අපේ ලේ දන්දීමේ පිංකම
අද මම ලේ දන් දුන්නා. ඒ මම ඉගනගන්නා ආයතනයේදී ... මම එම ක්‍රියාවලිය පියවරෙන් පියවර විස්තර දැන්නම්. ඔයාලත් බලන්නකෝ ... මෙම කදවුර සංවිධානය කරපු අපේ කනිෂ්ට මල්ලිලාට නංගිලට සම්පුර්ණ තුති හිමිවිය යුතුය ..

මේ ලේ දන් දෙන්න ආපු පිරිසගෙන් කොටසක් ..

මෙතැනින් තමයි රුධිර දායක ප්‍රකාශය හා වාර්තාව දෙන්නේ ..
අපේ බර මනිනවා ..

මේක තමයි රුධිර දායක ප්‍රකාශය හා වාර්තාව
අපි ලේ දන්දීමට පෙර එතන සිටින ප්‍රධාන වෛද්‍යවරියගෙන් පුර්ණ පරීක්ෂාවක් ලබාගත යුතුය .මේ වෛද්යවරියහමුවෙන්න තියන පෝලිම ..

මෙයා පිට පෝලිම පනින්නම දෙන්නේ නෑ .. හික් හික්

ප්‍රධාන වෛද්‍යවරිය පරික්ෂා කරමින් ..
වෛද්‍යවරිය අවසර දුන්නයින් පසු රුධිරයේ හිමොග්ලොබින් ප්‍රමාණය පරික්ෂා කරමින් ..
මේකට තමයි අපේ ලේ දෙන්නේ. හැබැයි මේකේ තියන ලොකු කට්ට දැක්කම නම බය හිතුනා .. හික් හික්

ලේ දන්දීමේ කදවුර සංවිධානය කරපු යාලුවෝ ටික ...

මේ තමයි ලේ දන් දුන්න දායකයෝ ..

මේ තමයි මම

අපෙන් ගත්තු ලේ ..

ලේ ගත්තට පස්සේ පොඩ්ඩක් ඉන්න ඕනේ ..
අපරාදේ කියන්න බෑ ලේ දුන්නට පස්සේ හොදට කන්න බොන්න දෙනවා ..

නොමිලයේ ලේ දන්දීමේ සහතිකය ..

අදහසකුත් දක්වලම යන්නකෝ යාලුවෝ ටික ..