Reichenbach Falls

rauxz

Member
Aug 27, 2009
7,393
377
0
හිත ගිය තෑන......
මචන්ස්ලා.. උඹලට මේ පොට් එක මතකද?
අර මචන් Sherlock Holmes මැරෙන පොට් එක.. ;)

1184426-fina_01_large.jpg


Switzerland වල තියෙන මේ Reichenbach දිය ඇල්ල හැදිලා තියෙන්නේ Aar කියන ගංගාවෙන්. මේ දිය ඇල්ල alps කදු වැටියේ තියෙන උසම දිය ඇලි වලින් එකක්..

කස්ටිය Sherlock Holmes ගේ කතාව දන්නවා ඇතිනේ..
හා හා.. මෙන්න දිය ඇල්ලේ රූප කෑලි ටිකක්.. බලලම ඉදහල්ලකෝ..


3629480685_d93ed25dc8.jpg


15_Reicehbach_Falls_Meiringem.jpg


the-falls-themselves.jpg


396px-Sherlock_Holmes_plaque1.jpg

 

rauxz

Member
Aug 27, 2009
7,393
377
0
හිත ගිය තෑන......

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113

    මම නම් කතා 54ම කියවලා තියෙනවා.
    btw මේතන 54ම තියෙනවද? තැන්ක්ස් මචන්..
    The Complete Sherlock Holmes කියන්නෙ එහෙන් මෙහෙන් අඩුවෙලා නැති හින්දානෙ බොල :P
     
    • Like
    Reactions: rauxz

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    අහ්! කතා 54ම හොයාගෙන කියවන්න.
    සොරී.කොම් පොතේ නම නම් මට දැන් මතක නෑ..
    :D සිංහල පොත හොයාගන්න තැනක් තියෙද දන්නෙ නෑ නේද නෙට් එකේ :P
    මෙන්න ඔක්කොම කතා ටික :
    http://www.4shared.com/get/oEWOwpc0/Arthur_Conan_Doyle_-_The_Compl.html

    The final Problem එකේ තමයි ඔය ඇල්ලෙන් පනින්නෙ.
    thnx :D
     

    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    Sherlock Holmes karaya sirawata hitiya kiyala nan ahala na, oya marena seen eka nan mathakai...

    maxxa place eka rep++
     
    • Like
    Reactions: rauxz