uba koheda yanne?? wikarada?
නෑ මචන්,
ගෙදර ප්රශ්ණයක් තිබ්බ.
යන්තම් අක්ක නිසා බේරුණා මම..prashna enawa machan...yanawa kiwata gihin inna amaruine....kochcharawath Ek mathak wenawa...hitha hadagena enna balanna ayeth...![]()
ඔව් ඒක ඇත්ත මචන්.
මම එලකිරි එකෙන් නෙවෙයි ගියෙ,
එලකිරි එකෙන් යන්න වෙනව මම කරන්න ගිය දේ කලා නම්.
දැන් ෂේප් මචන්.
එක පාරකුත් ඔහොම අවුලක් ඇවිත් දවස් 5ක් නුවර හොස්පිටල් එකක ඉන්න වුනා.kamathi nam apith ekka oyage duka bedaganna...apith puluwan widiyata udaw karanna balanna.....prashna awama panala yana eka neweine wisaduma ewata muna denna.....ekata mokak hari solution ekak thiyanawane![]()
ඇත්ත අක්කෙ අපේ අක්කත් මට ගොඩක් කරුණු කාරණා තේරුම් කලා. එයා නිසා මම තාම යහතින් ඉන්නෙ.
ඔව් ඇත්ත ප්රශ්ණෙකින් එවෙලෙට මාරු වුනා වගේ නෙවෙයි තමයි තව තව අවුල් ආවාම කලින් කල දේ නොකල නම් කියල හිතෙනව.
වෙලාවට,
ඔක්කොම හොඳ විදියට විසඳුනා කියල හිතෙනව දැන් නම්. 
now everything, back to normal neඇත්ත අක්කෙ අපේ අක්කත් මට ගොඩක් කරුණු කාරණා තේරුම් කලා. එයා නිසා මම තාම යහතින් ඉන්නෙ.
ඔව් ඇත්ත ප්රශ්ණෙකින් එවෙලෙට මාරු වුනා වගේ නෙවෙයි තමයි තව තව අවුල් ආවාම කලින් කල දේ නොකල නම් කියල හිතෙනව.
වෙලාවට,
ඔක්කොම හොඳ විදියට විසඳුනා කියල හිතෙනව දැන් නම්.
![]()
so don't worry be happy.prashna kiyana dewal hamootama enawane...it's good to c u back

now everything, back to normal neso don't worry be happy.prashna kiyana dewal hamootama enawane...it's good to c u back
![]()
![]()

hello danu


hi hi mal baba.....Good morning....
ada niwaduda??
apita nam niwadu..bt ada class paththe yanna wenawa![]()