ElaKiri eke ping wada karanawa. Oyage windows hostfile eka, VPN, proxy etc.. check karanna. Oyage Elakiri.com kiyala gahuwama connect wenne wena IP ekakata.
203.254.232.1
KR, Korea, Republic of
Seoul, 11 -SAMSUNG NETWORKS
http://u1.gpu122.samsung.co.kr
Meka Samsung eke IP ekak ape nemei![]()
oka ape Lan eke gateway eka.public range ekak yanne..Elakiri.com gahuwama kohomada wena IP ekata connect wenne?mn poxy,VPN mokuth use karanne nane?oka ape Lan eke gateway eka.public range ekak yanne..Elakiri.com gahuwama kohomada wena IP ekata connect wenne?mn poxy,VPN mokuth use karanne nane?
උඹේ තියෙන්නෙ DNS අවුලක්. ඒක්කො උඹේ hosts file එකේ ඕක දාලා එහෙම නැත්ත උඹ පාවිච්චි කරන DNS එක හරියට addresses resolve කරන්නෙ නෑ.oka ape Lan eke gateway eka.public range ekak yanne..Elakiri.com gahuwama kohomada wena IP ekata connect wenne?mn poxy,VPN mokuth use karanne nane?
oka ape Lan eke gateway eka.public range ekak yanne..Elakiri.com gahuwama kohomada wena IP ekata connect wenne?mn poxy,VPN mokuth use karanne nane?
oka ape Lan eke gateway eka.public range ekak yanne..Elakiri.com gahuwama kohomada wena IP ekata connect wenne?mn poxy,VPN mokuth use karanne nane?

බ්‍රව්සර්ස් ඔක්කෝම අන්ඉන්ස්ටෝල් කරලා ඉන්ස්ටෝල් කරහන්.ඉන්ස්ටෝල් කරද්දි වෙන තැනකට ඉන්ස්ටෝල් කරහන් කලින් කරපු තැනට නැතුව.
උඹේ තියෙන්නෙ DNS අවුලක්. ඒක්කො උඹේ hosts file එකේ ඕක දාලා එහෙම නැත්ත උඹ පාවිච්චි කරන DNS එක හරියට addresses resolve කරන්නෙ නෑ.
host file eka mn edit kala wage mathai mathai.. hikiz heta mn balannamkouge browsers wala awlak nemei thiyenne wena prashnayak.බ්‍රව්සර්ස් ඔක්කෝම අන්ඉන්ස්ටෝල් කරලා ඉන්ස්ටෝල් කරහන්.ඉන්ස්ටෝල් කරද්දි වෙන තැනකට ඉන්ස්ටෝල් කරහන් කලින් කරපු තැනට නැතුව.
ekko oyage machine eke hostfile eka or registry eka wenas wela.
Naththan oyagollange gateway eke proxy eke prashnayak.
Wena machine ekakin balanna.
eka thamai naththan kohewath nathi ip ekakata ping eka yanne kohomadaekko oyage machine eke hostfile eka or registry eka wenas wela.
Naththan oyagollange gateway eke proxy eke prashnayak.
Wena machine ekakin balanna.

uge browsers wala awlak nemei thiyenne wena prashnayak.
Site eka load wenne nadda ?
samsung ස්යිට් එක ලෝඩ් වෙනවා ඇති.uge browsers wala awlak nemei thiyenne wena prashnayak.
Site eka load wenne nadda ?

A record එකකින් තමයි domain name එකට අදාල IP එක මොකද්ද කියන්නෙ.සිරාවට ඇහුවේ![]()
කොහොමද ඒක කොමාන්ඩ් ප්‍රොම්ට් එකේ බලන්නේA record එකකින් තමයි domain name එකට අදාල IP එක මොකද්ද කියන්නෙ.
