-Lolipopz-

Hovi

Active member
  • Apr 27, 2011
    536
    89
    28
    ඔන්න යාලුවනේ ලොලිපොප්ස් ගොසිප්ස් ගෙන එන මම ලිල් හෝවි......ඉතින් යාලුවනේ ඔන්න මම අලුතෙන්ම රිලිස් වෙන්න තියෙන ෆිල්ම් එකක් ගැන විස්තර ගෙනාවා...මේ සැරේ කියන්න යන්නේ හාස්‍යජනක ෆිල්ම් එකක් ගැන.......එකේ නම බෑඩ් ටීචර්....විනාඩි 92 ක් පුරා දිවෙන මේ ෆිල්ම් එක එක්තරා පාසලක ගුරුවරියක් වටා ගෙතී තියෙනවා.....මෙම ෆිල්ම් එකේ ප්‍රසිද්ධ පොප් ගායක ජස්ටින් ටිම්බර්ලේක් රන්ගනයෙන් දායක වෙනවා.මෙම ෆිල්ම් එක නිකුත් වීමට නියමිත්ව තියෙන්නේ මේ වසරේ සැප්තැම්බර් 2 වෙනිදා යි........

    Bad%2BTeacher%2BMovie%2BPoster.jpg




    මෙන්න එහෙමනම් ෆිල්ම් ට්‍රේලර් එක......


    වැඩෙ හොදනම් බලලා රෙප් හරි බම්ප් එකක් හරි දීලා යන්න.......:):)

    -Lolipopz-
    lolipopz_gossipz_by_lil_hovi-d3kdtr3.jpg

     

    Hovi

    Active member
  • Apr 27, 2011
    536
    89
    28
    ලොලිපොප්ස් ගොසිප්ස් කාටවත් එපාද........?:(:(:(:(

    lolipopz_gossipz_by_lil_hovi-d3kdtr3.jpg
     

    Hovi

    Active member
  • Apr 27, 2011
    536
    89
    28
    අනේ බම්ප් එකක්වත් දීලා යන්නකෝ.....:(:(:(

    lolipopz_gossipz_by_lil_hovi-d3kdtr3.jpg
     

    Hovi

    Active member
  • Apr 27, 2011
    536
    89
    28
    ඔන්න යාලුවනේ ලොලිපොප්ස් ගොසිප්ස් ගෙන එන මම ලිල් හෝවි....ලොලිපොප්ස් ගොසිප්ස් වෙතින් මේ වනතෙක් ගෙනාවේ අලුත්ම ෆිල්ම් ගැනයි...මියුසික් ගැනයි විතරනේ....ඔන්න අද ගේනවා අලුත්ම ටිවි සිරියස් එකක් ගැන විස්තර......ඒ තමයි ෆෝලින්ග් ස්කයිස්.......මේ නවතම කතා මාලාවේ නිර්මාපකයා අපි කවුරුත් දන්න ස්ටීවන් ස්පිල්බර්ග් කියලා කියන්න ඕනි.....මෙය කොටස් 10 ඔස්සේ දිග හැරීමට නියමිත බව තමයි අරන්චිය....පිටසක්වලින් එන පිටසක්වල අක්‍රමණිකයින්ගෙන් ලෝකය බේරා ගැනීමට සොල්දාදුවන් පිරිසක් සටන් වදින ආකාරය මේ කතාවේ කතා තේමාව වී තිබෙනවා.....මේ වන විට මෙම කතා මාලාවෙ කොටස් 3 විකාශය වී හමාරයි.....ඉතින් ටිවි සිරියස් බලන්න ආසා කරන හැම දෙනාටම මේක හොද ආරන්චියක් වෙවී....

    falling-skies-poster-01.jpg


    මෙන්න එහෙමනම් සිරියස් එකේ ට්‍රේලර් එක......



    වැඩෙ හොදනම් බලලා රෙප් හරි බම්ප් එකක් හරි දීලා යන්න.......:):)

    -Lolipopz-
    lolipopz_gossipz_by_lil_hovi-d3kdtr3.jpg

     

    Hovi

    Active member
  • Apr 27, 2011
    536
    89
    28
    ඔන්න යාලුවනේ ඔයාලට මතක අතිනේ මම ලොලිපොප්ස් ගොසිප්ස් වලින් ෆෝලින්ග් ස්කයිස් ටිවී සීරියස් එක ගැන විස්තර ගෙනාවා...නේද...?ඔන්න ලිල් හෝවි මේ වෙන තෙක් ෆෝලින්ග් ස්කයිස් කතා මාලාවේ විකාශය වු කොටස් වල ටොරන්ට් ඩවුන්ලෝඩ් ලින්ක්ස් ටික දානවා.......

    falling-skies-title-banner.jpg


    Season 1, Episode 1: Live and Learn

    http://torrage.com/torrent/CC9676E9BAE82856D99C4AB89EF3C4271E9DB279.torrent?title=[kat.ph]falling.skies.s01e01.480p.hdtv.h264.bob


    Season 1, Episode 2: The Armory


    http://ca.isohunt.com/download/316023177/falling+skies+s01e02.torrent



    Season 1, Episode 3: Prisoner of War

    http://ca.isohunt.com/download/318029969/falling+skies+s01e03.torrent

    වැඩෙ හොදනම් බලලා රෙප් හරි බම්ප් එකක් හරි දීලා යන්න.......:):)

    -Lolipopz-
    lolipopz_gossipz_by_lil_hovi-d3kdtr3.jpg