නව ක්‍රිකට් නීති සහ සංශෝධන
පසුගියදා රැස්වුන ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නව නීති සහ සංශෝධන කිහිපයක් එලි දැක්වුවා..
මේ තමයි ඒවා..
1. විනිසුරු තීරණ නැවත සලකාබැලීම (UDRS) ටෙස්ට් සහ එක්දින තරඟ වලදී අනිවාර්යයි.
මේ සඳහා HotSpot (අධෝරක්ත) සහ Snicko (හඬපට භාවිතය) තාක්ෂනය භාවිතා කිරීම අනිවාර්යයි.
2. එක්දින තරඟ වලදී එක අසාර්ථක විනිසුරු නැවත සලකා බැලීමක් (Review) පමණයි.
3. පවර් ප්ලේ අවස්ථාව අනිවාර්යෙන්ම පලමු ඕවර 40 ඇතුලත භාවිතා කල යුතුයි. (ඔක්තෝබර් 1වෙනිදා සිට)
4. පවර් ප්ලේ නොවන අවස්ථාවේදී යාර 30 සීමාවෙන් පිටත රැඳවිය හැකි පන්දු රකින්නන් ගණන 5 සිට 4 දක්වා අඩු කර ඇත.
5. 40 වැනි පන්දු වාරයෙන් පසු නව පන්දුවක් භාවිතා කෙරේ.
6. ඕවරයකට යැවිය හැකි බවුන්සර් පන්දු ගණන 1 සිට 2 දක්වා වැඩි කර ඇත.
7. කිසිදු අවස්ථාවක පිතිකරුවෙකුට සහායක දුවන්නෙකු (Runner) කෙනෙකු භාවිතා කල නොහැක.
8. වසරක් ඇතුලත දෙවරක් අඩු පන්දුවාර වේගයක් පවත්වාගෙන යාම පිලිබඳ වරදකරුවන් වන නායකයන්ට තරඟ තහනමක් පැනවීම.
9. පන්දු රකින්නන්ට කඩුල්ලට පන්දු එල්ල කිරීමට නොහැකිවනසේ කඩුලු අතර දිවයන පිතිකරුවන්ව දවාගැනීමට අවස්ථාව.

Last edited: