සින්දුව...............................

e4dilshan

Active member
  • Sep 5, 2010
    320
    54
    28
    kalutara
    පිටි අඹරා......
    සැදු බනිසකි... මා...........
    Thousand දී............
    කෑවත් සිත.... නිවෙනා.........

    බා..සා..ගෙ අත්... අතර
    මම නිමවෙනා......
    මද...ගින්න
    වැඩි...උනොතින්....
    යටකරවෙනා.......

    මචන් මේ සින්දුවෙ original එක හොයාගෙන පුලුවන්නම් ඉතුරු පදය සම්පූර්න කරපන්....
     
    පිටි අඹරා......
    තැනු බනිසකි... මා...........
    Thousand දී............
    කෑවත් හිත පිරෙනා
    කොයි කාගෙත් මිතුරා මමයි........
    පෝරණුවෙන් ගත්තේ දැනුයි......

    බාසාගෙ අත් අතරේ
    පිටි ඇඹරෙනා......
    පිටි ගුල්ලෝ හා සමඟ
    මම පුච්චනා
    මද...ගින්න
    තද උනොතින් වට කරවෙනා
    උණු සීනි මතුපිටට දා රස වෙනා
     
    • Like
    Reactions: e4dilshan

    e4dilshan

    Active member
  • Sep 5, 2010
    320
    54
    28
    kalutara
    පිටි අඹරා......
    තැනු බනිසකි... මා...........
    Thousand දී............
    කෑවත් හිත පිරෙනා
    කොයි කාගෙත් මිතුරා මමයි........
    පෝරණුවෙන් ගත්තේ දැනුයි......

    බාසාගෙ අත් අතරේ
    පිටි ඇඹරෙනා......
    පිටි ගුල්ලෝ හා සමඟ
    මම පුච්චනා
    මද...ගින්න
    තද උනොතින් වට කරවෙනා
    උණු සීනි මතුපිටට දා රස වෙනා

    Ela machan ela siraaaaaaaaaaaaaaaaaaaaaaaaa....................
     

    e4dilshan

    Active member
  • Sep 5, 2010
    320
    54
    28
    kalutara
    මචන් තව කව්ද ඉන්නෙ මේකෙ ඉතුරු ටික සම්පූර්ණ කරන්න පුලුවන් අය.....