ඔන්න යාලුවනේ ලොලිපොප්ස් ගොසිප්ස් ගෙන එන මම ලිල් හෝවි......ඉතින් යාලුවනේ ඔන්න මම අලුතෙන්ම රිලිස් වෙන්න තියෙන ෆිල්ම් එකක් ගැන විස්තර ගෙනාවා...මේ සැරේ කියන්න යන්නේ හාස්‍යජනක ෆිල්ම් එකක් ගැන.......එකේ නම බෑඩ් ටීචර්....විනාඩි 92 ක් පුරා දිවෙන මේ ෆිල්ම් එක එක්තරා පාසලක ගුරුවරියක් වටා ගෙතී තියෙනවා.....මෙම ෆිල්ම් එකේ ප්‍රසිද්ධ පොප් ගායක ජස්ටින් ටිම්බර්ලේක් රන්ගනයෙන් දායක වෙනවා.මෙම ෆිල්ම් එක නිකුත් වීමට නියමිත්ව තියෙන්නේ මේ වසරේ සැප්තැම්බර් 2 වෙනිදා යි........
මෙන්න එහෙමනම් ෆිල්ම් ට්‍රේලර් එක......
වැඩෙ හොදනම් බලලා රෙප් හරි බම්ප් එකක් හරි දීලා යන්න.......

-Lolipopz-
මෙන්න එහෙමනම් ෆිල්ම් ට්‍රේලර් එක......
වැඩෙ හොදනම් බලලා රෙප් හරි බම්ප් එකක් හරි දීලා යන්න.......


-Lolipopz-


