උම්බ හරි වෙන්නත් පුළුවන් එත් මානුෂික පැත්තෙන් බැලුවාම එකේ වැරැද්දක් පේන්නේ නැ බන් ඒ ගැනු කෙනාගේ අකමැත්තක් නැත්නම් කාටවත් එක් ප්රශ්ණයක් වෙන්න විදියක් නැ මොකද මෙතන වල් වැඩක් කරනවා නෙමෙයි නේ
ඒ උනාට බන් මෙහෙම අර්ටිකල් දාන්නෙ හුදෙක් ආකර්ශනය ගන්න නේ බන්?
සමහර ගෑනු බස් වල ළමයට කිරි දෙනකොට ඒක කටවත් කරදරයක් නොවෙන්ඩ කරනව.එත් සමහරු තමන්ගෙ ඇග පේන්ඩම වගේ ඒක කරන්නෙ.බස් එකකදි ළමයින්ට කිරි දෙන්ඩ ලජ්ජ වෙන්ඩ ඔන නෑ.ඒත් කරන ඕනම දෙයක් තව කාටවත් වචනයක් කියන්ඩ බැරි වෙන විදියට කරා නම් තමයි වටින්නෙ
