Elakiri aulakda?mage aulakda?

Mozilla

Well-known member
  • ElaKiri eke ping wada karanawa. Oyage windows hostfile eka, VPN, proxy etc.. check karanna. Oyage Elakiri.com kiyala gahuwama connect wenne wena IP ekakata.

    203.254.232.1
    KR, Korea, Republic of
    Seoul, 11 -SAMSUNG NETWORKS
    http://u1.gpu122.samsung.co.kr

    Meka Samsung eke IP ekak ape nemei :D

    :no: oka ape Lan eke gateway eka.public range ekak yanne..Elakiri.com gahuwama kohomada wena IP ekata connect wenne?mn poxy,VPN mokuth use karanne nane?
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    :no: oka ape Lan eke gateway eka.public range ekak yanne..Elakiri.com gahuwama kohomada wena IP ekata connect wenne?mn poxy,VPN mokuth use karanne nane?

    බ්‍රව්සර්ස් ඔක්කෝම අන්ඉන්ස්ටෝල් කරලා ඉන්ස්ටෝල් කරහන්.ඉන්ස්ටෝල් කරද්දි වෙන තැනකට ඉන්ස්ටෝල් කරහන් කලින් කරපු තැනට නැතුව.
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :no: oka ape Lan eke gateway eka.public range ekak yanne..Elakiri.com gahuwama kohomada wena IP ekata connect wenne?mn poxy,VPN mokuth use karanne nane?
    උඹේ තියෙන්නෙ DNS අවුලක්. ඒක්කො උඹේ hosts file එකේ ඕක දාලා එහෙම නැත්ත උඹ පාවිච්චි කරන DNS එක හරියට addresses resolve කරන්නෙ නෑ.
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    :no: oka ape Lan eke gateway eka.public range ekak yanne..Elakiri.com gahuwama kohomada wena IP ekata connect wenne?mn poxy,VPN mokuth use karanne nane?

    ekko oyage machine eke hostfile eka or registry eka wenas wela.
    Naththan oyagollange gateway eke proxy eke prashnayak.

    Wena machine ekakin balanna.
     
    Mozilla

    Well-known member
  • බ්‍රව්සර්ස් ඔක්කෝම අන්ඉන්ස්ටෝල් කරලා ඉන්ස්ටෝල් කරහන්.ඉන්ස්ටෝල් කරද්දි වෙන තැනකට ඉන්ස්ටෝල් කරහන් කලින් කරපු තැනට නැතුව.

    උඹේ තියෙන්නෙ DNS අවුලක්. ඒක්කො උඹේ hosts file එකේ ඕක දාලා එහෙම නැත්ත උඹ පාවිච්චි කරන DNS එක හරියට addresses resolve කරන්නෙ නෑ.

    :P host file eka mn edit kala wage mathai mathai.. hikiz heta mn balannamko
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    බ්‍රව්සර්ස් ඔක්කෝම අන්ඉන්ස්ටෝල් කරලා ඉන්ස්ටෝල් කරහන්.ඉන්ස්ටෝල් කරද්දි වෙන තැනකට ඉන්ස්ටෝල් කරහන් කලින් කරපු තැනට නැතුව.
    uge browsers wala awlak nemei thiyenne wena prashnayak.

    Site eka load wenne nadda ?