මගේ යාලුවෙක්ට පොඩි කරදරයක්. ලෙක්චර්ස් වලදි මගෙ යාලුවා ගාවින්ම වාඩිවෙන බුවෙක්ගෙ අයිටම් එක දැන් එන්න එන්නම අල්ලන්නෙ නෑලු. මේ ළගදි මගෙ යාලුවගෙන් අර ඩයල් එක අහල තියනව "අතේ මයිලක්වත් නෑ නේද" කියල. 

එහෙම අහල තියෙන්නෙත් යාලුවගෙ අත අතගාන ගමන්ලු. මට මේක අහල පණ යන්න හිනා. ඒත් වැඩේ සීරියස්. ලෙක්චර් එක දෙනකොටත් මූ මගෙ යාලුවගෙ කරට අත දාගන ඉන්නවලු පුටුවෙ වාඩිවෙලා.

තව ඇගටත් එනවලු. දැන් මගෙ යාලුවා මොකක්ද කරන්න ඕනි?