිට කොච්චර එකක්ද කියල තෙමෙන්න ගියා. ඇත්ත වැස්සක් දැකලා නැති මනුස්සය එහෙම තෙමුනත් ඇත්ත වැස්ස දන්න මනුස්සය ඒකේ තෙමුනෙ නෑ. අර තෙමුනු මිනිස්සුන්ගේ රසාස්වාදය කියන ඇඟ දියවෙලා ගියා ඔවුන්ටත් නොදැනීම.
(මට හිතෙන දේ කිවුවේ. වාද විවාද වුවමනා නෑ.)
 
hemantha007

Member
May 14, 2011
200
19
0
View attachment 31131
[FONT=&quot]බොළඳ ආදර කතා කියවන සියලුදෙනා මැට්ටෝ, බූරුවෝ ලෙස හැඳින්වීම යුක්තිසහගතද?[/FONT]

[FONT=&quot]මචන්,[/FONT]

[FONT=&quot]මිනිස්සු හැමෝම එකම විදියේ පොත් කියවන්න ආස නැහැ . ඒ වගේම තමයී ඔක්කොම බොළඳ පොත් පහත ඒවත් නෙවෙයි. ඒ කොහොම උනත් ඒ පොත් කියවන අය මෝඩයෝ, බුරුවො කියන එක මෝඩ කතාවක් විදියට මම දකිනවා. උඹ කොහොමද දන්නේ ඒ මිනිස්සුන්ගේ අධ්‍යාපන මට්ටම සහ හැකියාවන් මොනවද කියල.
[/FONT]

[FONT=&quot]
[/FONT]

[FONT=&quot]උදාහරනයක් විදියට හිතට සැනසුම් සුවයක් ලබා ගන්න බොළඳ අදර කතා කියවන [/FONT]Doctors[FONT=&quot]ල[/FONT], Engineers[FONT=&quot]ල[/FONT], [FONT=&quot]වගේම [/FONT]Management Field [FONT=&quot]වල වැඩ කරන අයත් ඉන්න පුළුවන්. ඒ වගේම උඹ චෝදනා කරන විදියට ඒ අය අතර [/FONT]Educational qualifications [FONT=&quot]නැති අයත් ඉන්න පුළුවන්. මචන් බොළඳ ආදර කතා කියන්නෙත් සාහිත්‍ය, විමර්ශන, වගේම තවත් පොත් වර්ගයක් විතරයි.
[/FONT]

If you don’t want to read them that’s fine, just don’t read. No one is forcing you to read them.

[FONT=&quot]නමුත් අනිත් අයට ඒ අය කැමති ඒවා කියවන්න දිපන් . ඒ අයටත්, ඒ අයගේ කමත්තටත් ගරහන්න එපා. මේ ලෝකේ [/FONT]“Individual Differences” [FONT=&quot]කියලා දෙයක් තියනවා. ඒ කියන්නේ කෙනෙක් කැමති දෙකට තව කෙනෙක් අකමැති වෙන්න පුළුවන්. [/FONT]“Individual Differences”[FONT=&quot] තෙරුම් ගත්ත අය කරන්න ඕනේ අනිත් අයගේ කැමැත්තටත් ඉඩ දෙන එකයි. නැතුව බොරුවට අනුන්ව විවේචනය කරලා තමුන් පොරක් ලෙස හුවා දැක්වීම නොවේ.[/FONT]

[FONT=&quot]උදාහරනයක් විදියට සමහරු පාට අදුම් අදින්න කැමතියි. සමහරු සුදු පාට, ලා පාට විතරක් අදින්න කැමතියි. ඒ දෙගොල්ලන්ටම ඒ ගොල්ලන්ගේ කැමත්ත අකැමැත්ත සදහා හොද හෙතු තියනවා. නමුත් කවුරු හරි බුරුවෙක්‌ මේ ලෝකේ හැමෝම සුදු විතරක් අදින්න ඕන , නැත්නම් පාට විතරක් අදින්න ඕන කියල නීතියක් දැම්මොත් මොකද වෙන්නේ. එක අසාධාරණයි නේද?[/FONT]
[FONT=&quot]
[/FONT]

“Individual Differences”[FONT=&quot] ඉගෙන ගැනීමේ තියන වැදගත්කම තමා, අනුන්ගේ මත ඉවසන්න පුළුවන්කම ඇතිකර ගැනීම. නැතුව තමන්ගේ මතය පමණක් හරි කියලා අනුන් කෙරෙහි තමන්ගේ මත බලපවත්වන්න ගියහම ගැටුම ඇතිවෙනවා.:lol::lol::lol::lol::lol::lol:[/FONT]
[FONT=&quot] ඒ වගේම උඹට ඉගෙනගන්න දෙයක් තියනවා. [/FONT]“Individual Differences[FONT=&quot]” කියන්නේ මොනවද, අනුන්ගේ කැමත්තට ගරු කරන්නේ කොහොමද කියලා “[/FONT]Individual differences psychology[FONT=&quot]” - [/FONT]http://en.wikipedia.org/wiki/Individual_differences_psychology[FONT=&quot] මේක කියවලා තෙරුම් ගන්න.[/FONT]

[FONT=&quot] මම දෙවනියට දැම්ම [/FONT]Orczy[FONT=&quot] බැරන්වරිය ගේ [/FONT]THE SCARLET PIMPERNEL[FONT=&quot] සහ දූමා ගේ [/FONT]THE COUNT OF MONTE CRISTO[FONT=&quot] වගේ පොත් උසස් නිර්මාණ විදියට මුළු ලෝකෙම පිළිගෙන තියනවා. මම ඔය හැම ජාතියකම පොත් කියවලත් තියනවා, [/FONT]UL[FONT=&quot] කරලත් තියනවා. ඒ එකේ එක ජාතියේ පොත් කියවීමෙන් ලැබෙන්නේ වෙනස් රසයක්.
[/FONT]

[FONT=&quot]
[/FONT]

[FONT=&quot]උඹ කිව්ව විදියට බොළඳ ආදර කතා කියවන අය අතර සමාජ මට්ටම හා අධ්‍යාපන මට්ටම අඩු අයත් ඉන්නවා. ඒ ගැන විවාදයක් නැහැ. නමුත් ඒ පොත් කියවන හැමෝම මැට්ටෝ කියන එකනම් විවාදයට බඳුන් කල යුත්තක්.
[/FONT]

[FONT=&quot]ඒකට හේතුව ඔය ඒ ප්‍රකාශය මගින් මේ සයිට් එකේ ඉන්න හුඟ දෙනෙකුට අපහාස කරලා තියන නිසා. [/FONT]
[FONT=&quot]ඔයාගේ කියමනට අනුව වර්ෂා,චාතුර්යා,දයාබර නෝටි, සෙනුරි, සපූ, සත්පියුම් පැතුම් වගේ පොත් දාන, කියවන හැමෝම මැට්ටෝ, බූරුවෝ!!! [/FONT]
[FONT=&quot]
[/FONT]

[FONT=&quot]මම මේ ගැන [/FONT]discussion[FONT=&quot] එකක් පටන් ගන්නම්. කාගේත් පොදු [/FONT]comments[FONT=&quot] වලින් මේ ලෝකෙට බොළඳ ආදර කතා ඕන නැහැ, ඒවා කියවන හැමෝම මැට්ටෝ කියල ඔප්පු උනොත් ඒ [/FONT]subject[FONT=&quot] එක සදහට අතැරලා දාමු.[/FONT]
[FONT=&quot]
[/FONT]

[FONT=&quot]මගේ අදහස පොත් කතුවරු විකුණන්නේ ඔවුන්ගේ හැකියාව! පොත් කියවන අයට කැමති පොත් කියවන්නත් අකමැති පොත් නොකියවන්නත් අයිතිය තියනවා. නමුත් ඒ කාටවත් ගරහන්න, කිසිකෙනෙකුට අයිතියක් නැහැ.[/FONT]

Guys, Girls,[FONT=&quot] ඔයගොල්ලෝ හැමෝගෙම මේ සම්බන්ධව පොදු [/FONT]comments[FONT=&quot] මට ඕනේ. ඔයගොල්ලන්ගේ පොදු [/FONT]comments[FONT=&quot] උඩ තමයි වර්ෂා, චාතුර්යා වගේ [/FONT]novel series[FONT=&quot] දිගටම ගෙනියනවද, ඉදිරියට එන පොත් [/FONT]upload[FONT=&quot] කරනවද කියන එක තිරණය වෙන්නේ.[/FONT]
So I need your comments here or there @ [FONT=&quot]බොළඳ ආදර කතා කියවන සියලුදෙනා මැට්ටෝ, බූරුවෝ ලෙස හැඳින්වීම යුක්තිසහගතද? [/FONT]http://www.o3wall.com/forum/topic/349

http://www.o3wall.com/forum/topic/349
Thanks for your comments so far...:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
 
Last edited:

hemantha007

Member
May 14, 2011
200
19
0
බොළඳ ආදර කතා කියවන සියලුදෙනා මැට්ටෝ, බූරු&#352

[FONT=&quot]ආචාර්ය කේ.ජි.කරුණාතිලක මහතා සිය කෝනාන් සිංහල [/FONT][FONT=&quot]පරිවර්තනයේදී[/FONT][FONT=&quot] පැහැදිලි කිරීමට උත්සුක වුයේද ඉහත කී ගටලුවමය.[/FONT]
View attachment 31134

[FONT=&quot]එතුමන්ගේ [/FONT][FONT=&quot]ටාර්සන් [/FONT][FONT=&quot][/FONT][FONT=&quot] [/FONT][FONT=&quot] [/FONT][FONT=&quot] නවකතා මාලාව ඉදිරිපත්කිරිමේදී එහි ප්‍රස්තවනාවෙන් පැහැදිලි කලේද මෙම [/FONT][FONT=&quot]ගැටලුවමය.[/FONT][FONT=&quot][/FONT][FONT=&quot] [/FONT][FONT=&quot][/FONT]

View attachment 31135

View attachment 31136

So people please be intelligent enough to understand this...
[FONT=&quot]පොත් කියවන අයට කැමති පොත් කියවන්නත් අකමැති පොත් නොකියවන්නත් අයිතිය තියනවා. නමුත් ඒ කාටවත් ගරහන්න, කිසිකෙනෙකුට අයිතියක් නැහැ. [/FONT][FONT=&quot]ආදර කතා කියවන සියලුදෙනා මැට්ටෝ, බූරුවෝ ලෙස හැඳින්වීම [/FONT]
[FONT=&quot]අයුක්තිසහගතයි.!!!
[/FONT]

[FONT=&quot]මේක කිව්වා කියල කවුරුවත් තරහා ගන්න අවශ්‍ය නැහැ. මම කිව්වේ සනාතනික සත්‍යයක් පමණයි!!!:lol::lol::lol::lol::lol:[/FONT]
 
Last edited:

apjayasooriya

Active member
  • Jun 6, 2011
    351
    30
    28
    45
    divulapitiya
    [FONT=&quot]බොළඳ ආදර කතා කියවන සියලුදෙනා මැට්ටෝ, බූරුවෝ ලෙස හැඳින්වීම යුක්තිසහගතද?[/FONT]

    [FONT=&quot]මචන්,[/FONT]

    [FONT=&quot]මිනිස්සු හැමෝම එකම විදියේ පොත් කියවන්න ආස නැහැ . ඒ වගේම තමයී ඔක්කොම බොළඳ පොත් පහත ඒවත් නෙවෙයි. ඒ කොහොම උනත් ඒ පොත් කියවන අය මෝඩයෝ, බුරුවො කියන එක මෝඩ කතාවක් විදියට මම දකිනවා. උඹ කොහොමද දන්නේ ඒ මිනිස්සුන්ගේ අධ්‍යාපන මට්ටම සහ හැකියාවන් මොනවද කියල.
    [/FONT]

    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]උදාහරනයක් විදියට හිතට සැනසුම් සුවයක් ලබා ගන්න බොළඳ අදර කතා කියවන [/FONT]Doctors[FONT=&quot]ල[/FONT], Engineers[FONT=&quot]ල[/FONT], [FONT=&quot]වගේම [/FONT]Management Field [FONT=&quot]වල වැඩ කරන අයත් ඉන්න පුළුවන්. ඒ වගේම උඹ චෝදනා කරන විදියට ඒ අය අතර [/FONT]Educational qualifications [FONT=&quot]නැති අයත් ඉන්න පුළුවන්. මචන් බොළඳ ආදර කතා කියන්නෙත් සාහිත්‍ය, විමර්ශන, වගේම තවත් පොත් වර්ගයක් විතරයි.
    [/FONT]

    If you don’t want to read them that’s fine, just don’t read. No one is forcing you to read them.

    [FONT=&quot]නමුත් අනිත් අයට ඒ අය කැමති ඒවා කියවන්න දිපන් . ඒ අයටත්, ඒ අයගේ කමත්තටත් ගරහන්න එපා. මේ ලෝකේ [/FONT]“Individual Differences” [FONT=&quot]කියලා දෙයක් තියනවා. ඒ කියන්නේ කෙනෙක් කැමති දෙකට තව කෙනෙක් අකමැති වෙන්න පුළුවන්. [/FONT]“Individual Differences”[FONT=&quot] තෙරුම් ගත්ත අය කරන්න ඕනේ අනිත් අයගේ කැමැත්තටත් ඉඩ දෙන එකයි. නැතුව බොරුවට අනුන්ව විවේචනය කරලා තමුන් පොරක් ලෙස හුවා දැක්වීම නොවේ.[/FONT]

    [FONT=&quot]උදාහරනයක් විදියට සමහරු පාට අදුම් අදින්න කැමතියි. සමහරු සුදු පාට, ලා පාට විතරක් අදින්න කැමතියි. ඒ දෙගොල්ලන්ටම 474; ගොල්ලන්ගේ කැමත්ත අකැමැත්ත සදහා හොද හෙතු තියනවා. නමුත් කවුරු හරි බුරුවෙක්‌ මේ ලෝකේ හැමෝම සුදු විතරක් අදින්න ඕන , නැත්නම් පාට විතරක් අදින්න ඕන කියල නීතියක් දැම්මොත් මොකද වෙන්නේ. එක අසාධාරණයි නේද?[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    “Individual Differences”[FONT=&quot] ඉගෙන ගැනීමේ තියන වැදගත්කම තමා, අනුන්ගේ මත ඉවසන්න පුළුවන්කම ඇතිකර ගැනීම. නැතුව තමන්ගේ මතය පමණක් හරි කියලා අනුන් කෙරෙහි තමන්ගේ මත බලපවත්වන්න ගියහම ගැටුම ඇතිවෙනවා.:lol::lol::lol::lol::lol::lol:[/FONT]
    [FONT=&quot] ඒ වගේම උඹට ඉගෙනගන්න දෙයක් තියනවා. [/FONT]“Individual Differences[FONT=&quot]” කියන්නේ මොනවද, අනුන්ගේ කැමත්තට ගරු කරන්නේ කොහොමද කියලා “[/FONT]Individual differences psychology[FONT=&quot]” - [/FONT]http://en.wikipedia.org/wiki/Individual_differences_psychology[FONT=&quot] මේක කියවලා තෙරුම් ගන්න.[/FONT]

    [FONT=&quot] මම දෙවනියට දැම්ම [/FONT]Orczy[FONT=&quot] බැරන්වරිය ගේ [/FONT]THE SCARLET PIMPERNEL[FONT=&quot] සහ දූමා ගේ [/FONT]THE COUNT OF MONTE CRISTO[FONT=&quot] වගේ පොත් උසස් නිර්මාණ විදියට මුළු ලෝකෙම පිළිගෙන තියනවා. මම ඔය හැම ජාතියකම පොත් කියවලත් තියනවා, [/FONT]UL[FONT=&quot] කරලත් තියනවා. ඒ එකේ එක ජාතියේ පොත් කියවීමෙන් ලැබෙන්නේ වෙනස් රසයක්.
    [/FONT]

    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]උඹ කිව්ව විදියට බොළඳ ආදර කතා කියවන අය අතර සමාජ මට්ටම හා අධ්‍යාපන මට්ටම අඩු අයත් ඉන්නවා. ඒ ගැන විවාදයක් නැහැ. නමුත් ඒ පොත් කියවන හැමෝම මැට්ටෝ කියන එකනම් විවාදයට බඳුන් කල යුත්තක්.
    [/FONT]

    [FONT=&quot]ඒකට හේතුව ඔය ඒ ප්‍රකාශය මගින් මේ සයිට් එකේ ඉන්න හුඟ දෙනෙකුට අපහාස කරලා තියන නිසා. [/FONT]
    [FONT=&quot]ඔයාගේ කියමනට අනුව වර්ෂා,චාතුර්යා,දයාබර නෝටි, සෙනුරි, සපූ, සත්පියුම් පැතුම් වගේ පොත් දාන, කියවන හැමෝම මැට්ටෝ, බූරුවෝ!!! [/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]මම මේ ගැන [/FONT]discussion[FONT=&quot] එකක් පටන් ගන්නම්. කාගේත් පොදු [/FONT]comments[FONT=&quot] වලින් මේ ලෝකෙට බොළඳ ආදර කතා ඕන නැහැ, ඒවා කියවන හැමෝම මැට්ටෝ කියල ඔප්පු උනොත් ඒ [/FONT]subject[FONT=&quot] එක සදහට අතැරලා දාමු.[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]මගේ අදහස පොත් කතුවරු විකුණන්නේ ඔවුන්ගේ හැකියාව! පොත් කියවන අයට කැමති පොත් කියවන්නත් අකමැති පොත් නොකියවන්නත් අයිතිය තියනවා. නමුත් ඒ කාටවත් ගරහන්න, කිසිකෙනෙකුට අයිතියක් නැහැ.[/FONT]

    Guys, Girls,[FONT=&quot] ඔයගොල්ලෝ හැමෝගෙම මේ සම්බන්ධව පොදු [/FONT]comments[FONT=&quot] මට ඕනේ. ඔයගොල්ලන්ගේ පොදු [/FONT]comments[FONT=&quot] උඩ තමයි වර්ෂා, චාතුර්යා වගේ [/FONT]novel series[FONT=&quot] දිගටම ගෙනියනවද, ඉදිරියට එන පොත් [/FONT]upload[FONT=&quot] කරනවද කියන එක තිරණය වෙන්නේ.[/FONT]
    So I need your comments here or there @ [FONT=&quot]බොළඳ ආදර කතා කියවන සියලුදෙනා මැට්ටෝ, බූරුවෝ ලෙස හැඳින්වීම යුක්තිසහගතද? [/FONT]http://www.o3wall.com/forum/topic/349

    machan mama danna tharamen sambawya ganaye pothak liyanawata wadiya amarui eya kiyana bolada pothak liyanaeka.poddak aragena balanna mr.sujeewage hari mr.samindagehari kagehari bolada kiyana novel ekk argena ewaliynna eyala kochchara kattak kanna onedakiyala.pothe thiyana hama sthanayakma gana danumathiyenna ona .minissunge wiwida adahas danagenainna one.maya kiyala thiyenne eyata katata apuwa eka nisa kawruth dukwenna epa.thawa deyak mama athulu godak aya wehesila wada karana aya api awidilla nawal ekak welawa tiyana welawaka kiyawanawa.poddak hithanna api oya kiyana jathiye kathawak ewelawata kiyewwoth apita monawada wenne kiyala. bolada katha kiyawala kalaya nasthi kala kiyapu kenata kiyanne yata kiyawanna barinam oyakamathi pothk ara gena kiyawanna.anik ayage dewal walata bada karanne nathuwa. poth dana hamotama mama thanks kiyanawa aneka warayak oyala hithanna sewayak karanne kiyala .ewagema meya site eka wahanna haei wena dekata hari apu anathurak wennath puluwan bawa
     
    Nov 25, 2009
    495
    51
    0

    [FONT=&quot]ආචාර්ය කේ.ජි.කරුණාතිලක මහතා සිය කෝනාන් සිංහල [/FONT][FONT=&quot]පරිවර්තනයේදී[/FONT][FONT=&quot] පැහැදිලි කිරීමට උත්සුක වුයේද ඉහත කී ගටලුවමය.[/FONT]
    View attachment 31134

    [FONT=&quot]එතුමන්ගේ [/FONT][FONT=&quot]ටාර්සන් [/FONT][FONT=&quot] නවකතා මාලාව ඉදිරිපත්කිරිමේදී එහි ප්‍රස්තවනාවෙන් පැහැදිලි කලේද මෙම [/FONT][FONT=&quot]ගැටලුවමය.[/FONT]

    View attachment 31135

    View attachment 31136

    So people please be intelligent enough to understand this...
    [FONT=&quot]පොත් කියවන අයට කැමති පොත් කියවන්නත් අකමැති පොත් නොකියවන්නත් අයිතිය තියනවා. නමුත් ඒ කාටවත් ගරහන්න, කිසිකෙනෙකුට අයිතියක් නැහැ. [/FONT][FONT=&quot]ආදර කතා කියවන සියලුදෙනා මැට්ටෝ, බූරුවෝ ලෙස හැඳින්වීම [/FONT]
    [FONT=&quot]අයුක්තිසහගතයි.!!!
    [/FONT]

    [FONT=&quot]මේක කිව්වා කියල කවුරුවත් තරහා ගන්න අවශ්‍ය නැහැ. මම කිව්වේ සනාතනික සත්‍යයක් පමණයි!!!:lol::lol::lol::lol::lol:[/FONT]

    අනිවා අනිවා මම නම් කියවන්නේ ඒ වගේ කතා තමයි (ඔය බොලද කියන එවා)... ඔන්න එවා කියවන සෙට් එකට ඊලග පොත් දයාබර නොටි 3 වෙනි පොත දැන් o3wall.com එකේ... මම නම් ඔය බොලද කතාවට පට්ට ආසයි... මොකද ඔකේ නොටි කියන බුවා තනිකර මම වගේ බුවෙක්
     
    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    හෙලයා;10490368 said:
    183-asa.JPG

    Download
    11.gif

    හෙලයා;10495323 said:
    දායාබර නොටි 3

    http://www.o3wall.com/forum/topic/284
    11.gif
    ...බොහොම ස්තූතියි යාලුවා...
     
    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    205
    63
    "Location—UnknowN"
    Think on this....

    My dear Brothers.....:)

    මට පේන්නෙ මම කියපුදෙය බොහෝ දෙනෙක් ග්‍රහනය කරගන තියෙන්නෙ වැරදි ව්දිහට.:no: මම තරයේම විස්වාසකරන දෙයක් තමයි මේකට මොකක් හරි පොතක් දාපු අය කරේ බොහොම ලොකු සේවයක්!! මොකද මොන ආකාරයක හරි පොතක් කියවන පුද්ගලයේක්ගෙ කිසිමදෙයක් නොකියවන අයෙකුටවඩා වටිනාකමක් තියනවා...:)

    අනිකතමයි මම කරේ පොදු හා පට්සෝතගාමී අදහස් දැක්වීමක් මිසක් කවුරුහරි සහෝදරයෙකුට කරපු පුද්ගලික විවේචනයක් නොවෙයි. හැබැයි මචො අපේ බොහෝ දේවල් වගේ සාහිතියත් පරිවර්තනය වෙන්නෙ "ලස්සන සමනලයන්ගෙ සිට කැත දලබුවන්ටයි". {ex: from early 80-90s'
    Tele Drama to today Mega Teledrama}

    මට පොඩි පැහැදිලි කිරීමක් කරන්න ඉඩ දීපන්.....

    1. කෙනෙක්ගෙ අද්යාපන සහතිකවලින් හරි කරන රස්සාවෙන් හරි ඔහු හෝ ඇය බුද්දිමතෙක්ද නැද්ද කියලා කියන්න බෑ... ඔය ඔනතරම් හොද රස්ස කරන බුද්දිමතුන් කියන මිනිස්සු කරන මැටිවැඩ අපට දිනපතා දකින්න පුලුවන්... මමනම් හිතන්නෙ බුඪ්දිමතෙක් වෙන්නෙ පවතින යතාර්තය ඒ ආකාරයෙන්ම තේරුම්ගන්න අති හැකියව මතයි. ඒකනිසා හොද රස්සා කරනමිනිස්සුත් මේ පොත් කියවන අය අතර ඉන්නවා කියන එකෙන් මල් පොත් වලට අගයක් එකතුවෙනවා කියලා හිතනවානම් එක ටිකක් පැතලි තර්කයක්......

    2. අපි කුඩුගහන මිනිහෙක්ගෙන් ඇහුවොත් ඒ මනුස්සය කියයි "කුඩු ගහන එක මගේ පුද්ගලික අයිතියක්, කුඩුගහන එකෙනුත් ආස්වාදයක් ගන්න මිනිස්සු කොටසක් මෙලොකෙ ඉන්නව උබට කුඩුගහන්න එපානම් උබ කුඩුනොගහ ඉදපන්"....හැබැයි කුඩුගහන එක ගැන තියන ළෝක සම්මතය අපි හැමෝම දන්නවා.....ඒ සම්මතය අනාගතයේ වෙනස්වෙයි කියලා කියන්න කිසිම සාදකයක් තියනවාද?

    3. තවසහොදරයෙක් තම මතය තහවුරු කරන්න කේ.ජි කරුනාතිලක සූරීන්ගේ පොත් උපුටා දක්වලාතිබුනා... කිසිම තර්කයක් නෑ එතුමාගේ නිර්මාන ඉහලම ගනයේ ඒවා...මම කලින් කියපු මිනිස්සු ලියන ඒවා කේ.ජි කරුනාතිලක සූරීන්ගේ පොත් අහලකින්වත් තියන්න පුලුවන්ද? කේ.ජි කරුනාතිලක කියන්නෙ සින්හල පාටකයන්ට විශ්ව සාහිතය මුලින්ම හදුන්වලා දුන්නු පුරෝගාමී ලේකකයෙක්...ඔය මල්කතා කාරයෝ ඔහුත් එක්ක සසදනවා කියන්නෙ "දුර" "ලීටර්" වලින් මනින්න යනවා වගේ වැඩක්....:-)

    4. දවසකට බෝහෝදෙනෙක් මේ පොත් බාගන්නවා, ඒකහින්දා ඒවයෙ වටිනාකමක් තියනවා".....> ඔකතමයි අපේරටේ ක්‍රමය... අපි හැමදාම වටිනාකම මනින්නෙ ප්‍රමානාත්මකව මිසක් ගුනාත්මකව නෙමේයි...

    5. හැබැයි මචෝ මෙහෙම දෙයක් උනා... :( මගේ කලින් ලිපියේ වචනවල වචනාර්ත වලින් කටහරි හිතරිදීමක් උන්නානම් තරයේම මම සමාව ඉල්ලනවා....:)හැබැයි එහි සමස්ත අර්තය ගැන මගේ මතයනම් එමමයි.......

    අවසාන වසයෙන් කියන්න තියෙන්නේ අපේ "d3v13" සහෝදරයා කියනවා වගේ බොරු පුහුතර්කවලින් කාටවත් වෙන සෙතක් නෑ... තම තම නැණ පමනින් අවබෝද කරගන සමාජයට හරවත් දෙයක් දෙන එකයි වැදගත්කම..................:nerd:

    [FONT=&quot]බොළඳ ආදර කතා කියවන සියලුදෙනා මැට්ටෝ, බූරුවෝ ලෙස හැඳින්වීම යුක්තිසහගතද?[/FONT]

    [FONT=&quot]මචන්,[/FONT]

    [FONT=&quot]මිනිස්සු හැමෝම එකම විදියේ පොත් කියවන්න ආස නැහැ . ඒ වගේම තමයී ඔක්කොම බොළඳ පොත් පහත ඒවත් නෙවෙයි. ඒ කොහොම උනත් ඒ පොත් කියවන අය මෝඩයෝ, බුරුවො කියන එක මෝඩ කතාවක් විදියට මම දකිනවා. උඹ කොහොමද දන්නේ ඒ මිනිස්සුන්ගේ අධ්‍යාපන මට්ටම සහ හැකියාවන් මොනවද කියල.
    [/FONT]

    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]උදාහරනයක් විදියට හිතට සැනසුම් සුවයක් ලබා ගන්න බොළඳ අදර කතා කියවන [/FONT]Doctors[FONT=&quot]ල[/FONT], Engineers[FONT=&quot]ල[/FONT], [FONT=&quot]වගේම [/FONT]Management Field [FONT=&quot]වල වැඩ කරන අයත් ඉන්න පුළුවන්. ඒ වගේම උඹ චෝදනා කරන විදියට ඒ අය අතර [/FONT]Educational qualifications [FONT=&quot]නැති අයත් ඉන්න පුළුවන්. මචන් බොළඳ ආදර කතා කියන්නෙත් සාහිත්‍ය, විමර්ශන, වගේම තවත් පොත් වර්ගයක් විතරයි.
    [/FONT]

    If you don’t want to read them that’s fine, just don’t read. No one is forcing you to read them.

    [FONT=&quot]නමුත් අනිත් අයට ඒ අය කැමති ඒවා කියවන්න දිපන් . ඒ අයටත්, ඒ අයගේ කමත්තටත් ගරහන්න එපා. මේ ලෝකේ [/FONT]“Individual Differences” [FONT=&quot]කියලා දෙයක් තියනවා. ඒ කියන්නේ කෙනෙක් කැමති දෙකට තව කෙනෙක් අකමැති වෙන්න පුළුවන්. [/FONT]“Individual Differences”[FONT=&quot] තෙරුම් ගත්ත අය කරන්න ඕනේ අනිත් අයගේ කැමැත්තටත් ඉඩ දෙන එකයි. නැතුව බොරුවට අනුන්ව විවේචනය කරලා තමුන් පොරක් ලෙස හුවා දැක්වීම නොවේ.[/FONT]

    [FONT=&quot]උදාහරනයක් විදියට සමහරු පාට අදුම් අදින්න කැමතියි. සමහරු සුදු පාට, ලා පාට විතරක් අදින්න කැමතියි. ඒ දෙගොල්ලන්ටම ඒ ගොල්ලන්ගේ කැමත්ත අකැමැත්ත සදහා හොද හෙතු තියනවා. නමුත් කවුරු හරි බුරුවෙක්‌ මේ ලෝකේ හැමෝම සුදු විතරක් අදින්න ඕන , නැත්නම් පාට විතරක් අදින්න ඕන කියල නීතියක් දැම්මොත් මොකද වෙන්නේ. එක අසාධාරණයි නේද?[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    “Individual Differences”[FONT=&quot] ඉගෙන ගැනීමේ තියන වැදගත්කම තමා, අනුන්ගේ මත ඉවසන්න පුළුවන්කම ඇතිකර ගැනීම. නැතුව තමන්ගේ මතය පමණක් හරි කියලා අනුන් කෙරෙහි තමන්ගේ මත බලපවත්වන්න ගියහම ගැටුම ඇතිවෙනවා.:lol::lol::lol::lol::lol::lol:[/FONT]
    [FONT=&quot] ඒ වගේම උඹට ඉගෙනගන්න දෙයක් තියනවා. [/FONT]“Individual Differences[FONT=&quot]” කියන්නේ මොනවද, අනුන්ගේ කැමත්තට ගරු කරන්නේ කොහොමද කියලා “[/FONT]Individual differences psychology[FONT=&quot]” - [/FONT]http://en.wikipedia.org/wiki/Individual_differences_psychology[FONT=&quot] මේක කියවලා තෙරුම් ගන්න.[/FONT]

    [FONT=&quot] මම දෙවනියට දැම්ම [/FONT]Orczy[FONT=&quot] බැරන්වරිය ගේ [/FONT]THE SCARLET PIMPERNEL[FONT=&quot] සහ දූමා ගේ [/FONT]THE COUNT OF MONTE CRISTO[FONT=&quot] වගේ පොත් උසස් නිර්මාණ විදියට මුළු ලෝකෙම පිළිගෙන තියනවා. මම ඔය හැම ජාතියකම පොත් කියවලත් තියනවා, [/FONT]UL[FONT=&quot] කරලත් තියනවා. ඒ එකේ එක ජාතියේ පොත් කියවීමෙන් ලැබෙන්නේ වෙනස් රසයක්.
    [/FONT]

    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]උඹ කිව්ව විදියට බොළඳ ආදර කතා කියවන අය අතර සමාජ මට්ටම හා අධ්‍යාපන මට්ටම අඩු අයත් ඉන්නවා. ඒ ගැන විවාදයක් නැහැ. නමුත් ඒ පොත් කියවන හැමෝම මැට්ටෝ කියන එකනම් විවාදයට බඳුන් කල යුත්තක්.
    [/FONT]

    [FONT=&quot]ඒකට හේතුව ඔය ඒ ප්‍රකාශය මගින් මේ සයිට් එකේ ඉන්න හුඟ දෙනෙකුට අපහාස කරලා තියන නිසා. [/FONT]
    [FONT=&quot]ඔයාගේ කියමනට අනුව වර්ෂා,චාතුර්යා,දයාබර නෝටි, සෙනුරි, සපූ, සත්පියුම් පැතුම් වගේ පොත් දාන, කියවන හැමෝම මැට්ටෝ, බූරුවෝ!!! [/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]මම මේ ගැන [/FONT]discussion[FONT=&quot] එකක් පටන් ගන්නම්. කාගේත් පොදු [/FONT]comments[FONT=&quot] වලින් මේ ලෝකෙට බොළඳ ආදර කතා ඕන නැහැ, ඒවා කියවන හැමෝම මැට්ටෝ කියල ඔප්පු උනොත් ඒ [/FONT]subject[FONT=&quot] එක සදහට අතැරලා දාමු.[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]මගේ අදහස පොත් කතුවරු විකුණන්නේ ඔවුන්ගේ හැකියාව! පොත් කියවන අයට කැමති පොත් කියවන්නත් අකමැති පොත් නොකියවන්නත් අයිතිය තියනවා. නමුත් ඒ කාටවත් ගරහන්න, කිසිකෙනෙකුට අයිතියක් නැහැ.[/FONT]

    Guys, Girls,[FONT=&quot] ඔයගොල්ලෝ හැමෝගෙම මේ සම්බන්ධව පොදු [/FONT]comments[FONT=&quot] මට ඕනේ. ඔයගොල්ලන්ගේ පොදු [/FONT]comments[FONT=&quot] උඩ තමයි වර්ෂා, චාතුර්යා වගේ [/FONT]novel series[FONT=&quot] දිගටම ගෙනියනවද, ඉදිරියට එන පොත් [/FONT]upload[FONT=&quot] කරනවද කියන එක තිරණය වෙන්නේ.[/FONT]
    So I need your comments here or there @ [FONT=&quot]බොළඳ ආදර කතා කියවන සියලුදෙනා මැට්ටෝ, බූරුවෝ ලෙස හැඳින්වීම යුක්තිසහගතද? [/FONT]http://www.o3wall.com/forum/topic/349

    hemantha007

    Member
    May 14, 2011
    200
    19
    0
    My dear Brothers.....:)

    මට පේන්නෙ මම කියපුදෙය බොහෝ දෙනෙක් ග්‍රහනය කරගන තියෙන්නෙ වැරදි ව්දිහට.:no: මම තරයේම විස්වාසකරන දෙයක් තමයි මේකට මොකක් හරි පොතක් දාපු අය කරේ බොහොම ලොකු සේවයක්!! මොකද මොන ආකාරයක හරි පොතක් කියවන පුද්ගලයේක්ගෙ කිසිමදෙයක් නොකියවන අයෙකුටවඩා වටිනාකමක් තියනවා...:)

    අනිකතමයි මම කරේ පොදු හා පට්සෝතගාමී අදහස් දැක්වීමක් මිසක් කවුරුහරි සහෝදරයෙකුට කරපු පුද්ගලික විවේචනයක් නොවෙයි. හැබැයි මචො අපේ බොහෝ දේවල් වගේ සාහිතියත් පරිවර්තනය වෙන්නෙ "ලස්සන සමනලයන්ගෙ සිට කැත දලබුවන්ටයි". {ex: from early 80-90s'
    Tele Drama to today Mega Teledrama}

    මට පොඩි පැහැදිලි කිරීමක් කරන්න ඉඩ දීපන්.....

    1. කෙනෙක්ගෙ අද්යාපන සහතිකවලින් හරි කරන රස්සාවෙන් හරි ඔහු හෝ ඇය බුද්දිමතෙක්ද නැද්ද කියලා කියන්න බෑ... ඔය ඔනතරම් හොද රස්ස කරන බුද්දිමතුන් කියන මිනිස්සු කරන මැටිවැඩ අපට දිනපතා දකින්න පුලුවන්... මමනම් හිතන්නෙ බුඪ්දිමතෙක් වෙන්නෙ පවතින යතාර්තය ඒ ආකාරයෙන්ම තේරුම්ගන්න අති හැකියව මතයි. ඒකනිසා හොද රස්සා කරනමිනිස්සුත් මේ පොත් කියවන අය අතර ඉන්නවා කියන එකෙන් මල් පොත් වලට අගයක් එකතුවෙනවා කියලා හිතනවානම් එක ටිකක් පැතලි තර්කයක්......

    2. අපි කුඩුගහන මිනිහෙක්ගෙන් ඇහුවොත් ඒ මනුස්සය කියයි "කුඩු ගහන එක මගේ පුද්ගලික අයිතියක්, කුඩුගහන එකෙනුත් ආස්වාදයක් ගන්න මිනිස්සු කොටසක් මෙලොකෙ ඉන්නව උබට කුඩුගහන්න එපානම් උබ කුඩුනොගහ ඉදපන්"....හැබැයි කුඩුගහන එක ගැන තියන ළෝක සම්මතය අපි හැමෝම දන්නවා.....ඒ සම්මතය අනාගතයේ වෙනස්වෙයි කියලා කියන්න කිසිම සාදකයක් තියනවාද?

    3. තවසහොදරයෙක් තම මතය තහවුරු කරන්න කේ.ජි කරුනාතිලක සූරීන්ගේ පොත් උපුටා දක්වලාතිබුනා... කිසිම තර්කයක් නෑ එතුමාගේ නිර්මාන ඉහලම ගනයේ ඒවා...මම කලින් කියපු මිනිස්සු ලියන ඒවා කේ.ජි කරුනාතිලක සූරීන්ගේ පොත් අහලකින්වත් තියන්න පුලුවන්ද? කේ.ජි කරුනාතිලක කියන්නෙ සින්හල පාටකයන්ට විශ්ව සාහිතය මුලින්ම හදුන්වලා දුන්නු පුරෝගාමී ලේකකයෙක්...ඔය මල්කතා කාරයෝ ඔහුත් එක්ක සසදනවා කියන්නෙ "දුර" "ලීටර්" වලින් මනින්න යනවා වගේ වැඩක්....:-)

    4. දවසකට බෝහෝදෙනෙක් මේ පොත් බාගන්නවා, ඒකහින්දා ඒවයෙ වටිනාකමක් තියනවා".....> ඔකතමයි අපේරටේ ක්‍රමය... අපි හැමදාම වටිනාකම මනින්නෙ ප්‍රමානාත්මකව මිසක් ගුනාත්මකව නෙමේයි...

    5. හැබැයි මචෝ මෙහෙම දෙයක් උනා... :( මගේ කලින් ලිපියේ වචනවල වචනාර්ත වලින් කටහරි හිතරිදීමක් උන්නානම් තරයේම මම සමාව ඉල්ලනවා....:)හැබැයි එහි සමස්ත අර්තය ගැන මගේ මතයනම් එමමයි.......

    අවසාන වසයෙන් කියන්න තියෙන්නේ අපේ "d3v13" සහෝදරයා කියනවා වගේ බොරු පුහුතර්කවලින් කාටවත් වෙන සෙතක් නෑ... තම තම නැණ පමනින් අවබෝද කරගන සමාජයට හරවත් දෙයක් දෙන එකයි වැදගත්කම..................:nerd:

    Machan,

    [FONT=&quot]පොත් කියවන අයට කැමති පොත් කියවන්නත් අකමැති පොත් නොකියවන්නත් අයිතිය තියනවා. [/FONT]මට කියන්න ඕන උනේ එච්චරයි.
    ඒ වගේම පොතක් හොඳ පොතක්ද නැද්ද යන්න තීරණය වන ප්‍රධානතම සාධකය එක බොළඳ පොතක්ද කියන එකටත් වඩා කතුවරයා ඒ පොත වෙනුවෙන් කල කැපවීම සහ ඒ වෙනුවන් එකතුකළ ප්‍රමාණයයි.
    නමුත් උඹ ටාර්සන් පොත් පෙළ ගැන ඉදිරිපත් කරලා තිබුන තර්කය වැරදියි. ඒ පොත් ගැනත් කට්ටිය කිව්වේ කිසි හරයක් නැති මෝඩ, බොළඳ පොත් කියලයි. නමුත් කේ.ජි කරුනාතිලක මහත්තයා ඒ ගැන මුලදීම පැහැදිලි කරලා තියෙන්නේ මම අර මුලින් කියපු පුද්ගල වෙනස්කම් ගැනත් සිහි තබාගෙන බව ඒ ලිපි කියවලා තියෙන අයට වැටහෙනවා ඇති.
    [FONT=&quot]කොහොම උනත් මේක සම්බන්දයෙන් දිගින් දිගටම තර්ක කිරීමේ තේරුමක් නැහැ. [/FONT][FONT=&quot]මේක කිව්වා කියල කවුරුවත් තරහා ගන්න අවශ්‍ය නැහැ.:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:[/FONT]
     
    Nov 25, 2009
    495
    51
    0
    My dear Brothers.....:)

    මට පේන්නෙ මම කියපුදෙය බොහෝ දෙනෙක් ග්‍රහනය කරගන තියෙන්නෙ වැරදි ව්දිහට.:no: මම තරයේම විස්වාසකරන දෙයක් තමයි මේකට මොකක් හරි පොතක් දාපු අය කරේ බොහොම ලොකු සේවයක්!! මොකද මොන ආකාරයක හරි පොතක් කියවන පුද්ගලයේක්ගෙ කිසිමදෙයක් නොකියවන අයෙකුටවඩා වටිනාකමක් තියනවා...:)

    අනිකතමයි මම කරේ පොදු හා පට්සෝතගාමී අදහස් දැක්වීමක් මිසක් කවුරුහරි සහෝදරයෙකුට කරපු පුද්ගලික විවේචනයක් නොවෙයි. හැබැයි මචො අපේ බොහෝ දේවල් වගේ සාහිතියත් පරිවර්තනය වෙන්නෙ "ලස්සන සමනලයන්ගෙ සිට කැත දලබුවන්ටයි". {ex: from early 80-90s'
    Tele Drama to today Mega Teledrama}

    මට පොඩි පැහැදිලි කිරීමක් කරන්න ඉඩ දීපන්.....

    1. කෙනෙක්ගෙ අද්යාපන සහතිකවලින් හරි කරන රස්සාවෙන් හරි ඔහු හෝ ඇය බුද්දිමතෙක්ද නැද්ද කියලා කියන්න බෑ... ඔය ඔනතරම් හොද රස්ස කරන බුද්දිමතුන් කියන මිනිස්සු කරන මැටිවැඩ අපට දිනපතා දකින්න පුලුවන්... මමනම් හිතන්නෙ බුඪ්දිමතෙක් වෙන්නෙ පවතින යතාර්තය ඒ ආකාරයෙන්ම තේරුම්ගන්න අති හැකියව මතයි. ඒකනිසා හොද රස්සා කරනමිනිස්සුත් මේ පොත් කියවන අය අතර ඉන්නවා කියන එකෙන් මල් පොත් වලට අගයක් එකතුවෙනවා කියලා හිතනවානම් එක ටිකක් පැතලි තර්කයක්......

    2. අපි කුඩුගහන මිනිහෙක්ගෙන් ඇහුවොත් ඒ මනුස්සය කියයි "කුඩු ගහන එක මගේ පුද්ගලික අයිතියක්, කුඩුගහන එකෙනුත් ආස්වාදයක් ගන්න මිනිස්සු කොටසක් මෙලොකෙ ඉන්නව උබට කුඩුගහන්න එපානම් උබ කුඩුනොගහ ඉදපන්"....හැබැයි කුඩුගහන එක ගැන තියන ළෝක සම්මතය අපි හැමෝම දන්නවා.....ඒ සම්මතය අනාගතයේ වෙනස්වෙයි කියලා කියන්න කිසිම සාදකයක් තියනවාද?

    3. තවසහොදරයෙක් තම මතය තහවුරු කරන්න කේ.ජි කරුනාතිලක සූරීන්ගේ පොත් උපුටා දක්වලාතිබුනා... කිසිම තර්කයක් නෑ එතුමාගේ නිර්මාන ඉහලම ගනයේ ඒවා...මම කලින් කියපු මිනිස්සු ලියන ඒවා කේ.ජි කරුනාතිලක සූරීන්ගේ පොත් අහලකින්වත් තියන්න පුලුවන්ද? කේ.ජි කරුනාතිලක කියන්නෙ සින්හල පාටකයන්ට විශ්ව සාහිතය මුලින්ම හදුන්වලා දුන්නු පුරෝගාමී ලේකකයෙක්...ඔය මල්කතා කාරයෝ ඔහුත් එක්ක සසදනවා කියන්නෙ "දුර" "ලීටර්" වලින් මනින්න යනවා වගේ වැඩක්....:-)

    4. දවසකට බෝහෝදෙනෙක් මේ පොත් බාගන්නවා, ඒකහින්දා ඒවයෙ වටිනාකමක් තියනවා".....> ඔකතමයි අපේරටේ ක්‍රමය... අපි හැමදාම වටිනාකම මනින්නෙ ප්‍රමානාත්මකව මිසක් ගුනාත්මකව නෙමේයි...

    5. හැබැයි මචෝ මෙහෙම දෙයක් උනා... :( මගේ කලින් ලිපියේ වචනවල වචනාර්ත වලින් කටහරි හිතරිදීමක් උන්නානම් තරයේම මම සමාව ඉල්ලනවා....:)හැබැයි එහි සමස්ත අර්තය ගැන මගේ මතයනම් එමමයි.......

    අවසාන වසයෙන් කියන්න තියෙන්නේ අපේ "d3v13" සහෝදරයා කියනවා වගේ බොරු පුහුතර්කවලින් කාටවත් වෙන සෙතක් නෑ... තම තම නැණ පමනින් අවබෝද කරගන සමාජයට හරවත් දෙයක් දෙන එකයි වැදගත්කම..................:nerd:

    මචන් පොඩි දෙයක් කියන්නම්... අපේ තාත්තා මම පොඩි කාලේ කියලා තියනවා අතට අහුවෙන ඔන එකක් කියවන්න කියලා... පත්තර පිටුවක් උනත් කමක් නැහැ කියලා...මෙකද හැම දෙකම අපිට ගන්න දෙයක් තියයනවා..මල් කතාවල උනත්, එක නිසා මම ඔයා ඔය අන්තිමට කියන දේට එකග නැහැ (මම රතුකරලා තියන එක)
    මමත් ඔයා ඔය හොදයි කියන පොතුත් මල් පොත් කියන එවා වගේම තව පිටරවල පොඩි උන් කියවන කොමික්ස් වගේ එවාත් කියවනවා.... නමුත් මචන් මේ කාලයෙදී මම ඉන්නේ මගේ රටෙන්/මගේ පව්ලෙන් ඇත් වෙලා...මම දැනුත් අර විදිහේ හැම පොතක්ම කියෙව්වත් මගේ හිතට ලංකාවේ සැනසුම ගෙන්න පුලුවන සුජීවගේ යව්වනගේ මල් පොත් වලට විතරයි... මට මේ ටිකෙ හම්බ උන පිටරටවල ජීවත් වෙන අනිත් අයත් එහෙමයි.. මෙක මගේ අවංක අදහස... නැතුව තර්කයකට කියන කතාවක් නෙවි....
    අපි මොනකෙනාත් එක එක විදිහෙ අදහස් රසතාවයන් තියන මිනිස්සු... එක අපි තෙරුම් ගමු...

    තව එකක් ඔයා ගාව ඔය හොද පොත් තියනවා නම් අපිත් එක්ක බෙදා ගන්න ලෙසද ඉල්ලනවා....
     
    Last edited:
    Nov 25, 2009
    495
    51
    0
    Chathurya - Book 2

    View attachment 31142

    For those who want to download this book, here is the link,:lol::lol::lol::lol:

    Chathurya - Edward Mallawaarachchi

    I really appreciate it, if you can leave a comment after downloading…

    බොහොම ස්තුතියි මිත්‍රයා ඔයාගේ වැදගත් වෙලාව කැප කරගෙන පොත් ස්කැන් කරගෙන... අපිවෙනුවෙන් විදින දුකට....
     
    d3v13

    Member
    Mar 26, 2010
    3,414
    33
    0
    හෙලයා;10497836 said:
    මචන් පොඩි දෙයක් කියන්නම්... අපේ තාත්තා මම පොඩි කාලේ කියලා තියනවා අතට අහුවෙන ඔන එකක් කියවන්න කියලා... පත්තර පිටුවක් උනත් කමක් නැහැ කියලා...මෙකද හැම දෙකම අපිට ගන්න දෙයක් තියයනවා..මල් කතාවල උනත්, එක නිසා මම ඔයා ඔය අන්තිමට කියන දේට එකග නැහැ (මම රතුකරලා තියන එක)

    ඕ මේ කියන කාරණේ නම් බොහෝම බරපතලයි. සමාජයට හරවත් දෙයක් දෙන එක තමයි වැදගත් කියන එක නොපිළිගැනීම හරි බරපතලයි. ඒ කියන්නේ අපෙ සමාජයට සමාජවිරෝධී ඊනියා සන්කල්පයක් උනත් පොතක් ලියලා එබ්බේව්වට කමක් නෑ කියන මට්ටමේ ඉන්නවා වගේ වැඩැක්. මෙහෙම ගියොත් අර චැනල් 4 එකේ පෙන්නාපු වීඩියෝ එක පොතක් ගහල පෙන්නුවොත් ඒ පොත සමාජය විසින් පිළිගත යුතුයි කියන්නා වැනි මතයක්.

    මතක තබා ගන්න රචකයෙක්ට එහෙම හිතුමතේ ඕනම බහුබූතයක් ලියලා පාඨක මනස අවුල් කරන්න දෙන්න බෑ. මොකද ඒ පාඨකයා තමයි ඒ රටේ සමාජය වෙන්නේ.
    සමාවෙන්න මෙහෙම කියනවට, හෙලයා කියන නමින් ඇවිල්ලා මෙහෙම ප්‍රකාශයක් කරපු එක ගැනත් මට දුකයි.

    ඒත් මතන්ලා මේ කරන වැඩේ සිරා. බොරු කියන්න ඕන නෑ මට නම් කවදාවත් හිතෙන්නේ නෑ ස්කෑන් කර කර මෙච්චර මහන්සි වෙවී පොත් දාන්න. අනික සතයක්වත් ගන්නෙ නැතුව. උපරිමයි හොඳේ, උබලා නිකන් දෙය්යෝ වගේ සෙට් එකක්
     
    මචන් මම කියනදෙ ඔයා තෙරුම් අරගෙන නැ... මම කොතනවත් කියලා නැඅහැ පිලිගන්න ඔන කියලා.. මම කියන්නේ හැම දෙමක ගන්න දෙයක් තියනවා...... මම හිතන්නේ ඔක ඔයා තෙරුම් අරගෙන නැ... ඔනම කෙනෙක්ට ඔන දෙයක් ලියන්න පුලුවන්,,, එක කියවන කෙනාට තමන්ට ඕන දෙ විතරක් අරගන්න පුලුවන් හරියට මම දාපු සම්පුර්න ප්‍රකාශයෙන් ඔයා ටිකක් විතරක් අරගෙන කතා කරා වගේ....

    මචන් තව කෙනෙක් සමාජයේ කිව්වා කියලා... තව කෙනෙක් කරා කියලා අපි එක කරන්න ඔන නැහැ... මොකද මගෙ යාලුවෝ ඉදලා තියනවා උන් කුඩු ගහනවා නමුත් මම කවදාවත් උන් කුඩු ගහනවා කියලා කුඩු ගහලා නැහැ... උන් එක කොච්චර ආතල් කිව්වත් මම දන්නවා එකේ රගේ.... අන්න ඒ වගේ ඔය පොත් වල තියන හැම දේවල්ම අපි අපේ ජිවිතයට ගන්න ඕන නැහැ.. අපි කරන්නේ අපේ පාලුව කාන්සිය යන්න හිත සන්තොස කරගන්න කියවන එක විතරයි...එක කියෙව්වා කියලා මම මැට්ටෙක්වත් මොඩයෙක්වත් වෙන්නෙ නැහැ... නමුත් මම මගේ දැනීමට කුමක් හෝ දෙයක් එකතු කර ගන්නවා....

    මචන් හෙලයෝ පැත්ත ගියත් කට කැවත් කියන්න තියන දේ හැංගි හොරා නැතුව කියනවා මගේ එලකිරි නාමය හෙලයා... ඉතින් මම මගේ අදහස එකෙන් කියන්නේ නැතුව වෙන මොකෙන් කියන්නද යාලු....

    මචන් අපි එකතු වෙලා කරන වැඩේ ගැන දුන්න අදහසට අපි ගරු කරනවා... ස්තුතියි... ඔයා ගාවත් පොත් තියනවා නම් අපිත් එක්ක බෙදාගන්න..
     
    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට

    [FONT=&quot]ආචාර්ය කේ.ජි.කරුණාතිලක මහතා සිය කෝනාන් සිංහල [/FONT][FONT=&quot]පරිවර්තනයේදී[/FONT][FONT=&quot] පැහැදිලි කිරීමට උත්සුක වුයේද ඉහත කී ගටලුවමය.[/FONT]
    [FONT=&quot]එතුමන්ගේ [/FONT][FONT=&quot]ටාර්සන් [/FONT][FONT=&quot] නවකතා මාලාව ඉදිරිපත්කිරිමේදී එහි ප්‍රස්තවනාවෙන් පැහැදිලි කලේද මෙම [/FONT][FONT=&quot]ගැටලුවමය.[/FONT]

    අනේ ඒ ටාර්සන් කතා පොත් ටික නැද්ද :D මං මාර ආසයි ඒ පොත් ටිකට (පරිවර්තන). :nerd: